IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


යහ පාලනයේ ගතු කියන්න බන්දුල ඩලස් පැරිසියේ

ස්විට්සර්ලන්තයේ අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් හමුවීමට ගිය ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු තිදෙනාගෙන් බන්දුල ගුණවර්ධන හා ඩලස් අලහප්පෙරුම පැරිසියට ගොස් “දිනූ දේශය අනතුරේ, යහපාලන සිහිනයෙන් අත් මිදෙන්න” යනුවෙන් ජන හමුවක් අපේ‍්‍රල් 09 වැනිදා සවස 04 ට පැරීසියේ දී පැවැත් වෙයි.

 ඒකාබද්ධ විපක්ෂයේ සහයෝගිතා පෙරමුණ ප‍්‍රංශ ශාඛාව නම් සංවිධානයක් මෙම ජන හමුව සංවිධානය කරයි

පැරිසියේ-ඒකාබද්ධ-විපක්ෂ-රැස්වීම



අදහස් (0)

යහ පාලනයේ ගතු කියන්න බන්දුල ඩලස් පැරිසියේ

අනුර Monday, 04 April 2016 06:59 PM

ජයවේවා! ජය ජයවේවා! (නි)

:       0       0

චන්දිමාල් Tuesday, 05 April 2016 06:30 AM

සොරුන් රකින්නැයි කාගේත් කියමන්- කවුද අහන්නේ අනේ මේවා- පොකට් ගැහිල්ලයි දේශප්‍රේමයයි එකමග යන්නේ කොහොමද මන්දා.(හේ)

:       0       0

ජගත් Thursday, 07 April 2016 03:59 PM

ජයවේවා .(හේ)

:       0       0

කුමාරි Monday, 04 April 2016 07:02 PM

රට පාවාදෙන්නන් භංගවේවා! (නි)

:       0       0

ඉස්රු Monday, 04 April 2016 07:02 PM

ජිනීවා ගියේ ඇයි කියලා අපි දන්නවා (නි)

:       0       0

අජන්ත Monday, 04 April 2016 07:11 PM

මට හිතෙන්නේ ලංකාවේ උදවියට සහනයක් දෙන්න විදියක් බලන්න වෙන්න ඇති. මොකද බලය තිබුන කාලේ කරන්න අමතක වුණානේ (නි)

:       0       0

චන්න Monday, 04 April 2016 07:22 PM

ලංකාව එපා කියලා පිටරටවල ජීවත්වෙන මේ වගේ අය සාජ්ජ දානකොට ලංකාව ගැන කතාකරන ඒවා මම හොඳට දන්නවා. දරුවෙකුට ලංකාව ගැන ආඩම්බර හිතෙන එක දෙයක් කියලා දෙන්නේ නැහැ . සිංහල වචනයක් කියලා දෙන්නේ නැහැ. එහෙව් අය එනවා රට ජාතිය ගැන කතාකරන්න (නි)

:       0       0

උපාලි Thursday, 07 April 2016 04:20 PM

පුළුවන්නම් ඡන්දයක් තියමු බලන්න ..(බ)

:       0       0

සිල්වා Thursday, 07 April 2016 04:22 PM

යහපාලනය ගැන හරියට දැනගන්න 09 වෙනිදාට එන්න... (නි)

:       0       0

රොහාන් දයාදර - පැරිස් Monday, 04 April 2016 07:56 PM

රටක් දියුණුවෙනවට කැමති නැති මිනිස්සු. යුරෝපයට බැන බැන මොනවටද මේ රටවල් වල රිංගන්නේ? (නි)

:       0       0

චමින්ද Tuesday, 05 April 2016 06:52 AM

මේ දෙන්න එක්ක තව කීදෙනෙක් ආවද දන්නේ නැ යුරෝපේ නතරවෙන්න ...(හේ)

:       0       0

ප්‍රනාන්දු Thursday, 07 April 2016 04:23 PM

හරිම සතුටුයි. ජයවේවා....! (නි)

:       0       0

හේරත් Tuesday, 05 April 2016 06:55 AM

ගිහිල්ලා එන්නකෝ.(හේ)

:       0       0

අනුර Thursday, 07 April 2016 04:26 PM

අපිත් එනවා. ජය වේ ලංකා...! අපේ ලංකා! (නි)

:       0       0

කුමාර් මෙන්ඩිස් Tuesday, 05 April 2016 06:58 AM

අපි බලගන්නම්කෝ එයාලව.ගල් ගහලා පන්නන්නේ.(හේ)

