‘එම්.එස්.දෝනි’ චිත්‍රපටය තුළින් අතිශය ජනප්‍රිය වූ බොලිවුඩ් නළු සුශාන්ත් රාජ්පුත් සිංට අකරතැබ්බයකට යළිත් මුහුණ දෙන්නට සිදුව තිබේ. ඒ ඔහු පසුගියදා පැවැති ‘ස්ටාර් ස්ක්‍රින්’ සිනමා සම්මාන උලෙළට ක්‍රිති ෂැනොන් සමග සහභාගී වීමයි.
පසුගිය කාලයේ සුශාන්ත්ගේ පෙම්වතිය වු අන්කිතාද, ක්‍රිති ෂැනොන් හා සුශාන්ත් අතර ප්‍රේම සම්බන්ධයක් පවතින බවට තොරතුරු ලැබීමත් සමග ඇය සුශාන්ත් සමගින් විරසක විය. එහෙත්, පසුගිය දිවාලි උත්සවයේදී අන්කිතා හා සුශාන්ත් සමගින් යළිත් මිතුරු වූ අතර, මෙම ප්‍රවෘත්තිය පළවීමත් සමග ඇය යළිත් ඔහු සමගින් විරසකව තිබෙන බවට තොරතුරු ලැබේ.
කෙසේ වෙතත්, බොලිවුඩ් මාධ්‍යයන් අනාවරණය කර ඇත්තේ සුශාන්ත් හා ක්‍රිති මෙසේ එකිනෙකට සමීපව ඇත්තේ ඔවුන්ගේ අලුත්ම චිත්‍රපටය වු ‘රබ්තා’හි ප්‍රචාරක කටයුත්තකට බවයි. එමෙන්ම මාධ්‍ය කළ විමසීමකදී ඔහු පවසා තිබුණේ ක්‍රිති හා තමා අතර ඉතා සමිප මිත්‍රත්වයක් පවතින බවයි.
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට
සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
යළිත් සුශාන්ත්ට ප්‍රශ්නයක්