IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


රක්ෂිතයේ ගින්න නිවන්න කවුරුත් නෑ

අම්බලන්ගොඩ මාදම්පා  කුරුළු අභය භූමීයේ  තල්ගස්ගොඩ පාලමෙන් උතුරු කොටසේ  පිහිටි වෙල් යායේ හට ගත් ගින්නට හසු වීමෙන් කුරුලු බිත්තරද උරගයින්ද විනාශව යන්නට ඇතැයි පරිසරවේදීහු කියති.

රක්ෂිතයේ අක්කර විසි පහක් පමණ වැනසී ගොස් ඇත.

ගින්න නිවීමට කිසිවකුගේ සහායක් ලැබී නැත. අද උදේ වන විට ඉබේම ගින්න නිවී ගියේය.

හෙක්ටයාර් 1200 ක් වන වන මේ අභය භූමියේ කුරුල්ලන්ට අමතරව නාගයින්, පොළොගුන්,පිඹුරන් ඇතුළු උරගයෝද සිටිති.




අදහස් (0)

රක්ෂිතයේ ගින්න නිවන්න කවුරුත් නෑ

ලැව්ගිනි Tuesday, 27 August 2013 12:11 PM

මිනිස්සු බයයි ඕවට යන්න උදව් කරන්න, ගිය මිනිහා අමාරුවේ වැටෙන නිසා (නි)

:       0       0

කුමාර Wednesday, 28 August 2013 12:56 PM

මේ වගේ ගිනි තියන්නන් තමා සාමූහිකව ගිනි ගොඩවල් වලට මැදිවෙලා මිය යන්නේ. ඒ නිසා මෙය කල පුද්ගලයා පසුපස එම කර්මය අනිවාර්යයෙන්ම යනවා. (ස)

:       0       0

නීල් රණා Tuesday, 27 August 2013 12:51 PM

රක්ෂිතයේ ගින්න විතරද? මුළු ලංකාවම ගිනිගන්නවා. ඒත් නිවන්න කෙනෙක් නැහැ. මේ ගින්න ඉබේ නිවෙන්නෙත් නැහැ. (නි)

:       0       0

ප්‍රේම් Tuesday, 27 August 2013 05:56 PM

වැදගත් පරිසරයක් විනාශ වෙනකොට ඒගැන බලන්න කව්රුත් නැහැ. නමුත් මගුල් උත්සව තියලා බල්ලෝ කසාදත් බන්දවනවා (නි)

:       0       0

සෙන්තිල් Tuesday, 27 August 2013 01:09 PM

ඕනෑම උරගයෙක්ව රැකගන්න පුළුවන්,නමුත් ඔය නාගයන්,පොළඟුන්, පිඹුරන්,කියන නපුරු ජාතීන් ගැන පමණක් තිරණයක් ගත යුතුයි (නි)

:       0       0

සරසි Wednesday, 28 August 2013 02:23 PM

පරිසරය හානි කරන අයට වැඩිකල් නොගොස් ප්‍රතිඵල ලැබෙයි. සතුන්ට ගහකොළ වලට අදෙරේ කරන අය තමයි මිහිපිට දෙවිවරු (නි)

:       0       0

සරසි Wednesday, 28 August 2013 02:25 PM

අපේ ඇමතිතුමන්ලාටත් හැමදාම පෙනුනේ පෞද්ගලිහ වාහන වලින් දාන දුම් විතරයි. රජයේ වාහන වල දුම් හා කැළෑවන් විනාශ වෙන ඒවා පෙනෙන්නේ නැහැ (නි)

:       0       0

දිල්ශානි Tuesday, 27 August 2013 01:56 PM

බල්ලන්ට නම් රජ මගුල්. අභය භූමිය විනාස උනා. එතන මොකක්හරි හදන්න වත් ප්ලෑන් එකක් වත්ද? ගින්න නිවන්න බැරිඋනේ මොකද?

