IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


රැකියා හයට තුන් ලක්ෂයක් පෝලිමේ

ලෝකයේ සුපිරි රැකියා හයක් සඳහා ඕස්ට්‍රේලියාව  අයඳුම්පත් කැදවා ඇති අත. අයදුම්පත් භාර දීමේ අවසන් දිනයවූ බදාදා (10)   වනවිට එම රැකියා හය සඳහා  රටවල් 200කට ආසන්න     ප්‍රමාණයකින් අයඳුම්පත් 330,000ක් ලැබී ඇති බව සිඩ්නි     රොයිටර් වාර්තා කියයි.

ඕස්ට්‍රේලියා සංචාරක ක්ෂේත්‍රය කේන්ද්‍ර  කොට      කරණලද  අයඳුම්පත් කැදවීමෙන් අර්ධ අවසන් වටය     සඳහා අයඳුම් කරුවන් 18 දෙනෙකු තෝරා ගන්න්නා අතර ඔවුන්ට ඕස්ට්‍රේලියාවේදී අවසන් වටයට මුහුණ දීමට සිදු වෙයි.

තමන් මේ රැකියා සඳහා අයදුම් කිරීමට ඉදිරිපත්වූයේ ඇයිද යන්න ගැන     තප්පර 30ක වීඩියෝවක්ද නිර්මාණය කළ යුතුය.  

අවසන් 18 දෙනාගෙන් හය දෙනකු තොරා ගෙන  ලබන   ජුනි මස 21වන දින නම් ප්‍රසිද්ධ කරන බව සංවිධායකයෝ කියති.    



අදහස් (0)

රැකියා හයට තුන් ලක්ෂයක් පෝලිමේ

සමන් Wednesday, 17 April 2013 12:13 AM

බොදු බල සේනාව මේකට ඈදාගන්නේ මොකටද ? (නි)

:       0       0

නිශාන්ත Saturday, 13 April 2013 02:08 AM

අනිවාර්යයෙන් ලංකාවේ කෙනෙක් 18ට එනවා... (නි)

:       0       0

ඩිල්ෂාන් Saturday, 13 April 2013 03:30 AM

ඕස්ට්‍රේලියාවේ භූමි ප්‍රමාණය තරමට ජනගහණය නැහැ (නි)

:       0       0

සෙන්තිල් Saturday, 13 April 2013 05:02 AM

ඕස්ට්‍රේලියාවේ ඉන්න අය සේරම මෙහාට පටවන්න. බොදුබල එයාලට රැකියා දෙයි.(නදී)

:       0       0

වරුණ Saturday, 13 April 2013 09:45 AM

සෙන්තිල්, හැමදේටම බොරුවට බොදු බල සේනා ඇදගන්න එපා. (නි)

:       0       0

සජිත් Wednesday, 17 April 2013 09:33 AM

සෙන්තිල්, තමන් මෝඩයෙක් කියලා ලෝකෙට පෙන්නන්න ඕනෑ නැහැ. (නි)

:       0       0

අංජන Wednesday, 17 April 2013 09:54 AM

සෙන්තිල්, ඔයා ජීවිතේටම ඉස්කෝලේ ගිහිල්ල නැද්ද? නැත්නම් හරියට සිංහල දන්නේ නැද්ද? මොකද මෙතැන බොදු බල සේනාවේ මැදිහත් වීමක් සඳහන් වෙලා නැහැ. (නි)

:       0       0

මෝහමෙඩ් Sunday, 14 April 2013 07:43 PM

ලංකාවේ කෙනෙක් මේ රස්සාවට ගියා නම්...? (නි)

:       0       0

චතුල වෙරෝනා Friday, 12 April 2013 06:47 PM

බෝට්ටුවල ගිය අය ඉන්නවා නැතෑ? (නි)

:       0       0

ශ්‍රී මාල් Friday, 12 April 2013 07:06 PM

නියමයි!(නදී)

:       0       0

ෂෙරිෆ් Friday, 12 April 2013 07:26 PM

පුදුම වෙන්න දෙයක් නැහැ. අපේ රටෙත් සුපර්ස් ස්ටාර්ස් 10ක් තෝරන්න අයඳුම්පත් 330,000ක් යවලා තිබුනනේ..... (නි)

:       0       0

සිරිපාල Friday, 12 April 2013 07:42 PM

තවත් බලාඉදලා තේරුමක් නැහැ (නි)

:       0       0

භාතිය Friday, 12 April 2013 09:50 PM

ඕස්ට්‍රේලියාවේ කට්ටිය නැද්ද ? (නදී)

:       0       0

දෙව්මිණි Friday, 19 April 2013 03:33 AM

සෙන්තියල්, මොකක්ද බොදු බල සේනාව එක්ක ඔයාගේ ප්‍රශ්නේ? මෙතන බොදු බලයක් නැහැනේ. ලංකාවේ ගොඩක් දෙනා අදාල දේට නෙමෙයි කතා කරන්නේ. එනිසා තමා ප්‍රයෝගිකව මිනිස්සුන්ට තමන්ගේ ප්‍රශ්න විසදා ගන්න බැරි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 392 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 124 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 1842 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2341 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3724 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38558 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25376 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 927 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site