:       0       0

කිත්සිරි Wednesday, 06 April 2016 03:27 PM

මෙයාල ගෙන්නන්නේ ඇයි කියලා මහජනයාට දැන් තමයි නාඩි වැටෙන්නේ, කාටකාටත් හොද්ද බොරයි . අපිට අතින් කයිට් ..!!! (බ)

:       0       0

දේව් Thursday, 07 April 2016 04:28 PM

මොකද කල්දාන්නෙ? බයටද? (නි)

:       0       0

ඉසූරී Wednesday, 06 April 2016 03:31 PM

අපේ ගෙදර කෙනා හිටියා නම් මේක එල්ලන්න තිබුන ...!!! (බ)

:       0       0

පිරිස් Tuesday, 05 April 2016 07:00 AM

රුපියල් 2500 කින් පවුලක් මාසයක් ජීවත්වෙන්න පුළුවන් කියපු කෙනා දැන් මොනා කියයිද .?(හේ)

:       0       0

රන්ජිත් Tuesday, 05 April 2016 02:06 PM

චමින්ද, දැන් මන්ත්‍රීලා විතරක් නොව සංවිධාන වල සභාපතිලාත් සෙනඟ අදිනවා. මොකද හොද්ද බොරයි, සද්ද අඩුයි... (නි)

:       0       0

අරුණ Monday, 04 April 2016 08:29 PM

අධිරාජ්‍යවාදීන්ගේ පලුඅරින ගමන් ජිනීවා පිහිට පතන මෙහෙමත් හෙළ විරුවන්! (නි)

:       0       0

අල්විස් Tuesday, 05 April 2016 02:11 PM

චමින්ද, ඇමතිකම් නැතිනිසා කොමිස්, අල්ලස්, පගාව නැහැ. ඉතින් සෙනඟ ඇදලාහරි හම්බකරන්න වෙනවා. වෙන මොනවා කරන්නද? (නි)

:       0       0

සිරිසේන Monday, 04 April 2016 08:31 PM

මේ දෙන්නා මේකටද පැරිස් එන්නේ? (නි)

:       0       0

සරත් Tuesday, 05 April 2016 07:01 AM

ජය වේවා (හේ)

:       0       0

බණ්ඩාර Wednesday, 06 April 2016 03:33 PM

පොඩි ළමයි රැට මේක දැක්කනම් බයවෙනවා සිකුරුයි ...! (බ)

:       0       0

විජිත් Monday, 04 April 2016 08:33 PM

අනේ මන්දා මහජන නියෝජිතයින්ගේ මෙහෙමත් මළවිකාර! (නි)

:       0       0

ඇල්බට් Tuesday, 05 April 2016 07:04 AM

මේ දේවල් දකින කොට තනියම හිනා යනවා.(හේ)

:       0       0

සන්දික Tuesday, 05 April 2016 02:12 PM

වෙසක් වලට ඔළු බක්කන්ට මාරු ..(කෞ)

:       0       0

සුසිල් Thursday, 07 April 2016 04:32 PM

අනේ හැබෑටම මෙහෙමත් නාටක ...? (නි)

:       0       0

ජානක Wednesday, 06 April 2016 03:35 PM

බන්දුල සර් ට ඩලස් සර් ට ජයවේවා ..(බ)

:       0       0

යසුරු Tuesday, 05 April 2016 02:15 PM

පොසොන් එකට වෙස්මුහුණු අච්චු වලට එළකිරි (කෞ)

:       0       0

විමල් Wednesday, 06 April 2016 03:37 PM

සුබ අනාගතයක් සැමට ජයවේවා(කෞ).

:       0       0

ස්ටැන්ලි Tuesday, 05 April 2016 02:26 PM

අනේප පවු දැක්කම දුක හිතෙනවා. වෙන මෙනවද කරුමේ තමයි (කෞ)

:       0       0

නිහාල් Monday, 04 April 2016 09:04 PM

බල්ලෝ බුරති... සඳ පායති... හාවා බය නැති... සිංහයෝ පළාතේ නොයති... (නි)

:       0       0

රන්දික Tuesday, 05 April 2016 02:29 PM

බන්දුල ගුණවර්ධන .... හැම ආණ්ඩුවකම ඇමැති .කටනිසා මේපාර නො මැති ...(කෞ)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Monday, 04 April 2016 09:52 PM

පැරිසියේදී හොඳ විනෝද සමයක් බලාගන්න පුළුවන් (නි)

