IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


රාගම දුම්රිය පොළත් යටවේ

කොළඹ හා අවට ප්‍රදේශවලට ඊයේ (05) රාත්‍රියේ සිට ඇඳ හැළෙන මහ වැස්සෙන් ප්‍රදේශ කිහිපයක්ම යටවිය.

රාගම දුම්රිය ස්ථානයේ වේදිකාවක්ද ගංවතුර ගලා තිබිණි.

55

larga



අදහස් (0)

රාගම දුම්රිය පොළත් යටවේ

රොෂාන් Monday, 07 November 2016 01:49 AM

රාගම කුඹුර ගොඩ කළේ මොකටද? දුම්රිය ලොක්කන් කරුණාකර කොටුව සිට කඳාන පැත්තට විමර්ශන දුම්රියෙන් යනවිට දකින කුණුගොඩ සඳහා පොලිසිය හා පරිසර අධිකාරියේ නිලධාරීන් සමඟ ගොස් ඉක්මන් නීති පියවර ගැනීම සුදුසුයි (නි)

:       0       0

දුමින්ද Monday, 07 November 2016 04:16 AM

බස්නාහිර මහා නගර සංවර්ධනයේ . මහා වෙනස. (ම)

:       0       0

කිත්සිරි Sunday, 06 November 2016 06:28 AM

දැන් ඉතින් මදි නොකියන්නම වහියි (නි)

:       0       0

ජනහිත Sunday, 06 November 2016 06:39 AM

ඇයි මෙහෙම සිදුවන්නේ. නුදුරින් තියෙන්නේ මහා පරිමාණ මුතුරාජවෙල ජලාශය. එකම හේතුව අනවසර ඉදිකිරීම්. මේ දැක්වුයේ විසඳුමට එක් කරුණක් පමණි. පොඩි වැස්සක් වැටුනත් සිදුවන මේ සිදුවීම් වළක්වා ගැනීමට දැඩි ක්‍රියාමාර්ග ගැනීම පමා කළොත් අනාගතයට ප්‍රශ්නයක් වේවි. (නි)

:       0       0

කුමාරි Sunday, 06 November 2016 07:08 AM

ඔන්න කුණු බැහැරකිරීමේ විපාක. පුලුවන් නම් වතුර බහින්නෙ නැති කණු පරීක්ෂා කරන්න. කොතරම් ප්ලාස්ටික් තොගයක් හිරවෙලා තියනවද බලාගන්න පුළුවන්. (නි)

:       0       0

ධම්ම Sunday, 06 November 2016 09:56 AM

වතුර ගලන දාට බෝට්ටුවලින් මගීන් ප්‍රවාහනය කරන්න. (ර)

:       0       0

බිනුර Sunday, 06 November 2016 10:06 AM

වැටෙන සෑම වතුරක්ම මුතුරාජ වෙල බිව්වා මෙයට පෙර. දැන් වෙල ගොඩකර වතුරට යන්න තැනක් නැහැ. (ර)

:       0       0

රුවන් Sunday, 06 November 2016 10:07 AM

වැසි සාමය එළඹ ඇත. මෙවැනි තත්වයන්ට මුහුණ දෙනවා විනා වෙන මොනවා කරන්නද අප.? (ර)

:       0       0

ගාමිණී Sunday, 06 November 2016 10:08 AM

කාණු පද්ධතිය නිසි ආකාරව පිරිසිදු කරානම් මෙවැනි දෙයක් නොවෙනු ඇත. (ර)

:       0       0

රෝහිත Sunday, 06 November 2016 10:38 AM

රාගම කොහොමත් පොඩි වැස්සටත් යට වෙනවනේ.(හේ)

:       0       0

උද්දික Sunday, 06 November 2016 10:41 AM

අය්යෝ මොනාද මේ කියන්නේ. වේදිකාවට වතුර ගලා එන්නේ වැහි පීල්ල කැඩිලා නිසානේ. (හේ)

:       0       0

නන්දලාල් ද සිල්වා Sunday, 06 November 2016 10:43 AM

කෝච්චි නැති නිසා මගීන් අතරමං නොකිරීම සඳහා බෝට්ටු සේවයක් දමන්න තමා වෙන්නේ තව ටිකක් වැස්සොත්...(හේ)

:       0       0

බන්දුල Monday, 07 November 2016 09:10 AM

කෝච්චි පාර යටනොවී කොහොමද සෙලනිකස් වේදිකාව යටවෙන්නේ? අමුතුම ගංවතුරක්නේ එ්ක. (නි)

:       0       0

කපිල ප්‍රශාන්ත Sunday, 06 November 2016 12:28 PM

මේ රාගම ස්ටසන් එකේ වහලෙන් වැටෙන වැසි ජලය පාලම උඩට නැග්ගම පේනවා වහල උඩතියෙන කුණුගොඩ මේ කුණු වැහි පීලි වල රැදිලා හැමතැනම තෙමෙනවා අපේ මිනිස්සු කවද හැදේවිද මන්දා.? (ර)

:       0       0

රන්ජිත් Sunday, 06 November 2016 03:57 PM

රටේ නීතියක් නැහැ. හැම කෙනාම තමන්ගේ වාසිය ගෙන විතරයි හිතන්නේ. අනුන් ගැනවත් රට ගැනවත් හිතන්නේ නැහැ. සල්ලි විතරයි ලොකු. අාදර්ශවත් දේශපාලඥයෙක්වත් අද හොයාගන්න පුලුවන්ද (නි)

:       0       0

රෝහිත Sunday, 06 November 2016 06:11 PM

අවට තිබෙන කාණු සියල්ල වසාගෙන මහාපරිමාණ ඉදිකිරීම් කරලා. සුද්දන්ගෙ කාලෙ ඉඳලා යටනොවී තිබු මේ දුම්රිය පොළ පසුගිය වකවානුවේ සිදුවූ අක්‍රමික ගොඩකිරීම් නිසා දැන් සුළු ගංවතුරකටත් යටවෙනවා. වහාම මේවට විසඳුම් සෙවිය යුතුයි. පායපු ගමන් සියල්ල අමතකවෙන එක තමා ජාතියට සිදුවී තිබෙන කරුමය. (නි)

:       0       0

සෙලනිකස් Sunday, 06 November 2016 08:08 PM

ඒත් ඉතින් දුම්රිය පාර හොඳට තියෙනවා නම් ඒකත් මදැයි, පොඩ්ඩක්වත් යට නොවී. (නි)

:       0       0

යසන්ත Sunday, 06 November 2016 08:45 PM

රටේ බහුතර පෙදෙස් වල තත්ත්වයත් මෙයමයි (නි)

:       0       0

දසුන් Sunday, 06 November 2016 08:46 PM

කුණුරොඩු අයින් කරනවා වගේම හැම ආණ්ඩුවෙන්ම ඇමතිකම් අරන් පළාත වනසන දේශපාලකයන්වත් අයින් කරන්න (නි)

:       0       0

මැගී Sunday, 06 November 2016 09:31 PM

ඉවක් බවක් නැතුව වගුරුබිම් ගොඩකිරීමේ විපාක තමා. ඉස්සර මහා ගංවතුර වෙලාවල් වලදිවත් රාගම යටවුණේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සුළගෙන් අම්බලන්ගොඩ ධීවර වරායේ යාත්‍රා 20 කට හානි
2024 ඔක්තෝබර් මස 11 14 0

අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති


නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන්
2024 ඔක්තෝබර් මස 11 196 0

2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 1023 2

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 2671 9

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 1074 2

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 1054 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39844 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25873 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 103 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 397 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1265 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site