IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


‍‍යහ පාලනයේ ප්‍රජාතන්ත්‍රවාද‍ි මල් වඳ ප‍ීදිලා

වත්මන් රජය යටතේ රටේ  ආර්ථිකය වඳ පිදී  ඇති බවත් ආර්ථිකය වඳ පීදෙනවා  නම් ප්‍රජාතන්ත්‍රවාදයේ මල් පිපිමෙන් පලක්  නැති  බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා  පැවසිය.

රටේ ආර්ථිකය මෙහෙවන මහ බැංකුව , රේගු දෙපාර්තමේන්තුව වැනි ආයතන වලට  තවමත් දේශපාලන අත පෙවීම් සිදුවීම හේතුවෙන් ද ආර්ථිකයට  දැඩි බලපෑම්  සිදුවන බව කී  මන්ත්‍රී  රේගු  අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ඉල්ලා  අස්වීම පිටුපස ද දේශපාලන බලපෑම්  ඇති බව හෙළි  වී තිබෙන්නේ  යැයි  සඳහන් කළේය.

වත්මන්  රජය බලයට  පත්  වි  මාස  පහකට  ආසන්න කාලයක් ගත වුවත්  රටේ ආර්ථික සංවර්ධනයට අදාළ කිසිම යෝජනාවක්  අණ පනතක්  තවමත්  සම්මත කර  ගෙන නැතැයි  ද සුනිල්  හඳුන්නෙත්ති  මහතා කීය.

මන්ත්‍රීවරයා  මේ බව පැවසුවේ  බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා  විමුක්ති පෙරමුණූ මුලස්ථානයේ දී අද (28) පෙරවරුවේ  පැවති මාධ්‍ය හමුවක්  අමතමිනි. 

DSC_0065 DSC_0085



අදහස් (0)

‍‍යහ පාලනයේ ප්‍රජාතන්ත්‍රවාද‍ි මල් වඳ ප‍ීදිලා

චතුර Thursday, 28 May 2015 05:39 PM

ඔයාලට තේරුනේ දැන්ද?? අපිට ඕක තේරුනේ ඡන්දයටත් පෙර. කිසිම පැහැදිලි ආර්ථික ප්‍රතිපත්තියක් නැතුව යහපාලන ආණ්ඩුව මිනිසුන්ගෙන් ඡන්දය ගත්තේ. කෝ අර හාමුදුරුවෝ? (නි)

:       0       0

දුමින්ද Thursday, 28 May 2015 08:23 AM

රටේ හෙට කබලෙන් ලිපට (බ)

:       0       0

කනිෂ්ක Thursday, 28 May 2015 08:25 AM

ඔබතුමාලා බලයට ගෙනාපු ආණ්ඩුව ගැන ඔබතුමාලම ඔහොම කියද්දී ඡන්දෙ දුන්න අපි කොහොම කියන්න ඕනිද...(ම)

:       0       0

ස්ටැන්ලි Thursday, 28 May 2015 08:32 AM

ඔයාල කිව්ව අපි ඇහුවා. දැන් ඔයාල නැවත වෙන දෙයක් කියනවා. අපි අහන්නේ නැහැ. මේවා ඡන්ද දායකයෝ කරපු වැරදිද ?(ම)

:       0       0

වින්සන්ට් Thursday, 28 May 2015 10:00 PM

පිවිතුරු යහපාල, ලස්සනට ගොඩනැඟී ආවේ කුමක්ද යන්න රටේ බුද්ධිමත් ජනතාව හොඳින් තේරුම් ගෙන ඇත. කළගුණ වෙනුවෙන් හඬා වැළපෙන අයට ඒවා දැනෙන්නේ නැත. කවුරුත් එකමුතු වුණේ කුමකටද යන්නත් සමහරුන්ට තේරුම් ගැනීමට නොහැකිවීම ඇත්තෙන්ම කණගාටුවට කරුණකි. (නි)

:       0       0

විජයබාහු Thursday, 28 May 2015 08:36 AM

මෙයාල කළ බොරුව කට්ටියට තේරුනොත් හොඳයි (ම)

:       0       0

නුවන් සිංහවංශ Thursday, 28 May 2015 08:46 AM

මෙයාලව විශ්වාස අපි දුන්න ඡන්දෙ වතුරේ ගියා. ආයෙත් අපි අහන්නේ නෑ. කාටද වැඩක් කරන්න පුළුවන් කාටද බැරි කියලා අපි දැන් හොදට දන්නවා. (ම)

:       0       0

කමල් Thursday, 28 May 2015 08:50 AM

විජයබාහු, ටවමේ ඡන්දක්කේ අවේ නෑනේ, අලුත් පාර්ලිමේන්තුවක් ඕනේ.(ම)

:       0       0

කොටගම Thursday, 28 May 2015 08:59 AM

මේ මහත්තයට දොස් එපා අපි වැරදි .ඉන්න කට්ටිය දිගටම ඉන්න බලනව විරුද්ධ කට්ටිය බලය ගන්න බලනවා අවුරුදු 67 වුනේ ඕකතමයි අපි ආකල්ප වෙනස් කරගන්න ඕන ඇත්ත තේරුම්ගන්න (බ)

