රූකා, ලේඛා, රයිනි සහ වින්ඞ් ආයෙත් ලංකාවට ඇවිත්. රූකාගේ අලූත්ම ගීත එකතුව එළිදැක්වීම වෙනුවෙන් සංගීත ප්‍රසංගයක් පැවැත්වීමටයි. එය පැවැත්වෙන්නේ, මෙම 11 වෙනිදා රාත්‍රි 7 ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදීයි. ආදරණීය රූකා හෙවත් රූකාන්ත ඇතුළු රූ පවුලේ සියලූදෙනා එක්ව කරන ප්‍රසංගයක් නැරඹීමේ නොතිත් ආසාවෙන් සිටින සංගීත රසකාමීන්ට මෙය සතුටටම කරුණක් විය හැකිය. රූකාන්ත - චන්ද්‍රලේඛා, රයිනි සහ වින්ඩි වායස කරන්නේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරය.
විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ
මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ
ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්
වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.
ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
‘රූකා-ලේඛා’ලංකාවට ඇවිත්....
කුමුදිනි Monday, 13 August 2012 09:28 AM
දෙවීයන් වහන්සේගේ නාමයට නීන්දා කරන එකනම් වැරදියි. (නි)
විජිත- ඕස්ට්‍රේලියාව Monday, 06 August 2012 06:23 AM
අප සැමගේ සුභ පැතුම්! (නි)
රජිත් Tuesday, 07 August 2012 02:02 PM
වස්දොස් යන්නත් එක්ක නරකද භාරයක් වුණොත්? (නි)
අසේල Thursday, 09 August 2012 08:21 AM
විශේෂත්වයක් නැහැ.. ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට දොරවල් විවෘතයි...!!(නු)
දිල් Monday, 06 August 2012 08:25 AM
සුභ පැතුම්! දේශපාලනය නම් ගාවා ගන්න එපා. (නි)
හර්ෂණ හේමාල් Saturday, 11 August 2012 11:19 PM
මමත් ආසම ගායකයෙක්.. නියම දක්ෂයෙක්.. දේශපාලනය නම් කලාවට ගාවගන්න එපා..!!(නු)
සේනානායක Saturday, 11 August 2012 11:27 PM
මේ සුසංයෝගය දිගුකල් දිනේවා...!!(නු)
චතුල-වෙරෝනා Wednesday, 08 August 2012 02:43 PM
මෙහෙත් ලස්සන ප්‍රසංගයක් තිබුණා. නමුත් ජාතික ගීයවත් නොකියා යන්න ගියා. එනමුත් දක්ෂයකු නිසා සුභ පතනවා ! (නි)
ලහිරු Monday, 06 August 2012 09:48 AM
පොඩි දැරිය නම් ලස්සනයි. (නි)
උදිත මදුමාල් පෙරේරා Monday, 06 August 2012 10:02 AM
මම නොමැරී හිටියොත් මම මේකට යනවා !!!!!!!! (දී)
නාමල් Wednesday, 08 August 2012 12:26 AM
මෙයා හරි ආඩම්බරයිනෙ..!!(නු)
රට වැසියෙක් Monday, 06 August 2012 10:57 AM
ලංකාවේ සංගීතයට අලුත් දෙයක් එක්කරපු දක්ෂ ගායකයෙක්.සුභ පතනවා ඔබට සහ පවුලට.(වි)
අනුර ශාන්ත Thursday, 09 August 2012 11:16 AM
දෙන්නගේ දැන්නම් වයස පේනව නේ...(ස)
ප්‍රබෂ් Monday, 06 August 2012 11:51 AM
කම්මැලි නැතිව ප්‍රසංගය බලන්න හිතෙන ලංකාවේ එකම ගායකයා . ගියපාර වගේ ලස්සන දෙයක් කරයි . (දී)
බිමල් Tuesday, 07 August 2012 09:14 AM
රයිනි කියන්නේ පුදුම විදියට නිහතමානී ළමයෙක් හරියටම රූකාන්ත චන්ද්‍රලේකා යුවල වගේම තමයි. ඉතාම නුදුරු දිනක ඔස්ට්‍රලියාවේදී රූකාන්ත ඇතුළු මුළු පවුලම සහභාගී වන ප්‍රසංගයක් දැක ගන්න ලැබෙයි කියා බලා පොරොත්තු වෙනවා. මේ ප්‍රසංගයට හදවතින්ම සුබ පතනවා. (දී)
දිසානායක Wednesday, 08 August 2012 05:41 PM
ලංකාවේ අයට ඔන්න ඔතන තමයි වැරදෙන්නේ. කවදාවත් තමන්ගේ රට අමතක කරන්න හොද නැහැ. (නි)
රනිල් Monday, 06 August 2012 12:34 PM
ඔබලාගේ පවුලේ සමගිය පිළිබදව මම සියල්ලන්ටම වැඩියෙන් සතුටු වෙනවා. (නි)
සාලිය වික්‍රමසූරිය Saturday, 18 August 2012 03:50 PM
