සියම් මහ නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ ඇඹුල්අඹේ ඛේමානන්ද අනු නා හිමියෝ අපවත්වූහ.
පරිවේණාධිපතිවරයකු හා පිරිවෙන් ආචාර්යවරයකු ලෙස වසර ගණනාවක් සේවය කළ අනු නා හිමියෝ රාජකීය පණ්ඩිත චිත්ත ධර්ම විද්‍යාකීර්ති ගෞරව නාමයන්ගෙන්ද පිදුම් ලැබූ අතර ගත් කතුවරයකු ලෙස ධර්ම ග්‍රන්ථ ගණනාවක්ද ලියා ඇත.
දේහය රංගිරි දඹුලු විහාර රංගිරිපාය විහාරස්ථානයේ තැන්පත් කර ඇති අතර ආදාහන පූජෝත්සවය රංගිරි දඹුලු විහාරස්ථ ආදාහන මළුවේදී ඉරිදා (25) සිදු කිරීමට නියමිතය.
හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී පක්ෂය වීණාව ලකුණ යටතේ මහමැතිවරණයට තනිව තර
රාජ්‍ය නිලධාරීන් ලෙස දුරකථන ඇමතුම් ලබා දෙමින් හෝ නිවසට පැමිණ විවිධ රාජකාරී අවශ්‍යතා ඉටු කර දීමට හෝ නොකර සිටීම සඳහා මුදල් ලබා ගැනීමට උත්සාහ ගන්නා කල්ලි
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ
ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවනු ඇති බවත් ඉරානයෙන් පළිගැනීමට ඊශ්‍රායලයට සහාය ලබාදෙන බවත් ඇමෙරිකා එක
ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සන
අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රංගිරි දඹුලු අනු නාහිමි ආදාහනය ඉරිදා
ශ්‍රීනා මාග්‍රට් Friday, 23 January 2015 09:03 PM
හාමුදුරුවන් වහන්සේට නිවන් සුව පතමි! (නි)
පසන් Friday, 23 January 2015 07:27 AM
හාමුදුරුවනේ, නිවන් සුව පතමි. (නදී)
ජගත් Saturday, 24 January 2015 06:33 AM
අපේ ලොකු හාමුදුරුවන් වහන්සේට නිවන් සුව ලැබේවා (නදී)
පුබුදු Sunday, 25 January 2015 05:43 AM
නිවන් සුව ලැබෙවා ! (දිල්)