IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


රේගන් ඝාතනයට ලංකාව හවුල්ලු

කොට් සංවිධානයේ පැරිස්  නායකයා වන තම පියා - නඩරාජා මතීන්දිරන් (49) හෙවත් රේගන් ඝාතනයට ශ්‍රී ලංකා  රජය වගකිව යුතු යැයි ඔහුගේ දියණිය සාරා චෝදනා කරන්නීය. ප්‍රංශයේ දෙමළ සම්බන්ධීකරණ කමිටුවේ ප්‍රධානියා වූ ඔහු දින කිහිපයකට පෙර වෙඩි තබා මරා දැමීම සම්බන්ධයෙන් දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති. ‘ හොඳට වෙඩි තැබීමේ දක්ෂයන්‘ තම පියා මරා දැමී යැයි සාරා කියන්නීය. ඔහු මරා දැමුණු තැන පැවැති රැස්වීමකදී ඇය එම චෝදනාව කළාය. හාරසියයක් පමණ දෙනා ඊට එක් වූහ.



අදහස් (0)

රේගන් ඝාතනයට ලංකාව හවුල්ලු

හිරු Thursday, 15 November 2012 11:23 AM

කොච්චර දෙයක්ද, නේද?. කාටවත් කරන්න අමාරු දෙයක් කරල. ජයවේවා! (ස)

:       0       0

සනත් Wednesday, 14 November 2012 08:41 PM

වෙන්න පුලුවන් සාරා. හැබැයි එකම අවුල බොහෝ ප්‍රමාද වීම විතරයි. (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 14 November 2012 09:29 PM

සරාටත් දුකයි වගේ...තාත්තගේ ‍ඒ වැඩ නිසා ලංකාවේ පවුල් කීයක්නම් දුක් ‍විදිනවද අදටත් . සිංහයොත් එක්ක ඉන්න බෑ කියලා තේරුනානම් ඇති (ස)

:       0       0

අමිල කටුනායක Wednesday, 14 November 2012 09:30 PM

බොරු බයිලා එපා (ස)

:       0       0

සඳුන් Wednesday, 14 November 2012 09:53 PM

නංගියේ ඒ ‍ඔබේ පියා උනත් ඔහු අපිට ද්‍රෝහියෙක් (ස)

:       0       0

සුසන්ත Wednesday, 14 November 2012 10:57 PM

සරා, දන්නේ නැහැනේ ඔයා ලංකාවේ නැති නිසා. දැන් අපි කාවවත් මරන්නේ නැහැ. (නි)

:       0       0

දාස Wednesday, 14 November 2012 11:16 PM

වෙන්න බෑ . ඔන්න රිය අනතුරක්වත් වෙලා මැරුණනම් ඔය කතාව ඇත්ත වෙන්න තිබුණා (ස)

:       0       0

උපාලි Thursday, 15 November 2012 12:15 AM

කලකම් පල දෙනවා දැන් , කොටියා කොහේ හිටියත් මැරෙන්න ඕනි (ස)

:       0       0

ජීව Thursday, 15 November 2012 12:03 AM

අපට එහෙම දෙයක් පිටරටකදි කරගන්න පුළුවන් නම් කොච්චර එකක්ද? එහෙම හැකියාවක් නැති එක තමයි ප්‍රශ්නය. මේ කතාවෙන් පස්සෙ ඒ ගැනත් හිතලා බලන්න හිතෙනවා. (නි)

:       0       0

නදීර Thursday, 15 November 2012 12:49 PM

අයියෝ සල්ලි

:       0       0

සුනිල් Thursday, 15 November 2012 01:05 AM

ඔයාට විස්තර දන්වන්න ක්‍රමයක් තියෙනවා නම් මට කියන්න පුලුවන් සාරා. (නි)

:       0       0

මහින්ද Thursday, 15 November 2012 01:30 AM

කොහොම උනත් වෙන්න ඕනි දෙයක්..හොඳයි (ස)

:       0       0

ලරීෆ් Wednesday, 14 November 2012 04:46 PM

දැන් එයාලා අතරේ ප්‍රශ්න නැද්ද ඒ කියන්නේ? (නි)

:       0       0

දමිත් Wednesday, 14 November 2012 04:34 PM

මෙයාලට අපි කරනවා වැඩියි. (නි)

:       0       0

පෙරේරා Wednesday, 14 November 2012 04:53 PM

සාරා, ඔයාට චෝදනා කරන්නම ඕනෑ නම් ලංකාවට ඇවිල්ලම කරන්න. (නි)

:       0       0

කරූ Thursday, 15 November 2012 03:01 AM

තව තව ඔය වගේ කොටි හොයලා මරන්න ඕනි (ස)

:       0       0

ලංකා Wednesday, 14 November 2012 04:55 PM

ඔවු. අපි තමයි මැරුවේ. ඉතිං දැන් මොකද කියන්නේ? (නි)

