IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


රුක් රෝපණ වැඩසටහන ත්‍රී'මලෙන් අරඹයි

ජාතික රුක් රෝපණ දිනය නිමිත්තෙන් ගිනිසීරියා පැළ කෝටියක් සිටුවීමේ වැඩසටහන මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලයෙන් අද (21) ආරම්භ කැරිණි.

කන්තලේ වන රක්ෂිතයේ කළුවර පැළයක් සිටුවා රුක් රෝපණය සංකේතවත් කළ ජනපති  පාසල් දරුවන්, පොලිසිය, ත්‍රිවිධ හමුදාව හා සිවිල් ආරක්ෂක බළකායේ හෙක්ටයාර් දෙකක  පැළ 2000 ක් සිටුවීමේ වැඩසටහනට ද එක්විය.

විපක්ෂ නායක ආර්.සම්බන්ධන්,  අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අනුරාධ ජයරත්න, සුසන්ත පුංචිනිලමේ, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු, ප්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ් යන මහත්වරු එයට සහභාගී වුහ.

01-(10) 02-(5) 04-(3)

 



අදහස් (0)

රුක් රෝපණ වැඩසටහන ත්‍රී'මලෙන් අරඹයි

විද්‍යා Friday, 21 October 2016 02:32 PM

කෝට් ගලෝල නේද ඕව පටන් ගන්න ඕනේ (අ)

:       0       0

අනිල් Friday, 21 October 2016 04:42 PM

පැල දහස් ගාණක් ගන්න තිබුනා මේ බෝඩ් ලෑල්ල ගහන්න යන වියදමෙන්! (නි)

:       0       0

සුසන්ත Friday, 21 October 2016 04:44 PM

ඔතනට රිෂාඩ් බදියුර්දීන් ඇමතිතුමාවත් ගෙන්නගන්න එපැයි. වන සංරක්ෂණයටම උපන් කෙනෙක්නේ. (නි)

:       0       0

සිරි Friday, 21 October 2016 08:23 PM

ඉතා වටිනා ක්‍රියාවක්. ඒ වගේම තියෙන ගස් ටික දේශපාලුවන්ගෙන් බේරාගැනීම ඊටත් වැඩිය වැදගත් (නි)

:       0       0

ධනුෂ්ක Friday, 21 October 2016 09:43 PM

විල්පතුව හොඳයි වැඩේට (නි)

:       0       0

ධනසිරි Saturday, 22 October 2016 12:40 AM

මේවා පටන්අරන් විතරක් මදි. පවත්වාගෙන යන්නත් ඕනෑ (නි)

:       0       0

වසන්ත Saturday, 22 October 2016 01:09 AM

කොච්චර හිටෙව්වත් වැඩක් නැහැ, කපනවනේ. බොරු වැඩක්. පරිසරයට අාදරෙයි කියලා පෙන්වන්න හිටවනවා. නැගෙනහිර අක්කර දහස් ගණන් කපනවා, ඒවා පෙනෙන්නේ නැද්ද? (නි)

:       0       0

සජීව Saturday, 22 October 2016 03:01 AM

විල්පත්තුවෙන් පටන්ගත්තා නම් හරිනේ (නි)

:       0       0

පීරිස් Saturday, 22 October 2016 04:04 AM

අරහේ උතුර ගිනි ගන්නවා, විග්නේෂ්වරන් යු. කේ. ගිහින් රට ගිනි තියනවා. මෙයා වගේ වගක් නැතිව ගස් හිටෝ හිටෝ ඉන්නවා.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 63 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


සෞදි රජු ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 171 0

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා


කලුතරට විශේෂ පොලිස් ආරක්ෂාවක්
2024 ඔක්තෝබර් මස 10 749 0

නොවැම්බර් 14 වෙනිදිනට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා නාම යෝජනා භාර දෙන අවසන් දින වන අද (11) කළුතර දිස්ත්‍රික්කය පුරා පොලිස් නිලධාරීන්


මහාපරිමාණ මුදල් වංචාකරුවෙක් පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 10 429 0

මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක් නමින් සමාජ මාධ්‍ය සබැඳියක් නිර්මාණය කොට ඒ හරහා මහා පරිමාණ මුදල් වංචාවක නිරත වූ බව කියන පුද්ගලයෙකු මහනුවර කොට්ඨාශ


විමලුත් මහ ඡන්දෙට නෑ
2024 ඔක්තෝබර් මස 10 1497 0

ඉදිරි මහ මැතිවරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


ලක්ෂ 40ක ෆෝන් කාඩ් සොරාගත් දෙකක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 332 0

දුරකථන පෙර ගෙවුම් කාඩ්පත් තොග වශයෙන් බෙදා හරින නාරහේන්පිට ජාවත්ත පාරේ ප්‍රධාන පෙළේ නියෝජිත ආයතනයකට රාත්‍රී කාලයේදී ඇතුළු වී රුපියල් ලක්ෂ 40 කට අධික ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39725 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25833 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 48 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 378 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1243 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site