(කේ බුද්ධික කුමාරසිරි)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළුවකු වන රංජන් රාමනායක මහතා නායකත්වය දරණ "එක්සත් ප්‍රජාන්ත්‍රවාදී හඩ" නමින් දේශපාලන පක්ෂයක් එළි දැක්වීම අද (09) දින සිදු විය.
එළඹෙන මහ මැතිවරණය සදහා මෙම පක්ෂය තරග කිරීමට බලාපොරොත්තු වන අතර ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න දිල්ෂාන් මහතා ද එම පක්ෂයට එක් වූ අතර ඒ මහතා එම පක්ෂයේ ජාතික සංවිධායකවරයා ලෙස පත් කර ඇත
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරී
අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)
රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ
ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා
රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.
මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා බාරදී ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රංජන්ගෙන් අලුත් පක්ෂයක්
යෝගා Wednesday, 09 October 2024 12:21 PM
මොකක් හරි කරලා තමන් ජනප්‍රියයි කියලා දැනුණාම හිතනවා... තමුන්ට රටක් පාලනය කරන්න පුළුවන් කියලා. මේ විදියට ගියොත් රටේ ජනගහනයට වඩා දේශපාලන පක්‍ෂ තියෙයි.
P.d goonawardene Wednesday, 09 October 2024 12:47 PM
ප්‍රජා අයිතිය නැති එව්වෝ කොහොමද පක්ෂ පටන් ගන්නේ...?
ravin Wednesday, 09 October 2024 12:57 PM
සමාජ ජාලවල ඇති රන්ජන්ගේම වීඩියෝ තුළින් දැකිය හැක්කේ ඔහුට තිබූ ගරු අධිකරණ නියෝගවලට අනුව දේශපාලනය කිරීම තහනම් කර ඇති බවකි. සියලු චෝදනාවලින් ඔහු නිදහස්ද? නොදන්නා නිසයි අහන්නේ...!
Ambathala Wednesday, 09 October 2024 01:19 PM
මේ අයට පිස්සු..., ක්‍රීඩකයන්ට, නළුවන්ට කිසිම අවස්ථාවක් දෙන්න හොඳ නෑ දේශපාලනය කරන්න...
Pankumburage Wednesday, 09 October 2024 01:54 PM
තිලකරත්න දිල්ෂාන් ගිය මාසේ සජබෙ හිටියා නේද? එයත් ගෙම්බෙක් වගේ.
Hafiz Wednesday, 09 October 2024 02:01 PM
ඡන්ද ලකුණ?
sunil Wednesday, 09 October 2024 02:27 PM
ඔය පක්ෂයේ ලකුණ හැටියට මම "බැක් සයිඩ්" එක යෝජනා කරනවා.
chamath Wednesday, 09 October 2024 02:35 PM
යමෙක් හොරෙක් හෝ දුෂිතයෙක් නොවූ පලියටමත් දේශපාලනයට සුදුසු වෙන්නේ නැහැ. මෙයා දන්නා දේශපාලනයක් නැහැ. චිත්‍රපටියක් කරගෙන ඉන්නවා හොඳයි...