:       0       0

රෝමා Thursday, 28 May 2015 08:58 AM

දන්නා කෙනෙක් කියනවද රටම යන්න කියල බල කරන සිංගප්පුරුවෙන් ආනයනය කරන ලද මහා බැංකු අධිපති තාමත් පුටුවේ සිටිද්දී, රටට මෙහෙයක් කරපු කීර්තිමත් රෙගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඉල්ලා අස්වෙන්න සිදුවුණු හේතුව කුමක්ද කියල?(ම)

:       0       0

සම්පත් වන්නිආරච්චි Thursday, 28 May 2015 09:09 AM

මේ රටට වැඩිම හානියක් කළ පක්ෂය ජේවීපිය. එල්ටීටීඊ ත්‍රස්තවාදයට පූර්වාදර්ශ 1971 දී ලබා දී 1976 දොරේඅප්පාගෙන් පටන්ගෙන ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවේ අවසන් ගමන් යනතෙක් පැවති කුරිරු යුද්ධයට මේ අයත් වගකියන්න ඕන. 1988 සහ 1989 ඝාතනය වූ තරුණ ජීවිතවලට වගේම අද පවත්නා ආර්ථික කඩාවැටීම්වලට පවා මේ අයගේ දේශපාලනය එක් ප්‍රධාන හේතුවක්. (බ)

:       0       0

කුමාර් Thursday, 28 May 2015 09:19 AM

යහපාලනය ජවිපෙ එකත් වගකිව යුතුයි (ම)

:       0       0

අසංග Thursday, 28 May 2015 09:48 AM

කතාවේ පොඩි ඇත්තකුත් තියෙනවා. හොඳට හිතන්න.(ම)

:       0       0

ජයා Thursday, 28 May 2015 10:18 AM

අපි දන්නවා මේ දේ වෙන බව, ජවිපෙත් වග කියන්න ඕනෑ, කෝ යහපාලනය? (බ)

:       0       0

අජිත් Thursday, 28 May 2015 10:30 AM

තොපිට ඔහොම වෙලා මදි. (බ)

:       0       0

යද්දෙහි ආරච්චි Thursday, 28 May 2015 10:35 AM

කතාවේ ඇත්තකුත් තියෙනවා තමයි ඒත් ඔය කටින්ම එදා යහපාලනයට මෙයාලා ආවැඩුවේ මන්ද මානසික තත්වයක ඉඳලද? (බ)

:       0       0

ජයන්ත Friday, 29 May 2015 03:52 AM

මේ අය කරන්නේ දෙපැත්ටටම බැන බැන තමන්ට ඡන්ද ටික කඩා ගන්න එක. (හේ)

:       0       0

සාගර Thursday, 28 May 2015 10:57 AM

කිසිම ප්‍රයෝගිකත්වයක් නැති , එහෙත් කථිකත්වය පමණක් ඇති ඔබලාව කෙසේ විශ්වාස කරන්නද ! ජනතාව මේ තරම් විහිලුවට ගන්න එපා.(ම)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 28 May 2015 12:02 PM

අපිටනම් ඕක තේරුනේ ජනවාරි 9 වැනිදා.....ලස්සනට ගොඩ නැගීගෙන ආපු රට මුන් ඔක්කොම එකතුවෙලා බොරු මවල මඩ ගහල මිනිස්සුන්ව අන්දලා එදා කණපිට හැරෙව්වා..ආපු ගමන මේ අවුරුදු පහත් ගියානම් මේ රට හිතාගන්නවත් බැරි වෙනසකට දියුණුවකට ලක්වෙනවා..(බ)

:       0       0

නුවන් සිංහවංශ Friday, 29 May 2015 04:46 AM

ලස්සනට ගොඩනැඟීගෙන එන්නේ යුද්ධයෙන් තොර බෙදුම්වාදය බව බුද්ධිමත් ජනතාවට පසක්වී ඇත. (හේ)

:       0       0

ඇසළ Thursday, 28 May 2015 12:24 PM

ඔය යහපාලන ගහ හිටෙවුවේ කවුද? පෝර දැම්මේ කවුද? දැන් කියනවා ආර්ථිකේ මල් වඳ පීදිලා කියල. ඡන්දයක් ළංවෙන කොට කොහෙට හරි හේත්තු වෙනවා ඊට පස්සේ බොරු කියා කියා ඇවිදිනවා. මේ පාර ජ.වී.පෙ කිසිකෙනෙක් දියවන්නාවට යන්නේ නැති බව විශ්වාසයි. (බ)

:       0       0

අබේරත්න-ටෝකියෝ Thursday, 28 May 2015 04:58 PM

ඕක තමා අපි කිවුවේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 0 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 145 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 519 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2860 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1492 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


චීන 75 වැනි ජාතික දින උළෙලින්
2024 සැප්තැම්බර් මස 26 597 0

ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37526 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24719 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 691 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site