රගර් ක්‍රිඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ සිරුර ලබන සඳුදා (10) ගොඩ ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා රහස් පොලිසියට අද (06) අවසර දුන්නේය.
2012 දී ඝාතනයට ලක් වු බව කියන තාජුඩීන්ගේ සිරුර දෙහිවල මුස්ලිම් පල්ලියේ මිහිදන් කැරිණි. අධිකරණ වෛද්‍ය මණ්ඩලයක්,පල්ලියේ පුජකවරුන් හා ග්‍රාම සේවක නිලධරයා ඉදිරියේ සිරුර ගොඩ නැගිමට නියම කළ මහේස්ත්‍රාත් පොලිස් ආරක්ෂාව සලසන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රගර් ක්‍රිඩක සිරුර සඳුදා ගොඩ ගනී
ඉරේෂිකා Thursday, 06 August 2015 05:27 AM
මට නම් ඉවසුමක් නැහැ මෙහි සුළමුල දැනගන්නා තුරු (නි)
පිවිතුරු යහපාල Thursday, 06 August 2015 04:24 PM
කට්ටිය නඩුව අහලා තීන්දුව දීලත් ඉවරයිනේ. (නි)
ඉන්දික Thursday, 06 August 2015 04:46 PM
ගෞරවරණීය ක්‍රීඩකයෙක්. දුකයි අභාවය ගැන (නි)
ගජේන්ද්‍ර Thursday, 06 August 2015 09:32 AM
මොහු මැරූ අයට කිසිම සමාවක් දෙන්න එපා (නි)
අනුර Thursday, 06 August 2015 09:33 AM
ඔතන මළසිරුර තිබෙනවද කියලා මට සැකයකුත් තිබෙනවා.අපි බලමුකෝ.... (නි)
දිල්රුක්ෂි Thursday, 06 August 2015 09:34 AM
අහිංසක සහෝදර ජනතාව තමන්ගේ කතිරයේ බලය පෙන්වන්න.තරුණයෙකු අකාලයේ මරුතුරුලට යවපු මේ ජඩ දේශපාලක පුතුන්ට දැඩි දඬුවම් පැමිණවිය යුතුයි. මේ වැනි පහත් ම්ලේච්ඡ වැඩ ලංකාවෙන් තුරන් කළයුතුයි. (නි)
යටවත්ත Thursday, 06 August 2015 08:04 PM
අපි නොයිවසිල්ලෙන් බලාඉන්නවා වෙන්නේ මොකක්ද කියලා (නි)
සත්‍යයා Thursday, 06 August 2015 11:41 PM
මීට දැඩි ආරක්ෂාව යොදා කරුණාකර දේහයේ කොටස් ඩී.එන්.ඒ. පරීක්ෂාවකටත් ලක්කරන්න. (නි)
හේමන්ත Friday, 07 August 2015 01:14 AM
මේක කලබයෙන් කරපු අපරාදයක් වෙන්න ඇති. නැත්තන් සැලසුම් කරලා කරා නම් සාක්කි මුකුත් ඉතුරු කරන එකක් නැහැ. මිනි මෝරු රජයපු යුගයක්නේ තිබුනේ.(නදී)
අජිත් Friday, 07 August 2015 01:45 AM
සුදු වෑන් එකේ මිනී මොරුන්ට කෑම අරගෙන ගියේ පිවිතුරු යහපාලද දන්නේ නැහැ. (නදී)