IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


‘යළි පා.ම වෙන්න බලාපොරොත්තුවක් නෑ‘

(ආරියරත්න රණබාහු)

යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමේ බලාපොරොත්තුවක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරන අවසන් අවස්ථාව මෙය විය හැකියයිද උන්වහන්සේ කීහ.

එහෙත් ඉදිරි ජනාධිපතිවරණයකදී වත්මන් ජනාධිපතිවරයා සහ රාජපක්ෂ නඩයම පන්නා දැමීමට කටයුතු කරන බවද පැවසූ උන්වහන්සේ වර්තමානයේ යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන   ක්‍රියාත්මක වෙමින් ඒ අනුව සියල්ල විකුණා දැමීමට කටයුතු කරමින් සිටින බව පෙනෙන්නට ඇතැයිද කීහ.

රතන හිමියෝ මේ බව කියා සිටියේ රජයට එරෙහිව  කොළඹ පැවති විරෝධතාවයකට සහභාගිවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි 



අදහස් (25)

‘යළි පා.ම වෙන්න බලාපොරොත්තුවක් නෑ‘

බන්දුල Tuesday, 04 June 2024 06:20 PM

ආගමික ස්ථානවලින් මහා සද්දෙට ලවුඩ්ස්පීකර් , බෆල් යොදාගෙන ආගමික කටයුතු කිරීම අවට පදිංචි මහජනතාවට හිරිහැරයක් . පරිසරයට හිතැති ඔබ වහන්සේවත් පාරිසරික නිශ්ශබ්දතාවය රැක ගැනීම වෙනුවෙන් හඬක් නඟන්න...

:       5       6

අරවින්ද මොනරවිල Tuesday, 04 June 2024 06:20 PM

බලාපොරොත්තු තියා ගන්නත් එපා, පුළුවන් නම් ඉක්මනින් මහන වෙන්න බලන්න !

:       0       22

Deshapriyadwn Tuesday, 04 June 2024 06:37 PM

දැන්වත් මහණ උනොත් නරකද

:       0       20

සෙනෙවිරත්න Tuesday, 04 June 2024 06:42 PM

ඒක කවදාවත් නොවන දෙයක්, මේ වතාවෙත් මංකොල්ලකාපු තනතුරේ නේ ඔය ඉන්නෙ. ඒවගේ චාන්ස් දෙන්න මොඩයොත් ඔහේට චන්දෙ දෙන්න මෝඩයොත් නැහැ. සාපි වඳ පැලෝපීය නාඩගමෙන් රටට සහ ජාතියට කරපු අපහාසය, අපට ලැජ්ජයි. තමුන්නැහැ අර කීර්තිමත් නිළධාරි ශානිට කරපු අපහාසය, කාබනික නාඩගම නටල ගෝට නැතිකලා, ග්ලයිෆොසෙට් නාඩගම යහපාලන කාලෙ, දැන්වත් සිල් රැකල මහනකමේ ගෞරවය රැකගන්න.

:       0       19

Saman Dissanayake Tuesday, 04 June 2024 06:43 PM

අයෙ කොහොමත් එන්න දෙන්නෙත් නෑ. කහකඩයා බුදු දහමත් විනස කලා.

:       0       16

පිටරටවැසියා Tuesday, 04 June 2024 07:05 PM

යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්නත් එපා, යළිත් පැවිදි වෙන්නත් එපා. මෙච්චරකල් වෙච්ච එකමදේ මන්ත්‍රී හාමුදුරුවෝ වෙලා දිව්‍යලෝක සැප මෙලොවදීම විඳපු එක විතරයි.

:       1       15

Bandara Tuesday, 04 June 2024 07:14 PM

අප්පෝ ලොකු දෙයක්. ඉස්සෙල්ල තමන් පැවිදි වුනේ ඇයි කියල මතක් කර ගන්න.

:       0       16

Asela Tuesday, 04 June 2024 07:23 PM

කොහොමටත් එන්න හම්බවෙන්නෙ නැහැ

:       0       18

යෝගා Tuesday, 04 June 2024 07:29 PM

සිවුරත් අතහැරල දැම්මනම් හොඳ නැද්ද. සාසනේ පවුනේ, ඒකයි !!

:       0       14

ඇබිත්තයාගෙත් ඇබිත්තයා Tuesday, 04 June 2024 07:44 PM

යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්නත් එපා, යළිත් පැවිදි වෙන්නත් එපා. මීට කළින් හිටපු මන්ත්‍රී හාමුදුරුවරු, දියවන්නාව කියන ගුබ්බෑයමට රිංගලා, ඇටත් මිරිකගෙන, චීවරයටත් අගව්රව කරගෙන තමයි පන්සලට ආපහු වැඩියෙ....ඊට අමතරව මෙච්චරකල් වෙච්ච එකමදේ මන්ත්‍රී හාමුදුරුවෝ වෙලා දිව්‍යලෝක සැප මෙලොවදීම විඳපු එක විතරයි.....

