IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


‘රෝගීන්ටත් බදු ගහනවා‘ - විමල් වීරවංශ

‘වැට් බද්ද වැඩි කළ ආකාරාය නිති විරෝධි කියලා අපි මුලින්ම කිව්වා. ඒ ගැන අධිකරණයට ගිය නිසා තමයි  මේ ආකාරයට  ආණ්ඩුව නම්‍යශිලි වුණේ. මේ වැට් බද්ද අසාධාරණයි. මල්වත්තට  යන පෙම් යුවළක් ද බද්දට  අහුවෙනවා. අහිංසක රෝගීන්ගෙනුත් බදු ගන්නවා. හැම පැත්තෙන්ම පීඩාවට  පත්වෙනවා.’ යැයි  ජාතික නිදහස් පෙරමුණේ  නායක විමල් වීරවංශ  මහතා  අද (12) පක්ෂ කාර්යාලයයේ හමුවක දී  පැවසීය.

‘‘බදු පරාසය අඩු කරන්න කියලා පාර්ලිමේන්තුවේ දී  කියන්න ඉඩකඩ තිබෙනවා. සංශෝධන ගේන්නත් පුළුවන්. මගේ සහෝදරයා අත්අඩංගුවට ගන්න පොලිසිය උත්සහ කර තිබෙනවා. ඔහු රෝගී තත්වයෙන් නිසා එය සාර්ථික වුණේ නෑ.විරුද්ධවාදීන්ට සලකන හැටි පේනවා. ‘‘



අදහස් (0)

‘රෝගීන්ටත් බදු ගහනවා‘ - විමල් වීරවංශ

රොකී Tuesday, 12 July 2016 02:51 PM

දැන් නම් දොඩවන්නේ අබිලික් වෙලා වගෙයි. මේසන් හැන්දකින් මට්ටම් කර ගත්තොත් මහත්තයා ෂෝක් එකට හිටීවි! (බ)

:       0       0

නිම්මි Tuesday, 12 July 2016 03:01 PM

ලෙඩ වෙලා මැරෙන්න යන මිනිහට බදු ගහන එකම රට මොකක්ද? ඔන්න ලංකාව නම් නෙමෙයි (බ)

:       0       0

විරාජ් ඒකනායක Tuesday, 12 July 2016 09:02 AM

ඔයාගේ සහෝදරයා ගැන නිවාස අමාත්‍යංශයේ හැමෝම දන්නවා (බ)

:       0       0

සිරිල් Tuesday, 12 July 2016 10:02 AM

විමල් සහෝදරයා,ඔයාටත් හිරගෙවල් ඇරිලා තියෙන්නේ? අපි දන්නවා ඔයාල අපිත් එක්ක, අපිත් ඔයාල එක්ක සැමදා?? (හේ)

:       0       0

රොහාන් Tuesday, 12 July 2016 10:23 AM

මෙයා ඉදල හිටලා හොද වැඩත් කරනවා (බ)

:       0       0

රජිත් මංජුල Tuesday, 12 July 2016 10:25 AM

ඔයා ගැන රටම දන්නවා ජ වී පෙ ඉද්දි බයිසිකලෙන් ගිය මිනිහ අද යන්නෙ (බ)

:       0       0

විජය Tuesday, 12 July 2016 10:35 AM

ඔයාලගේ කාලයේ, වැටුත් නෑ, බඩුත් නැ, මොකුත් කියන්නේ නැතුව ගහපු බදු ගැන මොකුත් කතා නෑ දැන්, දැන් ඉතින් නිදහස තියෙනවනේ, ඒකාලේ ඔය කෑගැහුවත් ඉවරයිනේ (බ)

:       0       0

හේවා Tuesday, 12 July 2016 11:37 AM

පසුබට වෙන්න එපා අලුත් ඉරක් හෙට පායනවා (බ)

:       0       0

විපුල Tuesday, 12 July 2016 12:15 PM

මැරෙන්න කලින් කීයක් හරි ගෙවල මැරෙන්න කියල තමයි එ්කෙන් කියන්නේ (බ)

:       0       0

චතුරි Wednesday, 13 July 2016 02:25 PM

නිම්මි, අතයි කටයි තිබුන පළියට බොරු කියන්න ලියන්න එපා. මුළු ලෝකයක් මේවා කියවනවා. ගැහැණු අපිටත් ලැජ්ජයි. දැන් ඉන්න ගැහැණු ඔයා තරම් මෝඩ නැහැ. වංචාවට විරුද්ධව සටන් කරනවා මිසක් ඔයා වගේ කඩේ යන්නේ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 49 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 856 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 2736 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 2164 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 2682 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 1359 1

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38951 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25525 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1034 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 367 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site