IMG-LOGO

2024 දෙසැම්බර් මස 18 වන බදාදා


යළි මව්බිම බංකොලොත් වෙන්න ඉඩ දෙන්නේ නෑ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

නැවත ලංකාව කිසි දිනක බංකළොත් භාවයට පත්වීමට ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

"ණය ප්‍රතිව්‍යුහගත  කිරීම පිළිබඳ පැය තුනක විවාදයක් තිබුණා.එහිදී අත්පත් කරගත් ප්‍රගතිය පිළිබඳව මෙහිදී හෙළිදරව් වුණා.

2028 වන විට අපට ණය ගෙවීමට  සිදුවන බවත් ඒ නිසා නැවත බංකොල්ලොත් වන බවත් මතයක් තිබෙනවා.මතක තබා ගන්න. 2028 දී තිබෙන්නේ අපේ ආණ්ඩුව.ඒ වගේම මේ රට යළි කිසිදු දිනක අනාගතයේදී 2022-23 වගේ තත්ත්වයක් යළි ඇතිවීමට ඉඩ දෙන්නේ නැහැ.

 2028 වන විට ඩොලර් බිලියන 15.1ක විදෙස් සංචිත ඇති කිරිගැනීමේ බලාපොරොත්තුවෙන් අප වැඩ කරනවා" යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.



අදහස් (10)

යළි මව්බිම බංකොලොත් වෙන්න ඉඩ දෙන්නේ නෑ

Anil Wednesday, 18 December 2024 12:15 PM

රන්වල නැතත් අනුර ශුවර් .අපි සහයෝගය දෙනවා අනුර සහෝදරයට හැමදාම

:       56       34

වෑල්ඩින් ආචාරියWednesday, 18 December 2024 03:58 PM

රංවල විතරක් නෙමේනේ, තව හෙන සේනාවක්ම හොර උපාධි හිමීට අයින් කර ගත්තනේ. අධිකරණ ඇමතිත් නෑවා, තව කීප දෙනෙක්ම හොර කරලා තියෙනව. ලැජ්ජාවෙ බෑ

:       5       0

Sara Wednesday, 18 December 2024 12:18 PM

ණය ගෙවන්න පටන් ගත්තාම ආයේ බංකොලොත් වෙනවා කියලා කවුදෝ කිව්වා තමයි දැන් ටික කාලයකට කලින්...!

:       1       37

මැක්ස් Wednesday, 18 December 2024 12:54 PM

වඳුරු හමුදාව යයි ගැරහූ ඉන්දියන් හමුදාවෙන් සැලියුට් ගහ ගන්න අතරේ රනිල් කපපු පාරේ උජාරුවට යන ගමන් කයිවාරුත් ගහන හැටි! ලැජ්ජා නැතිකම කය්යනායක කමටත් වැඩ ලොකුයි වශයෙන් උපහරණය දැන් වෙනස් වී ඇත්තේ එනිසා විය යුතුයි...

:       59       84

randil dunuwilleWednesday, 18 December 2024 01:30 PM

හැම එකකම ඇද කුද හොය හොයා දෙස් දෙවොල් දිදී රටට වින කරන්න එපා . රටේ පුරවැසියෙක් විදියට රටේ අනාගතය යහපත් වෙන්න කියලා හිතන්නවත් ප්‍රාර්ථනාවක් නැද්ද .මොන ජීවිතද මන්දා

:       47       24

සිල්වා Wednesday, 18 December 2024 01:30 PM

ඔබ හාල් මාෆියාවට යට වුනා. ඔබ අසමත්.

:       23       49

සමන් පෙරමුණ Wednesday, 18 December 2024 01:31 PM

බල්ලො බුරයි. ඒ බල්ලන්ගෙ හැටි. මෙතනම පේනවා නේද? ඒත් බුරන හැම බල්ලටම ගලක් ගහන්න නතර වුනොත් යන ගමන එක දිගට යන්න බැරි වෙනවා. ජනපති ඔය බලු බිරිලිවලට නතර නොවී, ගල් ගහන්නත් පමා නොවී යන ඒ ගමන ගැන මාර සතුටුයි. ආඩම්බරයි.

