(සුජිත් හේවාජුලිගේ)
හිටපු අමාත්‍යවරයකු වන ප්‍රවීණ රංගන ශිල්පී ජීවන් කුමාරතුංග මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර ඇත.
ඔහු අනුරාධපුරේ ඊයේ (17) පැවැති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මංගල රැලියටද සහභාගි විය.
දඹුල්ල නාවුල වෑමැඩිල්ල ජලාශයෙන් පිට වානේ සිට මසුන් අල්ලන පිරිසක් ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මෙසේය. මෙය ඉතා අනාරක්ෂිත මෙම ක්‍රියාවෙන් ජිවිත හානි සිදු
අධික වර්ෂාව හේතුවෙන් යාපනය - මන්නාරම මාර්ගයේ පාලිඅාරු ප්‍රදේශයේදී මෝටර් රථයක් ජලපහරකට හසුවී ගසාගෙන ගොස් අැති බව යාපනය අාපදා කළමනාකරණ එ්ක
ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලමින් පසුගිය 24 වැනිදා ආරම්භ කළ ’’අවසන් නිවේදනය’’ පෙළපාළියට සහභාගී වූ 1000 ක පිරිසක් අත් අඩංගුවට ගෙන ඇතැයි පාකිස්තාන පොලිස
අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් වරෙන්තු ලද යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතාට නිකුත් කළ වරෙන්තු නියෝගය ආපසු කැඳ
හම්බන්තොට මයුරුපුර මහවැලි බල ප්‍රදේශයට අයත් හොඬවැල් පොකුණ වැවේ පිටවාන පසුගියදා ඇති වූ අධික වැස්සට හසුව කඩාගෙන ගොස් ඇතැයි ප්‍රදේශයේ ජනතාව පවසති.
දින තුනක කාලයක් පුරා පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 970 ක පුද්ගලයන් 3742 නෙකු පීඩාවට පත්ව ඇති බව පොළොන්නරුව දි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රංගන ශිල්පී ජීවන්ගේ සහය රනිල්ට
Susa Sunday, 18 August 2024 04:46 PM
ඉඩම් සහ ක්‍රීඩා ඇමති කාලවල කරපු දේවල් නිසා බයද දන්නේ නෑ. ක්‍රීඩා ඇමති කාලේ නෝනාගේ සහෝදරයන් අමාත්‍යාංශය ඇතුලෙදි තමයි මීගමුව පැත්තේ කොල්ලන්ව කැනඩා අරින්න ලක්ෂ ගණන් අරගෙන වංචා කරලා තිබුණේ. ඒවා ඒ කොල්ලන් පොලිසියට දැනුම් දුන්නම උන්වම රිමාන්ඩ් කරා. මස්සිනාලට මුකුත් ප්‍රශ්න නෑ. ඉතින් එන හැම ලොක්කටම මුට්ටිය අල්ල අල්ලා ඉන්නවා.
වික්‍රම විදුර Sunday, 18 August 2024 10:57 PM
මෙහෙම ලිියමු රාවතාවත්තේ සමූපාතාර ඉඩමේ සහයත් රනිල්ට...
Sk Monday, 19 August 2024 06:58 AM
මෙයාලගේ කාලය ඉවරයි
Ranaweera Monday, 19 August 2024 09:25 AM
ඔහුගේ චන්දය පමණයි
Jude Fernando Monday, 19 August 2024 12:49 PM
දුවගේ මනුස්සයා රනිල්ගේ පැත්තේ නිසා වෙන්න ඇති .ගොඩාක් දුකයි.