IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


රැකියා විරහිත උපාධිධාරී සංගමය මානව හිමිකම් යයි

රැකියා විරහිත උපාධිධාරී උද්ඝෝෂණයට පසුගිය 16 වැනිදා පොලිස් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් හා තම සාමාජිකයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමෙන් මානව හිමිකම් කඩවූ බව කියමින් එම සංවිධානයේ කැඳවුම්කරු ධම්මික මුණසිංහ මහතා ඇතුළු පිරිසක් අද (19) කොළඹ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් බාර දුන්හ.

නීතිඥ චතුර වෙත්තසිංහ ඇතුළු සංගමේ 6 දෙනකු එහි ගියේය.

hrc_2101621922 hrc_2101621923 hrc_2101621924



අදහස් (0)

රැකියා විරහිත උපාධිධාරී සංගමය මානව හිමිකම් යයි

ලාල් Friday, 19 February 2016 09:12 AM

මිලානෝ මේ අයට බැරිවෙයිද ඉතාලියේ රැකියාවක් කරන්න? ඇත්තටම එහෙ තත්වේ කොහොමද? එහෙ ඉන්න අය මෙහෙ ගහල තියෙන ගෙවල් ටික දැක්කම කරන රැකියාවත් දාල යන්නයි හිතෙන්නේ. (ර)

:       0       0

ජයරත්න Friday, 19 February 2016 09:15 AM

මේ අය දිහා බැලුවහම කියන්න පුලුවන් සුපිරි පාසැල් වල ඉගෙන ගත් ලොකු පව්ල්වල අය නෙවෙයි කියලා. ඉතින් නොමිලේ අධ්‍යාපනය ලැබීමට රටේ අනිත් සාමාන්‍ය ජනතාවට තිබුනු පහසුකම් එහමත් නැත්නම් සාපේක්ෂව අඩු පහසුකම් තමයි මේ අයටත් තියෙන්න ඇත්තෙ. අනිත් අය ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගත්තට මේ අය පලි නැහැ. (ර)

:       0       0

ශාන බණ්ඩාර Friday, 19 February 2016 09:24 AM

කරුණාකරලා රටට වදයක් වෙන්නේ නැතිව රටට වැඩදායක ලෙස කළහැකි වියාපාර සුළුවෙන් පටන්ගන්න. අපි නම් උපාදි අරගෙන එකයි කලේ. එහෙම උනොත් උපාධි අයට රැකියා දීලත් සතුටක් ලබන්න පුළුවන්. (ර)

:       0       0

අමල් Friday, 19 February 2016 09:26 AM

මිනිස්සුන්ට කරදර වෙන විදිහට පාරවල් අවහිර කරනවට නඩු දාන්න ඕන. ලංකාව දියුණු වෙන්නේ නැත්තේ මේ වගේ නිකන් දෙනකන් බලන් ඉන්න අය නිසා. හැකියාව තියනව නම් රස්සාවල් හොයා ගන්න අමාරු නෑ. වැඩ බැරි එකාට රස්ස්වල් නෑ තමයි. (ර)

:       0       0

ගයාන් Friday, 19 February 2016 09:32 AM

නිවැරදි වෘත්තීය මාර්ගෝපදේශනයක් නොමැතිවීමයි හේතුව. රැකියා අවස්ථා පිලිබඳව සහ තමන්ගේ හැකියාවට සහ ආසාවට ගැලපෙන වෘත්තීය ක්ෂේත්‍රය තෝරාගැනීම පිළිබඳව පාසැලේ පටන් සිසුන් දැනුවත් කළ යුතුයි. අපේ රටේ සිද්ධ වෙන්නේ ඒලෙවල් පාස් වුණ නිසා කැම්පස් යනව, ඒකෙදි "අපි තමයි පොරවල්" කියල හිතාගෙන ඉන්නව විතරක් නෙවෙයි තව කෙනෙකුට පෞද්ගලික විශ්වවිද්යාල හරහා වත් ඉගනගැනීමට විරුද්ධ වෙනව. අවුට් වුණාට පස්සෙ මෙතෙක් කල් සියලු දේ දුන්න වගේ ජොබ් එකත් දෙනකන් බලන් ඉන්නව. (බ)

:       0       0

ජයරත්න Friday, 19 February 2016 09:33 AM

නොමිලේ අධ්‍යාපනය ලැබුවත් උගතෙකු වීමට බුද්ධිය සහ කැපවීම අවශ්‍යයි. සාමාන්‍ය පවුල් වල දරුවන් මනා කැපවීමෙන් අධ්‍යාපනය ලබන්නේ රටට වැඩදායී යුක්තිගරුක පුරවැසියෙකු වී තම අනාගත දිවිය සමෘධිමත් කර ගැනීමේ අරමුනින් යුතුවයි. ඔවුන්ට ඒ සදහා අවස්ථාවන් උදාකර දීම රජයේ වගකීමක්. ඒ වගේම ඒක රටේ පුරවැසියන් හැටියට ඒ අයගෙ අයිතියක්. (බ)

