IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


රක්නා ලංකා දෙන්නම් කාසිවලට අවි අරං

කොළඹ  බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ගබඩා කර තිබූ අවි කුලී පදනම මත රජයේ හමුදාවලින් ලබා ගත් බවත්, රක්නා ලංකා සමාගම එම අවිවලට ගෙවිය යුතු මුදල් ගෙවා නැති බවත්, විශ්‍රාමික මේජර් ජනරාල් විජේකෝන් බණ්ඩාර පැවසීයැයි කුරුඳුවත්ත පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද දැනුම් දුන්නේය.

එහි තිබී ටීපනස් අය රයිෆල් 44ක්, එස් 84 අවි 35ක්, සැහැල්ලු මැෂින් තුවක්කු 32ක්, බෝර 12 තුවක්කු 29ක් හා තුවක්කු 10ක් (මුළු ගණන 151)  හමු විය.

එහෙත් රක්නා ලංකා අවි ගබඩාවේ භාණ්ඩ ලැයිස්තුව අනුව ටීපනස් හය රයිඨල් 2300ක්, එස් 84 අවි 670ක්, සැහැල්ලු මැෂින් තුවක්කු 385ක් (මුළු ගණන 3473) තිබිය යුතු බව  පොලිසිය අධිකරණයට දැන්වීය.

මෙම ගබඩාවේ අවි පොලිස් විශේෂ කාර්ය බළකායට හා වෙනත් ආරක්ෂක අංශවලට නිකුත් කළ බව රක්නා ලංකා අධ්‍යක්ෂ පැවසූ බව ද පොලිසිය අධිකරණයට දැන්වීය. ඒ සම්බන්ධයෙන් තවත් වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා පොලිසියට නියෝග කළේය.

විභාගය ලබන 23 වැනි දාට කල් තැබිණි.

 

 

 



අදහස් (0)

රක්නා ලංකා දෙන්නම් කාසිවලට අවි අරං

සාකල්‍යා Monday, 26 January 2015 11:09 PM

අරුණ සමග එකග වෙමි (නදී)

:       0       0

ගමියා Tuesday, 27 January 2015 02:12 AM

රක්නා ලංකා සමගම පටන්ගත්තේ හමුදා සේවයේ ඉවත්වන අයට සේවයක් වෙන්නලු. නමුත් එ්කේ විදේශිය කුලී අයත් සේවය කරලා තියෙනවලු. එතකොට ලංකාවේ හමුදා සෙබළු මදි නිසාද එහෙම උනේ. ලංකවේ හමුදාවෙන් අායුද අරන් ඒකටම කුලියට දුන්නේ ඇයි? ප්‍රශ්න ගොඩයි. ඡන්දෙ දුන්නු ලක්ෂ 52ක් අය ඇයි නිහඬ? මේ සමාගම "රකින්න" එන්න පෙරට. (ස)

:       0       0

ටෙනී Tuesday, 27 January 2015 04:09 AM

මේ ගැන අපිට ‍ඇත්තේ ලොකු කුතුහලයක් (නි)

:       0       0

දුමින්ද Tuesday, 27 January 2015 04:11 AM

වැඩි පරිස්සමට තියාගන්න ඇති . (නි)

:       0       0

සුරන්ජිත් ලාල් Monday, 26 January 2015 11:44 AM

මගේ රට අනු නමයෙන් බේරිලා තියෙන්නේ දැන් පේනවා නේද අවි ගිහිපු තැනුත් හරිම ව්‍යාකුලයි මේ විදියට මෙහෙම සැරී සරණ ආයුද වලින් කිසි වෙකුට අසු නොවී මොන තරම් ලොකු විනාසයක් කල හැකිද (අ)

:       0       0

ගුණසේකර Tuesday, 27 January 2015 06:04 AM

මේවා තමයි නියම විදේශ කුමන්ත්‍රණ විදියට මම නම් දකින්නේ (නි)

:       0       0

ප්‍රගීත් Monday, 26 January 2015 12:52 PM

මොනවද අප්පා මහජනතාවට දැනගන්න ලැබෙන ප‍්‍රවෘත්ති.? (ර)

:       0       0

හෆීල් Monday, 26 January 2015 02:01 PM

රටේ වාසනාවට ඉක්මන් මැතිවරණයක් ආවේ. (ර)

:       0       0

අරුණ Monday, 26 January 2015 02:53 PM

ශ්‍රී ලංකාව තුල නීතියට පටහැණි දෙයක් සිදුවෙනවා නම් ඒවා සොයා බලා නිසි පියවර ගැනීම අනිවාර්යයෙන්ම සිදු කළයුතුය. නමුත් පරීක්ෂණ අවසන් වන තුරු මෙවැනි දේවල් වල ගණන් ඉලක්කම් සහිතව ප්‍රසිද්ධ කිරීම තවත් ප්‍රශ්ණ ගණනාවකට අත වැනීමක්! (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 525 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 141 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 2075 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2479 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3828 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38562 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25378 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 928 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site