ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රගර් ක්‍රීඩක සිරුර අද නැත්නම් හෙට ගොඩ ගනී
නිහාල් Monday, 03 August 2015 06:55 AM
මෙහි අවසානය ඉක්මණින් දැනගැනීමට ලැබේවා! (නි)
විකුම් Monday, 03 August 2015 07:04 AM
මෙම පොළව උහුලන්නේ නැති අපරාධයට සම්බන්ධ සියලු දෙනාම එල්ලුම්ගස් යැවිය යුතුය. අලුතින් නීති හදන්න. (නි)
වික්‍රම Monday, 03 August 2015 10:11 AM
මේකේ අදහස් දාන අය මතක තියාගන්න,අපේ ඇස් පනාපිට මහ පාරවල් වල තිරිසනුන් වගේ මැරිලා ගිය , ඒ තරුණයන්ගේ මළමිනී උඩින් ඡන්දෙ දිනපු එක් කෙනෙක්වත් අද වෙනතුරු ඒ දරුවන්ට වුණ දේ හෝ ඊට වගකිවයුතු මිනිස්සු ගැන හොයන්න අවංක උත්සාහයක් අරගෙන තියෙනවද? මතක් කරගන්න කොබ්බෑකඩුව ඝාතන කොමිසම. අවසානයේ යුද්ධයේ මහා මෙහෙයක් කළ "විජය විමලරත්න " විරුවාගේ සොහොන් කොතත් මිනිස්සු විනාශ කළා. කාලයක් මේ රටේ සිදුවුණ සියලුම ඝාතන දුප්පත් මිනිස්සු වෙනුවෙන් විශාල සේවයක් කළ ප්‍රේමදාස මහතාගේ ගිණුමට සමහරු බැරකළා. සත්‍ය අපි හිතනවට වඩා බොහෝ ඈත බව මෙහි අදහස් පළකරන අය තේරුම් ගතයුතුයි (නි)
නිවන්තක Monday, 03 August 2015 07:20 AM
මෙහි ඇත්ත ළඟදීම හෙළිවේවි (නි)
මාලක Monday, 03 August 2015 07:24 AM
කවුරු කළත් මේ මහා දරුණු අපරාධ. සෑම ජීවිතකයම ඇති වටිනාකම මිල කළ නොහැකියි. (ම)
දිලිප් Monday, 03 August 2015 07:55 AM
"අළු යට ගිනි!!" (නි)
පිටබැද්දර ජයා Monday, 03 August 2015 08:22 AM
මළසිරුර තිබුනොත් හොඳයි ,(ම)
ජනක ලන්ඩන් Monday, 03 August 2015 12:26 PM
නීතිය කාටත් එකයි. තරාතිරම නොබලා වසීම්ට සාධාරණය ඉෂ්ට වියයුතුයි. කාට වුණත් මෙවැනි සහගහන අපරාධ කර නිදහසේ ජීවත්වීමට ඉඩදිය යුතු නැහැ. අපි විමසිල්ලෙන් (නි)
ඉන්දික ක්‍රිෂාන්ත Monday, 03 August 2015 09:00 AM
මෙහි ඇත්ත සොයාගෙන වරදකරුවන්ට මරණ දඬුවම ලබාදිය යුතුයි (නි)