:       0       10

නිමල් Tuesday, 04 June 2024 07:53 PM

ඉදිරි ජනාධිපතිවරණයකදී වත්මන් ජනාධිපතිවරයා සහ රාජපක්ෂ නඩයම පන්නා දැමීම ගිහියන්ට බාර දීල ඔඹ වහන්සේ ගිහින් බුදුරජාණන් වහන්සේ හාමුදුරුවන්ට පවරපු කටයුත්ත කරන්න. බැරිනම් සිවුර ගලෝල තියල ගිහින් ඕන මගුලක් කරන්න.

:       0       11

mahinda Tuesday, 04 June 2024 08:08 PM

ඔයාට ආයිත් චන්දය දෙන මිනිසුන් මේ භූමියේ කොහේක වත් නෑ. හිටපු කාලය තුලදී වාහන කීපයක් විකුනා ගත්තා. ජාතිකත්වය අතර වෛර්‍ය් පෝෂණය කල තව දුරටත් ඔය සිවුරේ ඉන්ටත් එපා .ඒක උතුම් වූ බුදු දහමට කරන නිගාවක් .චින්තනයක් ඇදන් හම්බුකරපු සල්ලි වලින් ව්‍යාපාරයක් කරන්න මිනිසුන්ට ගිනි නොදෙන.

:       0       13

Buddika Tuesday, 04 June 2024 08:48 PM

කැමති උනත් නැතත් ඊ ගාව චන්දෙන් ආපහු පන්සලට තමයි

:       0       13

nanda Tuesday, 04 June 2024 09:14 PM

ලොකු දෙයක් නැවත ජනතා චන්දෙන් නම් ඔබ වහන්සේට පාර්ලිමේන්තු එන්න වෙන එකක් නැහැ .පොහොර කේස් එකෙන් ගෝඨාභය මහත්මයත් නැති කරා .මව්වරු වැඩ කිරීම වගේ ගොන් කතා නිසා මිනිස්සුන්ගේ ජන විඥානයටත් පහර ගැහුවා.

:       0       10

Achini Tuesday, 04 June 2024 09:57 PM

කරපු වැඩ වලට මිනිස්සු ඔහෙට චදනේ දෙන්නේ නැහැ

:       0       12

Always break down Tuesday, 04 June 2024 11:06 PM

අතන මෙතන ඇයි තටමන්නේ....එල්ලෙන්න තැනක් නැද්ද

:       0       14

රත්නායක Wednesday, 05 June 2024 12:00 AM

පැවිදිවෙලා ගුණ දහමක් පුරාගෙන හිටියනම් ලැබූ මනුස්ස ජිවිතයෙන් ප්‍රයෝජනයක් ගත්තා වෙනවා. පැවිදිවෙන්න පින තිබුණ. ගුණ පුරන්න පින මදිඋනා....

:       0       15

B Amarasinghe Wednesday, 05 June 2024 03:22 AM

මේ සැරේ කිසිම ක්‍රමයක් නැහැනේ. ජාති ආගම් භේද ඇති කරලා බලයට එන්නත් බෑ. මිනිස්සු ඡන්දෙ දෙන්නෙත් නෑ. බලයට එන කිසිම පක්ෂයක් ගන්නෙත් නෑ

:       0       12

kotiya Wednesday, 05 June 2024 04:47 AM

නිවන් දකින බලාපොරොත්තුවක් හෝ බුද්ධ දේශනා අවබෝධ කරගැනීමේ බලාපොරොත්තුවකුත් නැද්ද?

:       0       10

රත්නායක Wednesday, 05 June 2024 05:20 AM

අයියෝ !ඉවසන්න බෑග්.ආයේ අපේ ප්‍රශ්න විසදන්නේ කවුද?

:       0       8

රත්නායක Wednesday, 05 June 2024 05:21 AM

අපොයි එතකොට අපේ ප්‍රශ්න විසදන්නේ කවුද?

:       0       7

Perera Wednesday, 05 June 2024 08:14 AM

ඇති තරමට හම්බකරගෙන දැන් පන්සලකට වෙලා ඉන්න

:       0       10

නිහාල් Wednesday, 05 June 2024 09:22 AM

කවුද අප්පා අවස්ථාවක් දෙන්නේ? මේ අන්තිම පාර තමයි.

:       0       12

visnu Wednesday, 05 June 2024 09:34 AM

එසේනම් දැන්වත් මහන වෙයන්

:       0       14

Asanga samantha Wednesday, 05 June 2024 10:01 AM

රත්නේ දැන්වත් මහන වෙන්න බලන්න

:       0       12

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 128 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 155 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 68 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1203 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1482 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


කෝන්වැවට අලි තර්ජන නිමක් නෑ
2024 සැප්තැම්බර් මස 28 125 0

කහටගස්දිගිලිය කෝන්වැව සහ පඬරැල්ලෑව ගම්මානයට නිරන්තරයෙන් වන අලින්ගේ ග්‍රාහනය හේතුවෙන් ගම්වාසීහු දැඩි ජීවිත තර්ජනයකට ලක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24930 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site