(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
සති අග ඉංග්‍රීසි පුවත්පත්වල මංගල දැන්වීම් පළකර පියකු සහ පුතෙකු ලෙස ද්විත්ව රංගනයක යෙදෙමින් මත්ද්‍රව්‍ය වලට පුනරුත්ථාපන වූ පුද්ගලයෙකුගේ හැඳුනුම්පත යොදාගෙන මුදල් වංචාවේ යෙදුණු සේවය අත්හැර ගිය යුද හමුදා මේජර් මේජර්වරයෙකු අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ කොට්ඨාසය කියයි.
සැකකරු වංචාව සඳහා යොදාගත් ජංගම දුරකථන දෙකක් රවුටරයක් සහ ලැප්ටොප් පරිගණකයක් පොලිස් භාරයට ගෙන ඇත.
මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය ලබා ඇති 28 හැවිරිදි එකම පුතුට කොළඹ ප්‍රදේශයෙන් රූමත් මනමාලියක් බලාපොරොත්තු වන බවට පියා වශයෙන් හඳුන්වා සති අග ඉංග්‍රීසි පුවත්පතක සැකකරු පළ කර තිබූ මංගල දැන්වීමකට කොළඹ ප්‍රදේශයේ රජයේ විශ්‍රාම ලැබූ ධනවත් යුවළකගේ විශ්ව විද්‍යාලයක අවසන් වසරේ සිසුවියක් වන එකම දියණියකගේ මවක් එම මංගල දැන්වීමේ තිබූ දුරකථන අංකයකට කතා කර අදහස් හුවමාරු කරගෙන තිබූ බව පොලිසිය කියයි.
දෙපාර්ශවයේ අදහස් මූලිකව ගැලපෙන බැවින් පුතුගේ ඡායාරූපයක් එවන ලෙස දැනුම් දීමෙන් අනතුරුව වට්සැප් තාක්ෂණය ඔස්සේ කඩවසම් තරුණයකුගේ ඡායාරූපයක් සැකකරු විසින් එම යුවළ වෙත එවා තිබූ බව පොලිසිය කියයි.
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි
හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද
වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.
හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.
සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති
කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රංගනයක යෙදී මුදල් ගැරූ හිටපු මේජර් මාට්ටු
madawala wimal Thursday, 20 June 2024 07:31 AM
දුවව දීගන්න ඒ අම්මා මුදල් දුන්නද ? මොකක්ද ඒකෙ මුදල් වංචාව?