නිදහස්ව කාලය ගත කරමින් නිරූපණ ශිල්පයට දැඩි කැමැත්තක් ආදරයක් දක්වන saravita.lk සමඟ කතා බහට එකතු වන ඇය සඳුනි වික්‍රමසිංහ.
ඉතිං සඳුනි කොහොමද මේ දවස් වල වැඩ කටයුතු?
මේ දවස් වල නම් විශේෂ වැඩ කටයුතු මුකුත් නෑ.පසු ගිය දින වල ලංකාවේ හිටිය නැති නිසා ලැබුනු ආරාධනා භාර ගත්තේ නෑ.ඉතිං මේ දින වල විවේකයෙන් ඉන්නවා.
මේ වෙනකොට නිරූපණ වැඩ සඳහා ආරාධනා ලැබිලා තියනවද?
ඔව්. මේ වෙනකොට photo shoot දෙක තුනකටම ආරාධනා ලැබිලා තියනවා. ඉදිරියට ලැබෙන ආරාධනා සතුටින් භාර ගන්නවා.
මෝස්‌තර නිරුපණය වගේම රඟපාන්න ආරාධනා ලැබුනොත් භාරගන්නවද?
අනිවාර්යෙන්ම ඔව්. ලැබෙන ආරාධනා හොඳද නැද්ද බලලා හොඳ ආරාධනා සතුටින් භාර ගන්නවා.
දිගටම නිරූපණ ශිල්පයේ ඉන්නවද?
ඔව්. අනිවාර්යෙන්ම.
මේ වෙලාවේ ඔයාට විශේෂයෙන් කියන්න මතක් කරන්න කවුරු හෝ ඉන්නවද?
ඔව්.මට මේ දේවල් වලට උදව් කරන පුංචි කාලේ ඉඳලා මගේ යාලුවෙක් ඉන්නවා.එයා තමයි මේ දේවල් වලට උදව් කරන්නේ.එයාව විශේෂයෙන් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ.
සටහන සහ ඡායරූප - ඉෂාන් සංජීව
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රංගනය සඳහා ආරාධනාවක් බලාපොරොත්තුවෙන් ඉන්න 'සඳුනි'