මෙයාලගේ දියණියත් ගායිකාවක් නේද?(නු)
ටානියා Monday, 06 August 2012 01:58 PM
සන්තෝසයි
හොද ළමයා Wednesday, 08 August 2012 10:43 AM
සුභපතනවා ඔබට (දී)
නුවන් Wednesday, 15 August 2012 03:24 AM
රූ සහ ලේඛා, ඔබට සුභ පැතුම්! (නි)
බුද්ධික Tuesday, 07 August 2012 05:06 PM
මොහු සමග සසදනකොට දැං බිහිවෙන්නෙ ගායකයොද කියලාත් හිතෙනවා...!!(නු)
ලංකවේ කොල්ලා Wednesday, 08 August 2012 10:43 AM
මොනවා උනත් රූකන්ත මහත්තයා හොද අවංක නිහත මානී මනුස්සයා, චන්ද්‍රලේකා අක්කත් එහෙම ඇති., ඒත් ඔය අනිත් උදවියගෙ ගැන නම් මට කිසිම අදහසක් නැහැ..! මොනව උනත් බොහොම ලස්ස්න නිර්මාණ කීපයක්ම ලංකාවට දයාද කලා කියලනම් මතකයි..මොනව උනත් ලංකාවෙ මනුස්සයොනේ, සුභ පතනවා... (දී)
නිසල් Friday, 10 August 2012 01:13 PM
රුකා සහ ලේඛා ?(ස)
නිසලා Friday, 10 August 2012 01:13 PM
මේවා දැක්කම අනිත්‍ය මෙනෙහි වෙනවා..(ස)
රුවන් Sunday, 05 August 2012 07:40 PM
අහිංසක කුරුලු පවුලක්. (නි)
සංජු Wednesday, 08 August 2012 11:27 AM
ජයවේවා රුකා අයියේ (දී)
සංජු Wednesday, 08 August 2012 11:29 AM
කියක් හරි හොයා ගන්න එන්න ඇති ...ඇමරිකාවෙත් වියදම සැරයි නේ .... (දී)
සංජු Wednesday, 08 August 2012 11:27 AM
නියමෙට තියෙයි (දී)
රොෂාන් කොඩිකාර Saturday, 11 August 2012 06:18 PM
රෑකාන්ත කියන්නේ මගේ ඉතාමත්ම කැමති ගායකයෙක්.. (නු)
රංජිත් Monday, 13 August 2012 05:44 AM
මම ආසම ගායකයෙක්. දිගුකල් දිනේවා! (නි)
අනුර Wednesday, 08 August 2012 10:15 PM
අපෙන් සුභ පැතුම්! (නි)
අනුර Wednesday, 08 August 2012 10:17 PM
ලස්සන දූවරුන් දෙදෙනකු සිටින ඔබ දෙපළ වාසනාවන්තයි. (නි)
රොශාන් සවුදි අරාබිය Tuesday, 07 August 2012 12:28 PM
රූකාන්ත කියන්නේ අපුරු චරිතයක් වගේම බොහොම නිහතමානි චරිතයක්. මගේ ජීවිත කාලෙට එකම එක සෑරයක් ඔවුන්ට සංගීතය සපයලා තියෙනවා ඒ වෙනකොට මට වයස 18යි. මොහු කොතරම් නිහතමානිද කියනවා නම් ගීත 5ක් ගායනා කළා අපේ කුඩා සංගීත කණ්ඩායම සමග. (නි)
පාලිත හේමචන්ද්‍ර- ඩුබායි Sunday, 05 August 2012 09:34 PM
මගේ ජීව්තයේ මම ආසම කරන ගායකයා සංගීතඥයා ඔබලාට ලස්සනට ප්‍රසංගය කරන්න ධෛර්ය ශක්තිය ලැබේවා!!!! (ත)
කොඩිකාර Tuesday, 07 August 2012 12:32 PM
හරිම වාසනාවන්ත පවුලක්. සුභ පතනවා සියල්ලන්ටම. (නි)
උදේෂිකා Tuesday, 07 August 2012 12:35 PM
ගොඩක් සතුටුයි. (නි)
උදේශිකා Tuesday, 07 August 2012 12:36 PM
සුභ පැතුම්!(නු)
චතු Monday, 13 August 2012 09:58 PM
ඔබට ජය වේවා! (නි)
පද්මිනී Sunday, 05 August 2012 09:58 PM
සුභපැතුම්. (ත)
අනු Tuesday, 14 August 2012 06:49 PM
ඕකත් ඇමෙරිකාවෙදිම විකුණා ගත්තා නම් ඉවරනේ. (නි)
ගීතා Thursday, 09 August 2012 01:56 AM
බොරු ආඩම්බරය නැත්නම් අනෙක් ඔක්කොම හොදයි. (නි)
LH Sunday, 05 August 2012 10:40 PM
සුභපැතුම්. (ත)
චන්දන ගමගේ Sunday, 05 August 2012 11:02 PM
එයට මම කැමතියි. (ත)
ගැමුණු Saturday, 11 August 2012 08:48 PM
ඉතාම හොද ගායකයෙක්..!!(නු)
පියල් වීරසිංහ Tuesday, 07 August 2012 07:42 PM
ඔබට දීර්ඝායුෂ ලැබේවා. (අ)
බමුණුසිංහ Sunday, 12 August 2012 06:56 PM
නින්ද ගියහම බොහොම හොදයිලු. (නි)
මංගල Tuesday, 14 August 2012 07:28 PM
ආයෙත් කොණ්ඩය කපයිද දන්නේ නැහැ නේද? (නි)