IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


රුක්මන්ට බුලත් දී එජාපයට එක් වෙති

කෑගල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සංධානයට මුල සිටම වැඩ කළ 20 දෙනෙක් පමණ වරකාපොළ හා කෑගල්ලේ දී   දිස්ත්‍රික් සංවිධායක හා  අපෙක්ෂක  රුක්මන් සේනානායක මහතාට බුලත් හුරුලු දී එක්සත් ජාතක පක්ෂයට එක් වුහ. එහි ප්‍රකාශකයකු පැවැසුයේ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් සංධානයේ පිරිස් එජාපයට එක් වූ බවයි.

DSCN0145 DSCN0147 DSCN0151



අදහස් (0)

රුක්මන්ට බුලත් දී එජාපයට එක් වෙති

ටෝනි Thursday, 13 August 2015 03:03 PM

දැනට සිටින එජාපයේ ජ්‍යෙෂ්ඨතම නායකයා ඔබයි (බ)

:       0       0

රන්ජනී Thursday, 13 August 2015 05:08 PM

මුළු රටම මෙලෙස එක්වේවා යනු මගේ පැතුමයි! (නි)

:       0       0

පද්මිණි Friday, 14 August 2015 05:07 AM

පමාවෙලා හෝ හොද තීරණයක්. (ම)

:       0       0

සිසිර Thursday, 13 August 2015 08:03 PM

සූ ගාලා සෙනඟ....... (නි)

:       0       0

විජයබාහු Thursday, 13 August 2015 01:34 PM

අම්මෝ! සෑහෙන කට්ටියක් ඇවිල්ලා. (නි)

:       0       0

පැහැසර Friday, 14 August 2015 02:27 AM

ජය ශ්‍රී! (නි)

:       0       0

දුමින්ද Friday, 14 August 2015 02:37 AM

සැලුන් දොර ඇරලද? (නි)

:       0       0

යසස් Thursday, 13 August 2015 02:40 PM

ජයවේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 2594 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මැදවච්චිය සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 10 0


මුලතිව් සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 67 0


තංගල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 65 0


අදත් තැනින් තැනට වැස්ස
2024 සැප්තැම්බර් මස 22 12 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


රත්ගම අනුරට
2024 සැප්තැම්බර් මස 22 332 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14650 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 51 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 224 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 121 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site