:       0       0

ප්‍රේමරත්න Thursday, 15 November 2012 03:56 AM

කොටි අපේ පිටිසරබද ගම් බිම් වල නිරායුධ ජනතාව සියගාණක් කපලා කොටලා මරද්දී කොටි නායකයෝ සාද පවත්වලා ඒ සතුට සැමරුවා. අපිට මේවා තවම හොදට මතකයි. (නි)

:       0       0

සිල්වා Wednesday, 14 November 2012 04:45 PM

ඉන්නකෝ. මම මේකේ ඇත්ත නැත්ත හරියටම අහලා කියන්නම්. (නි)

:       0       0

සෞදි-සිංහ Wednesday, 14 November 2012 04:47 PM

කොටි සාමාජිකයන්ට හොඳට වෙඩි තැබීමේ හැකියාව තියෙනවා තමයි. (නි)

:       0       0

ජනිත් Thursday, 15 November 2012 04:06 AM

කොටින් නිසා මේ රටේ අහිංසක දරුවන්ගේ අසරණ අම්මලා, තාත්තලා කී දෙනෙක් නම් නැතිවෙන්න ඇද්ද? (නි)

:       0       0

වරුණ Wednesday, 14 November 2012 05:13 PM

හොද වෙලාවට සාරා ලංකාවේ නොහිටියේ. (නි)

:       0       0

තරුෂ Wednesday, 14 November 2012 04:58 PM

මම බය වුනේ වෙන රේගන් කෙනෙක් කියලා. මේගොල්ලන්ටත් දැන් යන එන මං නැති වෙලා වගෙයි. තම තමන්ගෙ පවුල් ආරවුල් කොහේවත් ඉඳන් අපිට පටවනවා වගේ. (නි)

:       0       0

වරුණ Wednesday, 14 November 2012 05:00 PM

ලංකාවෙන් මොකට ද රේගන්ව මරන්නේ ? හිටපු අය භුක්ති විදින නිදහස පේනවනේ. ඔහේ ඉන්නැතුව තාත්තා එක්ක ලංකාවට ආවනම් අධි ආරක්ෂාව සහිතව ගෞරවාන්විතව ජීවත් වෙන්න (ස)

:       0       0

ඩොනල්ඩ් Thursday, 15 November 2012 04:31 AM

ආමි එකට තියන බය කොහොමද කියල තේරෙනවා. (නි)

:       0       0

සිංහ Wednesday, 14 November 2012 05:20 PM

කොහොමත් එයාලා ලෝකෙටම වැඩක නැහැ. පුලුවන් නම් ඊලම තමිල්නාඩුවේ හදාගන්න බලන්න. (නි)

:       0       0

අනුෂ Wednesday, 14 November 2012 05:22 PM

ලංකාවේ දහස් ගණනක් මරණවලට එයාගේ තාත්තා වග කියන්න ඕන කියලා මතක්කරන්න කවුරුවත් හිටියේ නැද්ද ? එයාගේ තාත්තා විතරක් නෙවෙයි තාත්තා, ලංකාවේ මැරුණෙත් තාත්තලා තමයි. (ස)

:       0       0

සානුල් Wednesday, 14 November 2012 05:10 PM

වැඩිය කෑ ගහන එක නම් ඇගට ගුණ නැහැ හොදේ. (නි)

:       0       0

සම්පත් Wednesday, 14 November 2012 05:42 PM

ඇයි මේ බොරු කියන්නේ? (නි)

:       0       0

වරුණ Thursday, 15 November 2012 07:04 AM

මීට කලින් මැරෙන්න තිබුණු කෙනෙක් (ස)

:       0       0

හිල්මි Wednesday, 14 November 2012 05:44 PM

මමත් යන්තම් වගේ අහලා තියෙනවා මේ මිනීමැරුම ගැන. (නි)

:       0       0

අජිත් Thursday, 15 November 2012 07:14 AM

මහ ලොකු ප්‍රභාකරන් මැරිච්ච හැටි දැක්කම ඔබේ පියා ඔහොම මැරුණ එක ගැන සතුටු වෙන්න (ස)

:       0       0

නිශාන්ත Wednesday, 14 November 2012 06:05 PM

පිස්සුද මන්දා මෙයාට? (නි)

:       0       0

කිත්සිරි Thursday, 15 November 2012 07:30 AM

එයාලගේ සංවිධානයේ වැඩ වලට ලංකා රජය වගකියන්න ඕනෑද? (නි)

:       0       0

ලලිත් - කටාර් Wednesday, 14 November 2012 05:58 PM

කොහොමහරි වැඩේ වුණා නම් එච්චරයි. පස්සේ කාට චෝදනා කළත් අපිට කමක් නැහැ. (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 14 November 2012 06:16 PM

දෙමළ ප්‍රජාවෙන් එකතු කරලා හංගපු මුදල් බෙදාගන්න බැරුව මුන් මරාගෙන දැන් ඒ කුණුගොඩත් ලංකාවට පටවන්න යනවා. (ස)

