IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


යූ.බී.විජේකෝන් සමුගනී

හිටපු ඇමැතිවරයකු හා පරිපාලන නිලධරයකු වූ යූ.බී.විජේකෝන් මහතා (79) මහනුවර මහ රෝහලේදී අභාවප්‍රාප්ත විය.

ගුරුවරයකු ප්‍රාදේශීය ආදායම් නිලධරයකු හා පෞද්ගලික අංශ විධායක නිලධරයකු වූ ඔහු දඹදෙණිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක ලෙසද කටයුතු කර ඇත.

ජේ.ආර්.ජයවර්ධන ජනපති සමයේ යාපනයේ දිසා ඇමැතිවරයා ද වූ ඔහු රාජ්‍ය පරිපාලන හා ස්වදේශ ඇමැති ලෙසත් පේෂ කර්මාන්ත ඇමැති ලෙසත් ක්‍රියා කළේය.

2003 දී ඔහු සෝවියට් දේශයේ තානාපතිවරයා ද විය.

වැලිමඩ නැදෝවිට උපන් විජේකෝන් මහතා වැලිමඩ මහ විදුහලෙන් පේරාදෙණිය සරසවියට ඇතුළත්ව උපාධිය දිනා ගත්තේය.

විජේකෝන් මහතාගේ ඉල්ලීම පරිදි සිරුර පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයට බාරදෙනු ලැබීය.

 



අදහස් (0)

යූ.බී.විජේකෝන් සමුගනී

ප්‍රසන්න Sunday, 12 June 2016 04:12 PM

ඔබ අපගේ වීරයෙකි (නි)

:       0       0

රුපවතී Monday, 13 June 2016 09:11 AM

ඔබ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකි! ඔබ මෙළොවට බිහිකළ මෑණියන් පින්වන්තියකි. ඔබට නිවන්සුව ලැබේවා යි හදවතින්ම ප්‍රර්ථනා කරමි ..!!! (ර)

:       0       0

ශාන්තප්‍රිය ජයවර්ධන Tuesday, 28 June 2016 09:07 AM

ආදර්ශමත් දේශපාලඥයෙක්. ඔබතුමන්ට නිවන් සුව ! (ම)

:       0       0

නාමල් Sunday, 12 June 2016 06:52 AM

ඔබට නිවන් සුව! (නි)

:       0       0

දීපාල් Sunday, 12 June 2016 07:29 AM

එතුමා මේ රටට හොද සේවයක් කළා එතුමාට නිවන් සුව පතමු (බ)

:       0       0

චින්තක Sunday, 12 June 2016 07:33 AM

ඔබට නිවන් සුව අත් වේවා.(බ)

:       0       0

උපාලි Sunday, 12 June 2016 08:31 AM

එතුමා දැන් ඉන්නා අන්ත දුෂිත දේශපාලනඥයන් හා ඔවුන්ට නොදෙවෙනි අන්ත දුෂිත රජයේ සේවකයන් මෙන් නොව රජයේ සේවකයකු හා දේශපාලනඥයකු ලෙස ආදර්ශවත් හා නොකැළැල් පුද්ගලයකු විය. සිංගප්පුරුවේ මවුන්ට් මේරි රෝහලේ හෝ අඩුගනනේ මහනුවර පුද්ගලික රෝහලක නොව මහනුවර මහ රෝහලේදී එතුමාගේ අභාවය සිදුවීමෙන් ඒ බව පැහැදිලි වේ. එතුමාට නිවන් සුව පතමි.එතුමා වැනි සරල දේශපාලනඥයන් මේ රටට යලි කවදා ලැබේද?(හේ)

:       0       0

අබය Sunday, 12 June 2016 10:08 AM

නොකැළැල් චරිතයක් ඇති ඔබතුමාට නිවන් සුව පතමු! (නි)

:       0       0

නිශේන්ද්‍රා Monday, 13 June 2016 06:17 AM

මෙවෙනි පිරිසිදු චරිත රටට අහිමිවීම කණගාටු දායකි (ම)

:       0       0

බස්නායක පේරාදෙණිය. Sunday, 12 June 2016 02:40 PM

ගෙවූ ජීවිතය ඉතාමත් නිරහංකාර වුවකි. ජේ.ආර් ජයවර්ධන මහතාට හමු වූ සම්පතක් විය. භවයේ කෙටි නවාතැනින් නිදහස් වූවාසේම භව ගමන කෙටිවී ජාති, ජරා,මරණයක් නැති අජරාමර නිවන්සුවය අත්වේවා!!! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තාඹුගලගේ විදෙස් ගිණුම් ගැන වාර්තාවක් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 03 0 0

අවුරා ලංකා සමාගමේ සභාපති ව්‍යාපාරික විරංජිත් තාබුගලගේ විදෙස් බැංකු ගිණුම් සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත


පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ
2024 ඔක්තෝබර් මස 03 1094 1

පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය


බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 148 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 142 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 433 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 1116 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38767 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25467 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 996 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site