ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පෞද්ගලීකරණය කර තිබූ සමයේ සේවය අහිමි වූ සේවක සේවිකාවන්ට නැවත රැකියාව හෝ වන්දි වහා ලබා දෙන ලෙස ඉල්ලා හිටපු සේවකයෝ අද (25) උද්ඝෝෂණයක් කළහ. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව නැවත ස්ථාපිත කිරීමේ සංවිධානයේ මෙහෙයැවීමෙන් කොම්පඤ්ඤ වීදිය රක්ෂණ සංස්ථාව ප්‍රධාන කාර්යාලය අසල සිටි අරලියගහමන්දිරය දක්වා යමින් සිටියදී ගංගාරාම පෙරහර මාවත අසලදී පොලිසිය එය නතර කළෝය.
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට
සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
රක්ෂණයේ හිටපු සේවකයෝ වීදි බසිති
අමිල Wednesday, 25 July 2012 06:36 PM
ගහපු බෙරේකුත් නැහැ. බෙරේ පළුවකුත් නැහැ. (නි)
නිවන්ත Thursday, 26 July 2012 11:15 AM
මේක පෞදිගලික අංශයට භාරදීපු අයටම කියන්න..(නු)
නසීර් Thursday, 26 July 2012 12:08 AM
හොඳට වැඩ කරානම් අනිත් අය වගේම තාමත් වැඩ කරනවනේ..එක පාරක් වන්දි අරන් ඇයි ආපහු ඉල්ලන්නේ....(ස)
ලලිත් Wednesday, 25 July 2012 03:21 PM
රජය මේ ප්රශ්නය වහා විසදිය යුතුයි. (නි)
රොශාන් Wednesday, 25 July 2012 03:37 PM
රජයට අයිති වෙලා තියෙද්දි ගහපු අයිස් පුද්ගලික අංශය එක්ක බෑනේ..ඉතින් නිකම්ම එලියට විසිවේනවා.......(ස)
රජිත මන්ජුල Wednesday, 25 July 2012 04:23 PM
පරණ පව් තමයි පස්සෙන් එන්නේ....(ස)
ගලබොඩ Thursday, 26 July 2012 07:48 AM
දැන්ද මතක් වුණේ උද්ඝෝෂණ කරන්න ? අනේ හොදයි. (නි)
ලලිත් Wednesday, 25 July 2012 04:58 PM
මගේ මුදල් වගයක් තියෙනවා එතන.මට ඒක අවශ්‍යයි. (නි)