IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


රාගම කිඹුලාගේ මල්ලී නිල්වලා ගඟේ

මාතර නිල් වලා ගඟේ මෝය කටේ සිට කිලෝමීටර එක හමාරක් පමණ ගඟ ඉහළ වෙලේවත්ත වගුරු බිමක සිටි අඩි 18ක් පමණ දිග කිඹුලකු අල්ලා යළි නිල්වලා ගඟට දැමූ බව වනජීවී නිලධාරීහු කියති.

ගඟේ මෙම කොටසේ කිඹුලන් නිතරම වගේ දැකිය හැකිය.

ලංකාවෙන් හමු වූ විශාලතම කිඹුලා ලෙස සැලකෙන රාගමින් 2012 දී හමුවූ කිඹුලාගේ දිග අඩි 19කි.

කිලෝ ග්රෑම් දහසකට වඩා බරැති මෙම කිඹුලා ට්‍රැක්ටරයකට පැටවීම සදහා බැකෝ යන්ත්‍රයක ද සහාය ලබා ගෙන තිබුණි.

මෙම දැවැන්ත කිඹුලා අල්ලා ගැනීමේ මෙහෙයුමට හුංගම කලමැටිය වන ජීවි කාර්යාලයේ නිලධාරීන්ට හා ප්‍රදේශවාසීන්ට පැය හතරක පමණ කාලයක් ගත විය.ඊට මාතර පොලීසියේ නිලධාරීන් පිරිසකගේ ද සහාය හිමි වී තිබුණි.

කිඹුලකු සාමාන්‍යෙයන් අවුරුදු 70ක් පමණ ජීවත් වන අතර අවුරුදු 100ක් පමණ ජීවත් වන කිඹුලන්ද සිටින බව කියති. මෙම කිඹුලාට අවුරුදු 60ක් පමණ විය හැකි යැයි ගැමියෝ කියති.

ශ්‍රී ලංකාවේ වර්ග 23ක කිඹුල්ලු සිටිති.

FB_IMG_1478501396656[1] FB_IMG_1478501423327[1] FB_IMG_1478501435026[1] FB_IMG_1478501444551[1] FB_IMG_1478501453209[1]



අදහස් (0)

රාගම කිඹුලාගේ මල්ලී නිල්වලා ගඟේ

පහන් Monday, 07 November 2016 12:46 PM

මහදැන මුත්තෝ ටිකක් ඉදල තියෙන්නේ එතන ..(බ)

:       0       0

සාමා Tuesday, 08 November 2016 06:03 AM

ඇයි අර සාස්තර කියපු සීය කෙනෙකුත් හිටිය නේද රාගම. පස්සේ ආගිය අතක් නැතිව ගියේ. එයාව උස්සන එක විතරයි සාස්තරේට පෙනුනේ නැත්තේ. (බ)

:       0       0

අනුර Monday, 07 November 2016 02:38 PM

ඔව් පහන් එ්ක නම් ඇත්ත එ්කනේ අාපහු නිල්වලා ගඟටම දාල තියෙන්නේ (අ)

:       0       0

ජගත් Monday, 07 November 2016 02:40 PM

කිඹුලා බනිස් වාගේද කිඹුලා (හේ)

:       0       0

උදාර Tuesday, 08 November 2016 06:53 PM

සාමාගේ කීම නම් මසුරන් වටිනවා

:       0       0

විශ්ව Monday, 07 November 2016 07:16 PM

ගඟට දාන්නේ නැතුව ගෙදර ගිහින් තියාගන්නද?? මූ නිල්වලා ගඟේ කිඹුලෙක් නම්, ගඟේ තවත් කිඹුල්ලු සිටී නම්, කාටවත් ඇයි වේදනා. (නි)

:       0       0

බීනු Monday, 07 November 2016 08:06 PM

ගඟට දැම්මා වගේ නොවේ, ඕකාගේ බඩට ගඟේ නාන ගැහැණු මිනිස්සු ළමයි කීදෙනෙක් ගොදුරුවේද? (නි)

:       0       0

අශිකා Monday, 07 November 2016 09:49 PM

මිනිස්සු හැමදේටම සැහැල්ලුවෙන් විහිලු කතා ලිවුවට එය නෙමෙයි සිදුවිය යුත්තේ. අපි අපේ අලි සම්පත මෙන්ම අනෙකුත් සත්වයින් රැකගත යුතුයි. මේ සත්තු රටක් වටිනවා (නි)

:       0       0

බමුණු ආරච්චි Monday, 07 November 2016 11:26 PM

ඒ කාලේ ශත 15 වට කාපු කිඹුලා බනිස් එක දැන් රුපියල් 25 යි. (නි)

:       0       0

සිසිර Monday, 07 November 2016 11:38 PM

කිඹුලා බනිස් වගේ තමයි හැඩරුවෙන්. ඒ වුණාට ඇඟේ සීනි නම් නැහැ. (නි)

:       0       0

චානක Tuesday, 08 November 2016 01:05 AM

නිල්වලා ගඟෙන් අල්ලලා ඇයි ඒ ගඟටම දාන්නේ? (නි)

:       0       0

දිනේෂ් Tuesday, 08 November 2016 02:35 AM

අයියෝ! කිඹුලාව උගේ ස්වභාවික පරිසරයට මුදාහරින්නේ නැතුව මොකද කරන්න කියන්නේ?? (නි)

:       0       0

රකිත් Tuesday, 08 November 2016 03:22 AM

යන එන පාරු නවතාගෙන එහෙම හිටියේ නැද්ද? (අ)

:       0       0

රාගම එකා Tuesday, 08 November 2016 03:36 AM

අපේ රාගම එවුන් කවදත් එක තමා. නළුවන්ගෙන් නොම්මර එක ශ්‍රියන්ත සහ ජැක්සන්. එයාලත් රාගම කොල්ලෝ දෙන්නෙක්( දැන්නම් නාකියි). නොම්මර එකේ චිත්‍රපට අධ්‍යක්ෂක සුගතපාල සෙනරත් යාපා . එයත් රාගම. දැන් ඉන්න හොඳම නාට්‍ය චිත්‍රපට අධ්‍යක්ෂක ජයන්ත චන්ද්‍රසිරි . එත් රාගම කොල්ලෙක් .රාගමින් අල්ලපු කිඹුලා වුනත් ලංකාවෙන් එක. (අ)

:       0       0

ඉන්දික Monday, 07 November 2016 11:57 AM

මාත් ඔය වගේ කිඹුලෙක් දැක්කමයි.(හේ)

:       0       0

නාලක Monday, 07 November 2016 12:29 PM

රාගම කිඹුලාගේ මල්ලි නෙමෙයි...(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සුළගෙන් අම්බලන්ගොඩ ධීවර වරායේ යාත්‍රා 20 කට හානි
2024 ඔක්තෝබර් මස 11 48 0

අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති


නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන්
2024 ඔක්තෝබර් මස 11 200 0

2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 1042 2

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 2749 9

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 1107 2

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 1086 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39844 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25873 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 103 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 397 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1265 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site