IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


රක්නා ලංකා ඈවරයට එරෙහි වාරණය දික්වෙයි

රක්නා ලංකා සමාගම ඈවර කිරීම වළක්වමින් කොළඹ දිසා අධිකරණයෙන්  පසුගිය 6 වැනිදා  නිකුත් කළ වාරණය දෙසැම්බර් 30 වැනිදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ දිසා විනිසුරු එස්.ජේ.මොරවක මහතා අද (16) නියෝග කළේය.

ඇවන්ට්ගාඩ් මැරිටයිම් පෞද්ගලික සමාගම මෙම  පෙත්සම ගොනු කර තිබුණේ රක්නා ලංකා සමාගම වගඋත්තරකරු කරමිනි.

රක්නා ලංකා සමාගම ඇවන්ට්ගාඩ් සමාගම සමඟ එළැඹි ගිවිසුම් අනුව රක්නා ලංකා ඈවර කිරිම නීතියට පටහැනි බව පවසමින් ඇවන්ට්ගාඩ් සමාගම වාරණය දිර්ඝ කරන ලෙස ඉල්ලා සිටියේය.

පසුගිය 7 වැනි දා ඇමැති මණ්ඩල තීරණයෙන් රජය රක්නා ලංකා සමාගම ඈවර කළේය.

දිසා අධිකරණයේ එම තීරණයට එරෙහිව රක්නා ලංකා සමාගමේ  නිතිඥ චන්නක ජයසුන්දර මහතා කරුණු දැක්වීය.

නීතිඥ සුගත් කල්දේරා මහතා සමඟ ජනාධිපති නිතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඇවන්ට්ගාඩ් සාමගම වෙනුවෙන් පෙනී සිටියේය.



අදහස් (0)

රක්නා ලංකා ඈවරයට එරෙහි වාරණය දික්වෙයි

ආර්. වික්‍රම Sunday, 18 December 2016 01:33 AM

කොහොමහරි කොහේහරි ඉන්න මුදලාලි කෙනෙක් පොහොසත් වෙයි අන්තිමේදී! (නි)

:       0       0

දහම් Friday, 16 December 2016 12:44 PM

ජනතාවට සහන දෙන්න සහ මෛත්‍රී පාලනයක් දෙන්න පොරොන්දු දීලා ආපු මේ ආණ්ඩුව කරන්නෙම එ්කේ අනිත් පැත්ත. (නි)

:       0       0

ධම්ම Friday, 16 December 2016 12:51 PM

තියෙන ඒවා වසාදානවට, විකුණනවාට වඩා ඒවායින් ප්‍රයෝජන ගන්න වැඩපිළිවෙලක් හදන්න. මේ සියල්ල රටේ සම්පත්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 429 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 620 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 372 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 320 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 1022 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 191 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40228 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26023 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 286 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1337 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site