‘ඇවන්ගාඩ් සමාගමට එරෙහිව අසත්‍ය ප්‍රචාර පතුරුවමින් එම සමාගමේ වැඩ කරන සේවකයන් විශාල පිරිසකගේ රැකියා අහිමි කරන්න හදනවා.‘ යැයි ඇවන්ගාඩ් සුරැකීමේ සංවිධානය මාදිවෙල සමනල හෝටලයේ දී අද පැවැත්වූ මාධ්‍ය හමුවක දී කීවේය.
එහි කැඳවුම්කරු නිලන්ත ජයවීර, කමල් ගමගේ, අනුර ආරියරත්න, එරික් වීරසිංහ, චන්න රණසිංහ, කපිතාන් නිලුපුල් ඇතුළු පිරිසක් එම මාධ්‍ය හමුවට එක්වූහ.
2011 ජූලි මාසයේ ආරම්භ වූ ඇවන්ගාඩ් සමාගම පසුගිය 13 වැනි දා තෙක් නිසි පරිදි ගිවිසුම් ගත වී රජයට අනුබද්ධ රක්නා ආරක්ෂක ලංකා සමාගම සමග එක්ව ව්‍යාපාර කටයුතු කරගෙන ගිය බව ද එම සංගමය කියයි.
(ජායාරූප හා විඩීයෝ - ඉෂංක සුනිමල් )
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රැකියා නැතිවෙතියි ඇවන්ගාඩ් සේවකයෝ කියති
සංදීප Tuesday, 17 November 2015 11:32 AM
මේ අයව ආරක්ෂා කරන්න. (ර)
ප්‍රියා Tuesday, 17 November 2015 11:40 AM
සත්‍ය අසත්‍ය තීරණය කරන්න එකේ සේවකයන්ට බෑනේ, නීතිය හමුවට යන්නේ නැත්තෙ ඇයි? (ර)
ඉලුක්පිටියේ පඤ්ඤාශේඛර හිමි Tuesday, 17 November 2015 03:56 PM
මම පසුගිය වසර 17 ක්ම ජීවත්වන්නේ අප්‍රිකාවේ, ටැන්සානියාවේ. මෙම ආයතනයෙන් ලෝකයට සිදුවුණ සේවය ගැන මම හොඳට දන්නවා. මෙම ආයතනය නිසා පසුගිය කාලයේ කිසිම ගැටලුවකින් තොරව නැව් ගමන් කළා. මංකොල්ලකෑම් සිදුවුණේ නැහැ. මෙයින් ලංකාවට ලැබුනේ ලොකු ගෞරවයක්. එමනිසා එය රජය යටතේ හෝ වෙනත් කෙනෙක් යටතේ හෝ ඉදිරියටත් කරගෙන යායුතු බව මගේ හැඟීමයි. එහි වටිනාකම සහ අගය තිබෙන්නේ ලංකාවට නොව එහි සේවය ලබාගත් අනෙක් රටවලටයි. (නි)
කොස්වත්ත Thursday, 19 November 2015 06:05 AM
ඇත්ත. ඒ මිනිස්සුන්ටත් යම්කිසි සාධාරණයක් ඉටුවිය යුතුයි (නි)
සිල්වා Wednesday, 18 November 2015 03:45 AM
අනේ රටටකට ගිය කලක් (ම)
රත්න Tuesday, 17 November 2015 11:59 AM
මේ අය නීතියේ පිහිට පතන්නේ ඔවුන්ගේ අයිතිය ලබාගැනීමටයි (නි)
ප්‍රසන්න Wednesday, 18 November 2015 03:51 AM
ලංකාවේ ආරක්ෂක ආයතන ගොඩක් තියෙනවා. මේකට වැඩිය හොඳ නම්බුකාර ආයතන තියෙනවා. ඒ ආයතනයක ගෞරවනීය ලෙස සේවය කරන්න. (ම)
අමාලි Tuesday, 17 November 2015 11:59 AM
මේ අය ගැනත් සාධාරණව බලමු. (ර)
රෝහණ Tuesday, 17 November 2015 12:03 PM
දැන් බලන කොට කවුරු වත් වැරදි කරලා නැහැනේ. (ර)
අමරසිරි Tuesday, 17 November 2015 12:02 PM
ඕගොල්ලෝ රැකියාව නැතිවෙනවට බය ඇති. එත් මේක ඊට වඩා බරපතල වැඩක්. (ර)
කවින්ද Tuesday, 17 November 2015 12:59 PM
අපි ඔබ සමඟයි (නි)
සම්පත් Tuesday, 17 November 2015 12:57 PM
ඉදිරියටම යන්න! (නි)
මංචනායක Tuesday, 17 November 2015 01:22 PM
අමරසිරි බරපතල දේ මොකක්ද? (අ)
මොහමඩ් Wednesday, 18 November 2015 12:39 AM
මේ අයට සාධාරණයක් ඉටුවිය යුතුයි (නි)
සමන්ති Tuesday, 17 November 2015 02:13 PM
රැකියාව නැතිවීමට වඩා නීතිය මඟින් විසඳීම වැදගත් නේද? (නි)
බොරළුගොඩ Tuesday, 17 November 2015 02:24 PM
මෙම සේවකයන්ට සාධාරණයක් වියයුතුයි (නි)
සුදර්ශනී. Tuesday, 17 November 2015 02:29 PM
අපි ඔබ සමඟයි. අපි බලන් ඉන්න ඔයාලට මොකක්ද වෙන්න කියල ඔයාලට. (බ)
ලංකාසිරි Tuesday, 17 November 2015 02:39 PM
කාලය සියළුම ප්‍රශ්න වලට විසඳුම් දෙනු ඇත (නි)
ඉසුරන්දි Wednesday, 18 November 2015 07:04 AM
මොකාද එතකොට මේ සම්බන්ධයෙන් ඇත්ත කියන්නේ.ඇවන්ගාඩ් නිසා ඔලුව කොලොප්පම් වෙලා දැනටමත් මගේ. (ම)
අමල් Tuesday, 17 November 2015 11:11 AM
මේ අයට සාධාරණයක් කරමු. (ර)
රසිත කුමාරජීව Tuesday, 17 November 2015 11:18 AM
ඇවන් ගාර්ඩ් නිසා... නින්ද යන්නේ නෑ. (ර)