:       0       0

උපාලි Monday, 04 April 2016 04:23 PM

ඔහේ ඉන්න කට්ටියට ඡන්දෙත් නැති හින්දා බය නැතුව පාලු ගෙයි වළං බිඳින්න පුළුවන්. හැබැයි පිටරට ඉන්න අයටත් ඡන්දෙ දෙන්න ක්‍රමයක් මේ ආණ්ඩුවෙන් ලෑස්ති කරනවා කියලා මං දැක්කා. ඒ හින්දා බලාගෙන! (නි)

:       0       0

චන්දා Monday, 04 April 2016 10:42 PM

තිබෙන අදහස් බහුතරය පැරිස් ගිය දෙන්නට ගරහලා. ඒ කියන්නේ නව ආණ්ඩුවේ යහපාලනයට ලංකාවේ අතිබහුතරය කැමතයි. රොටියේ එකපැත්තයි තාම කරවුණේ. අනිත් පැත්තත් කරවුණාම කන්න ටිකක් ඉවසන්න. (නි)

:       0       0

කෝනාර Monday, 04 April 2016 11:07 PM

කේලම් කීමෙන් ඕපාදූපයෙන් රට කොටවන වැඩ අවදානම්... අනුන් හෙළන්නට උගුල් අදින්නා ඒකෙම වැටිලා මියයන්නේ... කළදේ පලදේ එලෙසේ...... (නි)

:       0       0

නිශාන්ත Wednesday, 06 April 2016 04:19 PM

අනේ හැබෑට මෙහෙමත් වැඩ! (නි)

:       0       0

සිල්වා Tuesday, 12 April 2016 02:49 PM

කොහොමද අපේ වැඩ ...? (නි)

:       0       0

ප්‍රියංක Monday, 04 April 2016 01:45 PM

ශ්‍රී ලංකා ආර්ථිකය දුවන්නේ ප්‍රංශ රටේ මෙන් වෙනත් රටවල සිට ගෘහ සේවය හා පිරිසිදු කරන ජොබ් කිරීමෙන් ,බන්දුල ගුණවර්ධන වරක් ඔබ පැරිස් අාව,ඔබ බිස්නස්මන්,එක්සත් ජාතික පක්ෂයේ හිටිය, හරිත වර්ණය ,රතෙන් වහන්න බැහැ ,ඩලස් ඇමෙරිකාවේ හිටිය,රට සල්ලි හොයන්න ගියා,මෛත්‍රී හා රනිල් ඵෙතිහාසික ජනවරමකින් රට ගොඩ ගත්තා (බ)

:       0       0

අජිත් කල්දේරා පැරිසිය Tuesday, 05 April 2016 05:25 PM

නියමයිනේ! 2500 බන්දුල මහත්තයා පැරිස් ඇවිල්ලා! (නි)

:       0       0

චානක Tuesday, 05 April 2016 02:51 AM

නියම දෙන්න ගිහින් තියෙන්නේ.(හේ)

:       0       0

චතුරි Monday, 04 April 2016 02:21 PM

කඩේ නොයන්න. මෙවැනි අය නිසා. දිනු බිම අනතුරේ එන්නකෝ ඇමරිකාවටත්. ඔය බැනර් එකම අරගෙන. බිම ඉදගෙන පුරුදු නිසා මම පදික වේදිකාව ලෑස්ති කරන්නම්. (බ)

:       0       0

දුමින්ද Tuesday, 05 April 2016 09:46 AM

මේ රටේ ආණ්ඩු මාරු කල හැක්කේ පිටරැටියන්ටද. (ර)

:       0       0

රන්දික Monday, 04 April 2016 02:21 PM

බොරු විගඩන් එපා මහජනයා රවටන්න එපා ..(බ)

:       0       0

විතානගේ Tuesday, 05 April 2016 03:13 AM

ආශ්චර්ය යහපාලනය දෙකම එකයි. මිනිස්සුන්ට සෙතක් කරන ආණ්ඩුවලට බලකරන එක මිනිස්සුන්ගේ වැඩක්. ජනතා බලය සංවිධානය වී ඉහලින්ම සිටිය යුතුයි. (හේ)

:       0       0

අසංක Monday, 04 April 2016 02:22 PM

රයිගමයි ගම්පොලයි පැරිස් ගියා වගේ ඇති ...(බ)

