IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


රුක්මන් සේනානායක දිවි සැරිය නිමවයි

(අංජුල මහික වීරරත්න)

පරිසර සහ වනජීවී කැබිනට් අමාත්‍යවරයකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ  ප්‍රබලයකු වූ රුක්මන් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.

ඔහු ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී. එස් සේනානායකගේ මහතාගේ  මුණුපුරෙකි. 

මියයන විට  76 වන වියෙහි විසූ රුක්මන් සේනානායක මහතා මුලින්ම පාර්ලිමේන්තුවට පිවිසුණේ 1973 වසරේ දීය. 

රුක්මන් සේනානායක මහතා කලක්  එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස ද කටයුතු කළේය.

 

 



අදහස් (4)

රුක්මන් සේනානායක දිවි සැරිය නිමවයි

ස්ටීවන් Saturday, 24 August 2024 03:56 PM

නිවන් සැප ලැබේවා. සිරිකොතේ හිටපු අලියා වෙනුවට හිස් ගෑස් සිලින්ඩරයක් දෙස බලාගෙන මිය යාම ඔබතුමාගේ අභාග්‍යයකි.

:       16       47

Samantha Saturday, 24 August 2024 05:44 PM

1973... සිංහල අවුරුදු දවසේ බත් දුන් පියාගේ අභාවයෙන් පස්සේ එතුමාගේ මල්ලිගේ පුතා රුක්මන් සේනානායක දැදිගම මන්ත්‍රී බවට පත්වුණා.. ඩඩ්ලි මැතිතුමා එතුමාට ලැබුණු විපක්ෂයේ නායක තනතුර ඒ වනවිට ජේආර්ට දීලා තිබුණා. ඉතින් ඔය වෙලාවේ රුක්මන් මන්ත්‍රීතුමා පක්ෂයේ නායකත්වයට උත්සාහ ගත්තා කියලා හිතෙනවා.. ඒ නිසා ඔහුව පක්ෂයෙන් නෙරපා හරින්න ජේ.ආර් කාලයේ කටයුතු යෙදුණා. ඉතින් සීයාගෙන් පස්සේ, මහප්පාගෙන් පස්සේ ඔහුට නායක වෙන්න බැරිවුණා. එතුමන්ට අජරාමර නිවන්සැප ලැබේවා..!

:       2       19

don sethanSaturday, 24 August 2024 06:40 PM

සීයාගෙන් පස්සේ මහප්පා.. මහප්පාගෙන් පස්සේ ලොකු අප්පච්චි, ලොකු අප්පච්චිගෙන් පස්සේ පොඩිමාමා.... මේක ඉතින් ඒ අයගේ දේපලක් මිසක් රටක් නෙමයිනේ බං...

:       11       22

Asoka jayaweera Sunday, 25 August 2024 01:59 AM

සාමයේ සැතපේවා...!

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 423 0

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 100 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 885 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 976 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 2753 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1747 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 25358 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23403 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 388 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site