:       0       0

ජයන්ත Thursday, 15 November 2012 08:21 AM

මෙයාව ලංකාවට ගෙනැල්ලා ඉඳකටුවලින් ඇනලා මරන්න එපැයි (ස)

:       0       0

ශාන් Thursday, 15 November 2012 08:53 AM

රේගන් මැරුවේ සාරගේ පෙම්වතා නේද?? එයාව බේරගන්නද දැන් බොරු කියන්නේ (ස)

:       0       0

සරත් Thursday, 15 November 2012 09:00 AM

අනේ සරා දැන් ඕවා කවුද අහන්නේ . මෙහෙනම් කවුරුත් නෑ (ස)

:       0       0

නිශාන්ත Thursday, 15 November 2012 09:01 AM

සාරා, එයාලා අපිට බොරු චෝදනා කරන්න එපා. පුලුවන් නම් එන්න ලංකාවට. ඇවිල්ලා මෙහේ ජීවත්වෙලා බලන්න. (නි)

:       0       0

බමුණුසිංහ Thursday, 15 November 2012 09:26 AM

මෙයට ලංකාව සම්බන්ධ නම් ඒකේ කිසිම වැරැද්දක් මට නම් පෙනෙන්නේ නැහැ. (නි)

:       0       0

මාතා Wednesday, 14 November 2012 07:12 PM

ලෝකේ කොහේ හිටියත් කළ කම් පල දෙනවානෙ දරුවනෛ්. සිංහල, දෙමළ කියලා වෙන්කරන් තව කොයිතරම් අය මරන්න ප්ලෑන් කරන් ඉන්න ඇතිද @ කවුරු කවුරුත් සිතුවොත් නරකද මරණින් මත්තේ කොයි ලොද යන්නේ පින් පවු එනවා අපි පසු පස. (ස)

:       0       0

ශම්ස් Wednesday, 14 November 2012 06:58 PM

කළ කළ දේ පල පල දේ... සාරා මේ ගැන හිතන්න. (නි)

:       0       0

සමන් Wednesday, 14 November 2012 06:58 PM

අනේ හොදයි. එහෙම පුලුවන් නම් ලොකු දෙයක්. (නි)

:       0       0

චරිත් Thursday, 15 November 2012 09:25 AM

අහින්සක මිනිස්සු දහස් ගානක් අමු අමුවෙ මස් කෑලි ගොඩක් කරන්න සහය දුන්නු තමන්ගෙ පියාට ඉන්න කාලේ කියල දුන්නනම් තමනුත් මෑරෙනව කියල ඕක වෙන්නෙ නෑනෙ බබෝ. මේ රටේ අහින්සක මිනිස්සුන්ව කෑලි කරන්න උදව් කල හෑම කෙනාටම සාප වේවි.....ඒකයි මේ රටට ආදරය කරන මිනිස්සුන්ගෙ එකම පෑතුම (ස)

:       0       0

දිනේෂ් Thursday, 15 November 2012 09:28 AM

එයා කර වැරදි වලට තමයි එයාට ඔහොම වුණේ..ඔයා ඔහොම බොරු කිව්වොත් ඔයාටත් වෙන්නේ ඕක තමයි (ස)

:       0       0

හර්ෂණ Wednesday, 14 November 2012 07:47 PM

එන්න සැරිසරන්න ශ්‍රී ලංකාවේ... (නි)

:       0       0

චන්දිම Wednesday, 14 November 2012 07:51 PM

අපායෙදී පිරබා (පිරීබාකරන්) සෙල්වා වගේ කට්ටිය රේගන්ව පිලිගන්න ඇති. (ස)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 14 November 2012 07:51 PM

සාරා ලංකාවට පෑමිනෙනවා නම් අපේ එක්කෙනෙක් ඉන්නවා. එයාට කියලා දහම් පාසලකට ඇතුළත් වෙන්න වෙයි මුලින්ම. (නි)

:       0       0

දසිල්වා Wednesday, 14 November 2012 07:48 PM

ලංකාවේ බුද්ධි අංශ ඒ වගේ පිටරටවලදී කරනවා නම් එල්.ටී.ටී.ඊ එක විනාශවෙලා අවුරුදු 20 ක් විතර වෙන්න ඕනේ. නිකන් බහුබූත කතා කරන්නේ නැතිව ඉන්න. මේ වගේ බොරු ප්‍රචාර වලට විරුද්ධව නඩු පවරන්න ඕනේ. (ස)

:       0       0

සිල්වා Wednesday, 14 November 2012 07:49 PM

අවිගත්තෝ අවියෙන්ම නැසෙති. (නි)

:       0       0

සුනිල් Friday, 16 November 2012 12:31 AM

ඔප්පු කරලා පෙන්නන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 643 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1047 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 78 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 747 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 337 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1002 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39483 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25727 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1177 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site