:       0       0

මිලානෝ Friday, 19 February 2016 09:42 AM

ලාල්, කෙසේ හෝ මෙහි පැමිණියොත් රැකියාවල් නම් ඇත. ඉතාලි බස හොඳින් හැසිරවීමට පුළුවන් ලෙස මෙහිදී ක්‍රමයෙන් භාෂා අධ්‍යාපනය ලබමින් වෘත්තීය අධ්‍යාපනයක් ලැබිය හැකිය. නැත්නම් කම්කරු, හෝටල් සහ ආපන ශාලා වැනි ක්ෂේත්‍ර වල වැඩ කළ හැකියි. සාමාන්‍යයෙන් ඉතාලියට පැමිණි කෙනෙක් අවුරුදු කීපයකින් ලංකාවේ ව්‍යවහාරයට අනුව කෝටිපතියෙක් වනවා. (බ)

:       0       0

සමන් Friday, 19 February 2016 09:46 AM

උපාධියක් ගන්න හැමෝටම බෑනේ අඩුම වශයෙන් රජයේ රැකියා උපාධිධාරින් විතරක් ගන්න පුළුවන්නේ. එහෙම කළොත් දේශපාලුවන්ට හොරෙන් හොරෙන් ජොබ් දෙන්න බැරිවෙනවා. උපාධිධාරීන්ට බනින්නේ උපාධි ගන්න බැරිවෙච්ච මිනිස්සු. ඕකට කියන්නේ ඉරිසියාව (බ)

:       0       0

ජයරත්න Friday, 19 February 2016 10:07 AM

උගතුන්ට ගරහන්න එපා. අද අපේ රටේ උගතුන් මහපාරට වැටුනොත් එය පූර්වාදර්ශයක් කොට ගන්නා අනාගත පරපුර නූගතුන් බවට පත්වේවි. එවිට ඔවුන් ගෙන් ඇතැමෙක් සාධාරන ජීවනෝපාය මාර්ගයක් සකසා ගත නොහැකිව සොරුන් මංකොල්ල කරුවන් බවට පත්වී ඔබත් මමත් දාඩිය මහන්සියෙන් උපයාගත් සියල්ල පැහැර ගනීවි.(හේ)

:       0       0

ගයාන් Friday, 19 February 2016 10:54 AM

ඕනම කෙනෙකුට තමන් කැමති ශ්‍රේෂ්ත්‍රයක දෙයක් ඉගෙන ගෙන එම ශේත්‍රයේ වෘත්තිකයෙකු වෙන්නට නිදහස තිබිය යුතුයි. වෘත්තිකයෙකු කියන්නේ අදාල ශ්‍රේෂ්ත්‍රයේ ප්‍රවීණයෙකු වගේම රැකියා අවස්ථා පිළිබන්දව දැනුවත් කෙනෙක්. ඔහුට තමාව මාකට් කොට රැකියාවකට යා හැකියි. රජයේ රැකියා දීමෙන් වෙන්නේ කලාව ඉගෙනගත් කෙනාට ගිනුම්කරණ ශ්‍රේෂ්ත්‍රයේ රැකියාවක් දීම වගේ වැඩක්. එයින් කවදාවත් හොද වෘත්තිකයෙකු බිහිවන්නේ නැහැ. හවස 4.30 වෙනකන් බලන් ඉදල කෝච්චියෙ ගෙදර දුවන කෙනෙක් තමයි බිහිවෙන්නේ (හේ)

:       0       0

මිලානෝ Friday, 19 February 2016 07:41 AM

විද්‍යාව ගණිතය ඉංග්‍රීසි ඉගෙන නොගත් කරුමෙක අරුමේ. (ර)

:       0       0

අමල් Friday, 19 February 2016 07:52 AM

ලංකාවෙ මිනිස්සු හැම දෙයක්ම නිකං දෙනකං බලාගෙන ඉන්න ජාතියක්. නොමිලෙ ඉගෙනගන්නව මදිවට ආණ්ඩුවට රස්සාවලුත් හොයල දෙන්න වෙලා. ලංකාව මේ කපේදි දියුණු වෙන්නෙ නෑ. (ර)

:       0       0

රුචී Friday, 19 February 2016 08:19 AM

රටේ මේ වගේ ප්‍රශ්න තියාගෙන ඉන්දියාවේ එවුන්ට රක්ෂා දෙන්න යන ආණ්ඩුවක් අද තියෙන්නේ. (බ)

:       0       0

සෙනෙවිරත්න Saturday, 20 February 2016 01:28 AM

ආන්න හරි. රටේ නීතිය අනුව පියවර ගන්න. උගත් දරුවන්ට රැකියා නැත. ඒක විශාල ප්‍රශ්නයක්. පාර අවහිර කර පාසල් දරුවන්ට, ශ්‍රමිකයන්ට දොස්තරලාට, රෝගීන්ට කරදර කරන පිකටින් කරන්න එපා. පාර අවහිර කළාට රස්සා නොලැබේ. තමන් ලැබූ දැනුමට බුද්ධියට නිගා නොකරන්න. (නි)

:       0       0

වියලගොඩ Friday, 19 February 2016 08:49 AM

අමල් , ඉන්දියාවේ අයට රස්සා දෙන එක ගැන ඔයා හරි ආසාවෙන් කතා කලානේ. ඒ විදියට මේ අය ගැනත් හිතන්න. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 107 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 138 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 2504 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 915 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 522 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1554 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37756 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24890 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 733 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site