IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


රංගෙට ඇප

කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ ගෙවත්තට අයුතු ලෙස ඇතුළුවී ගිනි අවි පෙන්නා තර්ජනය කොට තුවාල සිදු කිරීම හා පැහැරගෙන යාමට තැත් කළැයි සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර ඇතුළු තිදෙනකුට පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඇප නියම කළේය.

රංගේ බණ්ඩාර ඇතුළු ප්‍රධාන සැකකරුවන් දෙදෙනාට රුපියල් ලක්ෂ 5 බැගින් අමතර ශරීර ඇප හා මන්ත්‍රීවරයාගේ පුතාවන නෙරන්ජන් රංගෙ බණ්ඩාරට රුපියල් 10,000 මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින් රුපියල් 20,0000 ශරීර ඇප නියම විය. අධිකරණය මග හැර විදේශගතව සිටින සැකකරුවකුට වරෙන්තු නිකුත් කෙරිණි.



අදහස් (0)

රංගෙට ඇප

නදිත් Tuesday, 06 January 2015 01:48 PM

මේ සිද්ධිය සිදුවුණේ කවදාද කියා මට කවුරුහරි කියනවද? (නි)

:       0       0

කුමාර් Tuesday, 06 January 2015 01:51 PM

ලංකාවේ නීතිය ඉතින් හරියට ක්‍රියාත්මක වෙන්නේ අහිංසක දුප්පත් මිනිසුන්ට විතරයි. (නි)

:       0       0

පෙරේරා Tuesday, 06 January 2015 08:41 PM

චණ්ඩි ටික එක පැත්තකත්, ශීලාචාර මිනිස්සු අනෙක් පැත්තේත් සිටියොත් අපිට ඇස් වහගෙන ඡන්දය දෙන්න පුළුවන්. (නි)

:       0       0

මධුක Wednesday, 07 January 2015 05:28 AM

මේ සිද්ධිය වෙලා දැන් අඩුම තරමෙන් අවුරුදු 3ක්වත් වෙනවා. පරණ ඒවායේ නඩු තීන්දු දෙනවා. නමුත් මේ ඊයේ පෙරේදා රත්නපුරේ වෙඩි තිබ්බ කෙනා තාම අල්ලාගන්න බැරිවුණා නේද? (නි)

:       0       0

ඉන්දික Wednesday, 07 January 2015 05:38 AM

ජය වේවා! (නි)

:       0       0

ඉන්දික Wednesday, 07 January 2015 05:44 AM

මධුක, ඒත් එයා විපක්ෂයේ කෙනෙක්. (නි)

:       0       0

නජිත් Wednesday, 07 January 2015 05:54 AM

කවුරු කළත් වැරදි හෙලාදැකීමට පුරුදු වන්න.විරුද්ධ පාක්ෂිකයන්ගේ වැරදි පමණක් සෙවීමෙන් යහපාලනයකට යාමට නොහැක. (බ)

:       0       0

චතුර Wednesday, 07 January 2015 06:54 AM

පරණ සිද්ධියක්නේ.(හේ)

:       0       0

අනිෂා ඛාන් Wednesday, 07 January 2015 07:28 AM

අනේ මෙයාලගේ අතේනේ නීතිය එ්ක අපි දන්නවා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1070 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 4228 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1323 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 765 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 1096 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 731 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38695 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25424 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 283 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 963 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site