:       0       0

අනුර Monday, 04 April 2016 02:25 PM

පැරිස් වල මිනිස්සුන්ට පිස්සුද මෙයලාගේ කොමිඩි බයිලා අහන්න ..(බ)

:       0       0

සුසන්තා Wednesday, 06 April 2016 08:58 PM

ජිනීවා ගියේ රටේ ගතු කියා රට පාවාදෙන්නද? රටට මොනවා වුණත් කමක් නැහැ බලය ගන්න පුලුවන් නම්. (නි)

:       0       0

අල්විස් Wednesday, 06 April 2016 09:05 PM

ලෝකය වටේ ගිහින් අපේ මවුබිම පාවාදෙන අය පිළිගන්න බත් කන මිනිස්සු පැරිස් වල සිටිනවාද? 9 වෙනිදාට අපි බලමු (නි)

:       0       0

අල්විස් Monday, 04 April 2016 02:36 PM

ජනතාවට ආදරේ කරන බන්දුල ගුණවර්ධන එදා සුනාමියේදී හෙලිකොප්ටරයෙන් ඇවිත් වහලක් උඩ තවත් කීපදෙනකු සිටයදී තමන්ගේ අම්මව විතරක් අරගෙන ගිය මෙයාද මහජනතාවගේ ප්‍රශ්න විසදන්න ජිනීවා ගියේ.... කිඹුල් කදුළු ...(බ)

:       0       0

අනුර Wednesday, 06 April 2016 09:09 PM

අපේ වීරයන්ට ජයවේවා! (නි)

:       0       0

ඉර්සාඩ් Monday, 04 April 2016 02:38 PM

කඩේ අරින්න නියම ඩබලක් මේ ...(බ)

:       0       0

දිනන්ති Wednesday, 06 April 2016 09:11 PM

නියමයිනේ. ජයවේවා ......! (නි)

:       0       0

දිමුතු Monday, 04 April 2016 02:39 PM

මේවා දැකල පණ පලයන් ලබන සුමානේ (බ)

:       0       0

ජානක Wednesday, 06 April 2016 09:13 PM

හරි ..හරි...හරි.. 09 වෙනිදාට අපි බලමුකෝ (නි)

:       0       0

පෙරේරා Monday, 04 April 2016 02:41 PM

තස්තයන් දෙදෙනෙක් පැරිස් ආක්‍රමණය කරයි ..(අ)

:       0       0

සිල්වා Monday, 04 April 2016 02:44 PM

ටියුසන් මුදලාලියි ,බයිලා කොටයි , පැරිස් කබ්බෝ අමතයි ....(අ)

:       0       0

නිමල් Monday, 04 April 2016 02:48 PM

මේ දේපොළට සුබ අනාගතයක්. ලංකාවේ ජනයාට අදුරු යුගයක් ..(අ)

:       0       0

අජිත් පැරිසිය Monday, 04 April 2016 02:48 PM

මෙයාලා පැරිසියේ පිස්සෝ ඉන්නවා කියල හිතුවද මන්දා ? (අ)

:       0       0

රන්ජිත් Monday, 04 April 2016 02:51 PM

අදහස් ලියන්න ..ටෙයියේ අය කෝ (අ)

:       0       0

චන්න Tuesday, 05 April 2016 03:44 AM

ඔය දෙන්න එන්න පුලුවන්නම් ඇමරිකාවට .අමතක නොකර හොර පොල් ගෙඩිත් අරන් එන්න . (හේ)

:       0       0

ධර්මසිරි Monday, 04 April 2016 02:51 PM

මෙහෙ සීනිගම දෙවාල වල් නම් නැහැ .එත් මෙයාලගේ පිස්සුවේ හැටියට පැරිසියේත් පොල් ගහයිද දන්නේ නැහැ ?(අ)

:       0       0

පුංචිහේවා Tuesday, 05 April 2016 08:16 PM

පැරිස් මිතුරනි, පාලුගෙයි වළං බිඳින චණ්ඩි නොවන්න. මුහුණට මුහුණ වාද-සංවාද කරන්න. (නි)

:       0       0

පුංචිහේවා Tuesday, 05 April 2016 08:17 PM

දේශපාලකයන් හා ආචාර්ය - මහාචාර්යලා, මුහුණටම ප්‍රශ්න කිරීමට පැකිළෙන්නෝ දේශපාලනික අහිංසකයෝය. එසේ නොකරන්නෝ දේශපාලනික සවිඥානයෝය, දේශපාලනික කඩාකප්පල්කරුවෝය, නැතහොත් දේශපාලනික ත්‍රස්තවාදියෝය! (නි)

