වසර ගණනාවක් පුරා ශී‍්‍ර ලංකා රග්බි කී‍්‍රඩාව සමග අත්වැල් බැඳගෙන සිටි කැල්ටෙක්ස් ලූබ්රිකන්ට් සමාගම මේ වසරේ සිට රග්බි කී‍්‍රඩාවට අනුග‍්‍රහය දැක්වීමෙන් ඉවත් වන බව නිවේදනය කරයි. චෙව්රන් ලූබ්රිකන්ට් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී මෙන්ම කළමණාකාර අධ්‍යක්‍ෂවරයා වන කිෂූ ගෝමස් මහතා පවසන්නේ ඉතාමත් අසීරු සමයේදී කැල්ටෙක්ස් සමාගම ශී‍්‍ර ලංකා රග්බි කී‍්‍රඩාව උරමත තබාගෙන ගිය බවයි.
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට අයත් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000 ක් අපනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන 2700 ක් පමණ පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්
ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි
රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රග්බි අනුග‍්‍රාහකයෝ පිටිය හැරයති
රුවන් Sunday, 29 April 2012 09:11 PM
රග්බි ක්‍රීඩාව සමග දේශපාලනය පටලා නොගන්නේ කොහොමදැයි පෙන්වීමට කළු ජාතිකයින් අපි හොද ආදර්ශයක්
ලුවි Sunday, 29 April 2012 09:54 PM
සුදුස්සන්ට සුදුසු තැන දුන්නනම් ලංකාවේ රග්බි ක්‍රීඩාව හොද තැනකට ලේසියෙන්ම ගේන්න පුළුවන්
අනුර Monday, 30 April 2012 03:33 AM
ලංකාවේ ක්‍රීඩාවත් ඉවරයි වගේ. නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ.
වසන්ත Saturday, 28 April 2012 09:14 PM
ඒක ඇත්ත අපේ අය රග්බි නාගෙන කනවනේ. දුකයි. පිලිපීනයට පැරදුණු එක.
සමීර Saturday, 28 April 2012 09:22 PM
සිරස්තලයෙන් ඇගවෙන්නේ කැල්ටෙක්ස් ලංකාවේ තියෙන එකම අනුග්‍රාහකයෝ වගේ.
නිවන්ත Monday, 30 April 2012 11:46 AM
මේකටත් ආණ්ඩුවට බණීද දන්නේ නෑ දැන් ඉතිං
රගර් ක්‍රීඩකයෙක් Sunday, 29 April 2012 07:43 AM
රගර් ක්‍රීඩාවට දේශපාලනය රිංගල.