:       0       0

නීල් රණා Tuesday, 27 August 2013 02:32 PM

රුහුණ ආ කාලේ විපරීත බුද්ධි කියනවා වගේ දැන් අෂ්ඨක කියලා පෝරුවේ කසාද බඳින්නේ බල්ලෝ, සතුන් බිල්ලට දෙන්නේ බෞද්ධයෝ, ගුරුවරුන් දණ ගස්සන්නේ දේශපාලකයෝ, සාමාන්‍යයෙන් හැම තැනම ලැව්ගිනි හටගන්නේ ඇමෙරිකාවේ වුනත් දැන් ඒකත් ලංකාවේ. (ස)

:       0       0

අමිල - කටුනායක Tuesday, 27 August 2013 02:39 PM

කවුද මේ ගිනි තියපු හනුමන්තා.ඕවගෙ ප්‍රතිඵල එන්නෙ අනාගතේ, හැම සතෙක්ම, හැම ගහක්ම අපිට සම්පත්. (ස)

:       0       0

රොෂාන් Tuesday, 27 August 2013 09:35 PM

ඔය ඇමතිලා කතා කරන්නේ බල්ලෝ ගැන විතරක්ද දන්නේනැහැ. සමහර විට ඇමතිතුමා ඉගෙනගෙන නැතිව ඇති පරිසරයේ වටිනාකම දන්නැතිව ඇති. අනේ පව් අපේ ඇමතිතුමා. (දී)

:       0       0

ටිකිරි බණ්ඩාර Tuesday, 27 August 2013 09:54 PM

නිවන්නද මාරක ගිනි තිබ්බේ?නිවන්න ගිය මිනිහ ගිනි තිය ගන්න කව්ද කැමති? (දී)

:       0       0

තිලක් බණ්ඩාර Tuesday, 27 August 2013 09:55 PM

ගහ කොළ සතා සිවුපාවුන්ට මේ තරම් විනාසයක් ගෙන දුන්න කාල පරිච්චීදයක් ඉතිහාසයේ කිසිම දවසක තිබිල නැහැ. (දී)

:       0       0

තිලක් Tuesday, 27 August 2013 09:57 PM

හේනක් කරන්න නම් නියම ඉඩම (දී)

:       0       0

වසන්ත Tuesday, 27 August 2013 03:17 PM

මේ විනාශ වෙන්නේ කාගේ සම්පත්ද (දී)

:       0       0

බණ්ඩාර Tuesday, 27 August 2013 03:18 PM

වරුණ, මේ ගින්න ඔයාද තිබ්බේ? ඔපිස් එකෙත් ගිනි තියන්නේ ඔයා නේද? (දී)

:       0       0

ටිකිරි බණ්ඩාර Tuesday, 27 August 2013 09:58 PM

ඔතන ලස්සන හොටෙල් ගොඩ නැගෙන කොට කාටද ආඩම්බර නේද (දී)

:       0       0

දසුනි Tuesday, 27 August 2013 10:02 PM

හොරෙන් කපල ඉතුරුවෙන ටික ගින්නෙන් විනාශ වෙනවා.අනේ! අපේ රටේ සම්පත්. (දී)

:       0       0

පිටිගල Tuesday, 27 August 2013 03:29 PM

ඕක නිව්වට ලැබෙන වාසියක් නැහැ නේ. ඔන්න ඔහේ අවිලුනාවේ.මක්ක වෙනවද? (දී)

:       0       0

සිල්වා Tuesday, 27 August 2013 03:44 PM

ඇයි පරිසර ඇමති වනසන්රක්ශ්න දෙපාර්තුමේන්තුව !! මොනවද කරනේ පඩි ගන්නවා නේද ? හදිසි අවස්ථාවට තීරණයක් ගන්න බැරි වැඩකරන්න බැරි ඇමතිලා මොකටද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 596 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 842 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 37 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික
2024 සැප්තැම්බර් මස 24 1267 0

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.


නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 2482 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 3262 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35027 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24040 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 161 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 494 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 219 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site