:       0       0

සම්පත් දර්මසිරි Monday, 04 April 2016 02:52 PM

මෙහෙ සීනිගම දෙවාල වල් නම් නැහැ .එත් මෙයාලගේ පිස්සුවේහැටියට පැරිසියේත් පොල් ගහයිද දන්නේ නැහැ ? (අ)

:       0       0

කමල් Monday, 04 April 2016 02:53 PM

මේවා බලන්න යන මිනිස්සු පවු.(අ)

:       0       0

චන්න Tuesday, 05 April 2016 03:48 AM

දෙන්නගේ මුහුණ දැක්කම මට නම් පෙනෙන්නේ පුහු පොල් ගෙඩි දෙකක් වගේ (බ)

:       0       0

බටන්ගල Tuesday, 05 April 2016 03:57 AM

වරින් වරට විහිළුකාර දේශපාලකයෝ ඇතිවෙනවා මේවගේ . මෙයාලට මොකද සල්ලි තියෙනවා නිවාඩුවක් ගතකරන ගමන් ජාතිවාදය අවුස්සලා හරි ආස්වාදයක් ලබනවා. මේක තේරුම් ගන්න වත් මොලයක් නැහැ. පැරිසියේ ඉන්න අයටත් 2500 න් ජීවත් වෙන හැටි කියල දුන්නොත් ගමනේ ප්‍රතිපලයක් තිබේවි. (බ)

:       0       0

සුමිත් Monday, 04 April 2016 03:12 PM

ඔය බයිලා අහලා අපිට දැන් අපේ කන් පිරිලා (කෞ)

:       0       0

තිලක් Monday, 04 April 2016 03:15 PM

ඔන්න පැරිස් වල බයිලා සාජ්ජේ ..(කෞ)

:       0       0

ඉසුරු Monday, 04 April 2016 03:19 PM

ඕවා බලන්න පැරිස් වල පිස්සෝ නැ ..(කෞ)

:       0       0

සමන් Monday, 04 April 2016 03:26 PM

එයාලා එනවා ඇ ත්තේ පැරිස් දේවාලෙට පොල් ගසන්න වෙන්න ඇ ති (කෞ)

:       0       0

දීපිකා Tuesday, 05 April 2016 04:21 AM

බලයේ සිටින විට ජිනිවත් අධිරජ්‍යවාදී රටවලුත් අරහන් විපක්ෂයට වැටුනහම ඒවා මසුරන් , එම ආයතන හා රටවල්වල පිහිට පතනවා. ඩලස් ආණ්ඩුවේ සිටිත්දී කිවේ මේ රටවල් විපක්ෂයට ආධාර කරන්නේ රටවල් බෙදන්න කියා..දැන් තමනුත් තම රට බෙදන්න නේද මේ රටවල ආධාර පතන්නේ? (කෞ)

:       0       0

සමරතුංග Wednesday, 06 April 2016 12:29 PM

අනේ අපේ අහිංසක ජනතාව පව්.(හේ)

:       0       0

සමරතුංග Wednesday, 06 April 2016 12:29 PM

ජනහමුව කියලා වෙන ගමනක්ද දන්නේ නෑ ගියේ.(හේ)

:       0       0

විජය Wednesday, 06 April 2016 12:32 PM

ජනහමු සංවිධානය කරන අයට මල්ල කරේ (හේ)

:       0       0

නිමල් Wednesday, 06 April 2016 12:35 PM

දැන් එහෙනම් හැමෝම ඊළගට ලොකේ හැමතැනම යයි දුක කියන්න.(හේ)

:       0       0

රුච්ර Wednesday, 06 April 2016 06:47 AM

හොඳ ගමනක් ගිහින් එන්නකෝ.(හේ)

:       0       0

සරත් Wednesday, 06 April 2016 06:55 AM

සෙනග බස්සන වැඩේ නරක නෑ.(හේ)

:       0       0

සුජිත් Wednesday, 06 April 2016 06:58 AM

රන්ජිත් ..සෙනඟ බස්සන වැඩේ නරක නෑ සුබ අනාගතයක් ..දෙගොල්ලොන්ටම.(හේ)

:       0       0

සමන් Wednesday, 06 April 2016 07:00 AM

අනේ මෙහෙමත් මිනිස්සු.(හේ)

:       0       0

දිලිප් Tuesday, 05 April 2016 04:53 AM

පසුගිය රජයේ නීතියෙන් තොර පාලන හමුවේ මොවුන් සැගව සිටියේ කොහෙද?(කෞ)

