රාගම මහ රෝහලේ බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර කරනු ලබන වේලාව රාත්‍රී 7 දක්වා දීර්ඝ කර ඇතැයි රෝහල් ආරංචි කියයි.
දෛනිකව රාජකාරීවල නියුතු රජයේ හා පෞද්ගලික සේවක සේවිකාවන්ට රැකියාව නිමවී සවස් කාලයේ ප්‍රතිකාර ලබාගැනීමේ පහසුකම මෙමගින් ඇතිකරලීමට රෝහල් කාර්ය මණ්ඩලය බලාපොරොත්තුවේ.
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රාගම රෝහලේ රෑ වනතුරු ප්‍රතිකාර
ධනුෂ්ක Sunday, 21 June 2015 08:57 AM
ඉතා ඉහළින් අගය කළ යුතු පුවතක් ...(බ)
සමන් Monday, 22 June 2015 10:03 AM
මෙම අදහස ක්‍රියාත්මක කල පුණ්‍යවන්තයාට නිදුක් නිරෝගී තිර ජීවනය ලැබේවා ! (ර)
සමන්ත Sunday, 21 June 2015 10:25 AM
කාගේ වුනත් අදහස නම් හොඳයි (බ)
රූපවතී Monday, 22 June 2015 11:46 AM
අනික දොස්තර මහත්තුරු චැනල් සේවයට ගිහින් එනකොටත් ගොඩාක් පරක්කු වෙනවා. (නි)
ෆොන්සේකා Monday, 22 June 2015 11:46 AM
හැම රජයේ රෝහලක්ම මෙහෙම නම් කොච්චර හොඳද? (නි)
සුරංජිත් Sunday, 21 June 2015 01:29 PM
යහ පාලනයේ ප්‍රතිපල ! (නදී)
ඉසුරන්දි Monday, 22 June 2015 06:57 AM
අගය කරමි. රාජ්‍ය ආයතන මහජනයා වෙනුවෙන් පැය 24ම සේවයේ නියැලෙන්නට වගබලා ගනිත්වායි පතමි.! (ර)