IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


රක්ෂණ සේවකයෝ පාරේ වාඩිවෙති

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව දෙකඩ කර කොටස් වෙළෙද පොළේ විකිණිමට යතියි කියමින් රක්ෂණ සේවක වෘත්තිය සමිති එකමුතුව සංවිධාන කළ පා ගමනක්  කොළඹ රක්ෂණ සංස්ථාව ඉදිරියෙන් ඇරැඹි පිත්තල හන්දිය දෙසට ගමන් කළේය.

පොලීසිය එය නතර කළ පසු විරෝධතාකරුවෝ පාරේ වාඩිවුහ.

_DSC0012 _DSC0057 _DSC0082 _DSC0084 _DSC0085 _DSC0091

 



අදහස් (0)

රක්ෂණ සේවකයෝ පාරේ වාඩිවෙති

ඩිලාන් Thursday, 30 October 2014 08:06 AM

නව නීතිය සම්බන්ධව නොදැනුවත්කම (නි)

:       0       0

රන්ජිත් Thursday, 30 October 2014 01:37 AM

අවසානය අත ලඟද (නදී)

:       0       0

සමන්ජය Thursday, 30 October 2014 01:39 AM

මේ රක්ෂණ සංස්ථාවම නේද පහුගිය කාලේ පුද්ගලික අංශෙට දීල තිබිල වත්මන් රජය යටතේ නැවත රජයට පවර ගත්තේ. එදා පුද්ගලිකකරණය කරනකොට ඔය උද්ගෝෂකයෝ කොහෙද හිටියේ? දැන් යම් ප්‍රශ්න තියනවා නම් මුලින්ම රජය සමග සාකච්ඡා කරලා විසඳා ගන්න බලන්න පාරවල් වලට බහින්න පෙර. (නදී)

:       0       0

කමල් Thursday, 30 October 2014 02:22 AM

අනෙකුත් රජයේ ආයතනත් පුද්ගලීකරණය කරන්න ඕනෑ. රජයට ජයවේවා! (නි)

:       0       0

ලක්මාල් Thursday, 30 October 2014 02:49 AM

මේක විකුණපු කාලේ මේගොල්ලෝ කොහෙද හිටියේ? (නි)

:       0       0

අසංග Thursday, 30 October 2014 05:23 AM

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ගැන මම නම් හොඳට දන්නවා. (නි)

:       0       0

නිහාල් Thursday, 30 October 2014 05:28 AM

මේ සඳහා ස්ථිර ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයැයි මට සිතේ (නි)

:       0       0

නිෂා Thursday, 30 October 2014 05:28 AM

ආණ්ඩුවේ මහත්වරුනි පුලුවන්නම් මේ අයත් දේශද්‍රෝහියෝ ජ වී පෙ ට කඩේයන අය කියල බැනල හැංගෙන්න මේ ආණ්ඩුවේ ජාතික ප්‍රතිපත්තිය ඕකනේ. (අ)

:       0       0

කින් බෙනට් Wednesday, 29 October 2014 04:24 PM

ඔන්න රජයේ සේවකයෝත් පාරට බහින්න පටන් අරන්... (ර)

:       0       0

උමයංගා Thursday, 30 October 2014 07:08 AM

දැන් ඉතින් හැමදේටම උද්ඝෝෂණනේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

IIFA හොඳම නළුවා ෂාරුක්
2024 ඔක්තෝබර් මස 01 9 0

24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම


ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 14 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 37 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 52 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 104 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 123 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38318 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site