:       0       0

ඉසුරු Wednesday, 06 April 2016 07:03 AM

ජනහමු ..ජනහමු ..ජනහමු ..කිය. කිය. එන්නේ එහෙනම් මේකයි රහස .......!!!(හේ)

:       0       0

ජානක Wednesday, 06 April 2016 07:04 AM

හරි සතුටුයි ජයවේවා .(ම)

:       0       0

පද්මිණී Tuesday, 05 April 2016 04:59 AM

මෙහෙ අාව එකෙන් වැඩක් ගන්න ඔය දෙන්නගේ මුහුණු නම් ප්ලාස්ටික් සැත්කමකින් හරිගස්සල යවන්න පුලවන්.(කෞ)

:       0       0

රන්ජන් මුතුවහන්දී පැරිසිය Monday, 04 April 2016 05:30 PM

කවුද ? මේ ප්‍රංශ ශාඛාවේ නිලධාරී පිරිස .අපි ආසයි දැක බලා ගන්න. ඊට පස්සේ ඉතුරු ටික කතා කරමු . (ර)

:       0       0

රණසිංහ Monday, 04 April 2016 05:58 PM

බල්ලෝ බුරති කදු නොසැලේ ... (ර)

:       0       0

කිත්සිරි Monday, 04 April 2016 06:19 PM

අපේ රටේ අවාසනාව! අනේ මන්දා! (නි)

:       0       0

විමල් Thursday, 07 April 2016 03:44 PM

අපේ හිටපු ඇමැති තුමන්ලා දේපොළට ජයවේවා ...(හේ)

:       0       0

අරුණ Monday, 04 April 2016 06:21 PM

නිකන් අපායට ගහපු කැලැන්ඩරයක් වගේ පෝස්ටර් ගහලා වැඩක් තියෙයිද මහත්තයෝ? (නි)

:       0       0

සමන් Thursday, 07 April 2016 03:46 PM

අපේ ඇමැතිතුමන්ලාට සුබ අනාගතයක් ...(හේ)

:       0       0

ගුණවර්ධන Monday, 04 April 2016 06:23 PM

පැරිස් ගියාට කමක් නැහැ, ඔලුව බේරාගෙන කටයුතු කරන්න. හැබැයි නෙදර්ලන්තයට ආවොත් අපෙන් කුණු බිත්තර තමයි (නි)

:       0       0

සුසිලා Thursday, 07 April 2016 03:48 PM

අපි ලෙකු සෙනගක් ගේනවා.(හේ)

:       0       0

විරාජ් Thursday, 07 April 2016 03:51 PM

යාම පාලනයට අපි බය නැ..... බයනම් අපි එන්නෙත් නෑ....(හේ)

:       0       0

බණ්ඩාර Thursday, 07 April 2016 03:53 PM

ජයවේවා .....හරි ......ජයවේවා .....(හේ)

:       0       0

අනිල් Thursday, 07 April 2016 03:55 PM

අපි එනවා බලන්න .....ජයවේවා ......(හේ)

:       0       0

සුසතපාල Monday, 04 April 2016 06:50 PM

මේවා තමයි පහුගිය ආණ්ඩුවේ අයගේ නරලොව හොල්මන්! (නි)

:       0       0

කුසුම්සිරි Monday, 04 April 2016 06:53 PM

මේ මුහුණවල් දැක්කහම යන්න හිතෙනවාද මේ කතා අහන්න? (නි)

:       0       0

දිනේෂ් Monday, 04 April 2016 06:57 PM

පැරිස් වලට යන මේ වගේ දේශප්‍රේමියෝ හැබෑටම? අනේ ඉතින් මෝඩකමට අපි මක්කරන්නද..? (නි)

:       0       0

දිල්ශාන් Tuesday, 05 April 2016 06:28 AM

ගිහින් එන්නකෝ.(හේ)

:       0       0

සනත් .... Thursday, 07 April 2016 03:57 PM

එනපාර අපිට ජය සිකුරුයි ..සුබ අනාගතයක් ...(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 162 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 110 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


යුද හමුදා ධජයන්ට සෙත් පතයි
2024 සැප්තැම්බර් මස 29 106 0

හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල


මෙවර සාපෙළ විශිෂ්ටයෝ
2024 සැප්තැම්බර් මස 29 519 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල


නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 1017 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 1080 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38090 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site