:       41       28

sene Wednesday, 18 December 2024 03:32 PM

වැඩිම් ශබ්ද දාන කුකුලාට වෙන දේ දන්නවැයි?

:       3       20

Jayasekara Wednesday, 18 December 2024 03:47 PM

දුන්නු අපේ වටින ඡන්දෙට අගය එකතු කරමින් සිටින ජනපතිට ජය. රටට ජය.

:       0       8

Sediris Wednesday, 18 December 2024 03:57 PM

කතා නම් තියෙනව ආයෙ ලොවෙත් නැති වෙන්න. ඒත් ඇවිත් තාම කරපු දෙයක් නෑනේ ඔබතුමා. වාහන ආනයනය, උපයන විට බදු අඩු කරන එක රනිල් කතා කරලා සැලසුම් කරලා ගියපුවානේ. කෝ ඔහේලා අලුතින් දෙයක් කරා? ආචාර්යතුමා නා ගත් එක, හාල් පොල් සුලභ කරපුව ඇරෙන්න වෙන දෙයක්?

:       5       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චන්ද්‍රිකාගෙන් අපේක්ෂා රෝහලට බෙහෙත්
2024 දෙසැම්බර් මස 18 189 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මහරගම අපේක්ෂා රෝහලට අද ඖෂධ පරිත්‍යාගයක් කළාය.


රට සහල් මෙට්‍රික්ටොන් 16,000ක් කොළඹ වරායට
2024 දෙසැම්බර් මස 18 87 0

බලපත්‍රයක් නොමැතිව සහල් ආනයනය කිරීමට ආණ්ඩුව අවසර දීමෙන් පසුව පෞද්ගලික ආනයනකරුවන් ආනයනය කළ සහල් මෙට්‍රික්ටොන් 16,000 ක් කොළඹ වරාය වෙත ළඟාවී ඇති බව රේගු මා


යෝධ ඇළ රක්ෂිතයේ සිටවූ පැළ 2000 විනාශ කරලා
2024 දෙසැම්බර් මස 18 85 0

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එප්පාවල,නල්ලමුදාව,යෝධ ඇල රක්ෂිතයේ අක්කර 75 ක භුමි භාගයක සිටුවන ලද මී, කුඹුක්, කොහොඹ හා කරද පැල 2,000 කට ආසන්න ප්‍රමාණයක් කි


අනුර - මෝදි ගිවිසුමේ දොස් විමල් දකී
2024 දෙසැම්බර් මස 18 423 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය සංචාරයේදී ඇතිකරගත් ගිවිසුම් හේතුවෙන් අනාගතයේදී ලංකාව ඉන්දියාවේ රූකඩයක් බවට පත් වීමේ අනතුරක් ඇතැයි ජාතික න


අධිකරණය පිටවූ පහේ පේපරේ ගැන වාර්තාවක් ඉල්ලයි
2024 දෙසැම්බර් මස 18 200 0

නොබෝදා අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් පිටවීමේ සිද්ධිය පිළිබඳව සිදු කළ විමර්ශනවල සවිස්තර වාර්තාවක් හෙට (19) පෙරවර


චීනයෙන් තඹුත්තේගම ගොවීන්ට තෑග්ගක්
2024 දෙසැම්බර් මස 18 922 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජතයන් 10 දෙනකුගේ සහභාගීත්වයෙන් මහවැලි ගොවීන්ට රසායන ද්‍රව්‍ය ඉසින යන්ත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයක් වෙළෙඳ වාණිජ, ආහාර, ස


වැඩි දෙනා කියවූ පුවත්

විපක්ෂයේ මුල් පුටු පෙරළේ
2024 නොවැම්බර් මස 30 21352 8




ඉන්ධන නැවක් ආපසු ගිහින්
2024 දෙසැම්බර් මස 11 13840 10

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 11 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 282 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 274 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

Our Group Site