IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


රාගම වෛද්‍ය සිසුහු වීදී බසිති

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් පාලිමේන්තු අනුකාරක සභාව පාර්ලිමේන්තුවට දුන් නිර්දේශයට විරෝධය පළ කරමින් රාගම රෝහල ඉදිරිපිට අද (25) වෛද්‍ය සිසුහු  උද්ඝෝෂණයක් ඇරඹුහ.

 



අදහස් (0)

රාගම වෛද්‍ය සිසුහු වීදී බසිති

ලංකා Saturday, 26 November 2016 05:31 PM

මේ අය හැමදාම පාරෙන‍ෙ. මේ අය කොහොමද කවදාහරි බෙහෙත් දෙන්නේ ඉගෙනගන්නේ නැතුව. ඉන්දියන් දොස්තරලා හොඳයි. (නි)

:       0       0

අරුණ Friday, 25 November 2016 04:59 PM

මේ ගොල්ලෝ විරුද්ධ නැත්තේ මොකටද? (නි)

:       0       0

කේ.තිස්ස Friday, 25 November 2016 07:12 PM

මේ ගොල්ලලෝ කවදාහරි දොස්තරලා වුණ දවසක, වම් අතේ නියපොත්තේ ලෙඩට මුළු දකුණු කකුලම කපලා දමන අවදානම් සහිත පිරිසක් වෙනවාට අනුමානයක් නැහැ (නි)

:       0       0

කේ.තිස්ස Friday, 25 November 2016 08:43 PM

අනේ අපොයි මෙහෙමත් වැඩක්. නිදහස් අධ්‍යාපනයෙන් බිහිවූ මාර සේනාවක් මුළු රටටම දේශද්‍රෝහී වසංගතයක් වුණ හැටි. (නි)

:       0       0

සුනිමල් Friday, 25 November 2016 09:23 AM

දේශපාලුවන්ගේ පටු වුවමනාවන්ට අතකොලු නොවී ඉක්මනින් උපාධිය අරගෙන දොස්තර කෙනෙක් වෙලා දුක්විදල උගන්නපු දෙමාපියන්ට සහනයක් දුන්නොත් නේද හොඳ. (බ)

:       0       0

සුසිල් Saturday, 26 November 2016 04:33 AM

තමන්ගේ අධ්‍යාපන කටයුතු බලා ගත්තනම් නරක නැද්ද?(හේ)

:       0       0

සරත් Friday, 25 November 2016 10:17 AM

නිදහස් අධ්‍යාපනය දෙන්න එපා! (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1602 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 514 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 195 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 283 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 132 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 89 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39995 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25943 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 222 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1299 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site