IMG-LOGO

2024 නොවැම්බර් මස 12 වන අඟහරුවාදා


රගර් පුහුණුකරුත් ගංජා ඇදලා?

ත්‍රීරෝද රථයකින් ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි බව කියන රගර් පුහුණුකරුවකු ඇතුළු තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.

ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී පිළියන්ද සඟවා තිබූ ගංජා කිලෝ එක හමාරක් ද සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.



අදහස් (0)

රගර් පුහුණුකරුත් ගංජා ඇදලා?

රණතුංග Wednesday, 23 April 2014 11:57 PM

අනිත් අයත් අදින එකේ, මමත් ඇද්දම මොකද වෙන්නේ කියලා හිතෙන්න ඇති. (නි)

:       0       0

සංජීව Thursday, 24 April 2014 08:10 AM

දැන් ඉතින් කවුද ඔය රගර් පුහුණුකරු? මොන ටීම් එකද කෝච් කරන්නෙ. (ස)

:       0       0

පිටිගල Wednesday, 23 April 2014 08:17 PM

ගංජා අදින්න විතරද තහනම්? ලොකු හේන් වවන්නේ ප්‍රසිද්දියේ නොවැ අයිබෝවන්. (අ)

:       0       0

සත්‍යයා Wednesday, 23 April 2014 09:42 PM

දැන් පේනවනේ රගර් රඟේ! ගංජා ගහල තමයි ඔය ගේම් එක ගහන්න ඕනේ.(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේශපාලනඥයෝ දෙදෙනෙක් රජයේ බංගලාවල බින්න බැහැලා
2024 නොවැම්බර් මස 12 204 0

දේශපාලනඥයන් දෙදෙනෙකුත් රජයේ නිවාස තවමත් භාරදී නැතැයි අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන කම්කරු අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන්


විදෙස් දුම්වැටි තොගයක් ගුවන් තොටුපොලේ
2024 නොවැම්බර් මස 12 242 0

රුපියල් කෝටි තුනක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , ගුවන් තැපැල් සේවය ඔස්සේ ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ ආනයන භාණ්ඩ පර්යන්තය වෙත ලැබ


කොල්ලයට අනුබල දුන් ජන අරගල අපෙක්ෂිකාව රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 11 4206 0

බම්බලපිටියේ සම්බාහන මධ්‍යස්ථානයකට පැමිණි වෘත්තිකයකු බියගන්වා රුපියල් දශලක්ෂ පහළොස් දහසක් ඔන්ලයින් ක්‍රමයට කොල්ල කන ලද සැකකරුවන් සිව් දෙනකුට ආධාර අ


බාල ඖෂධ ජාවාරමට රනිල් ප්‍රමුඛ කැබිනට්ටුවෙන් ප්‍රශ්න කරන්න යයි
2024 නොවැම්බර් මස 11 3426 0

ඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රකාව


වෛද්‍යවරයාට සුද්දයක් දුන් ජන අරගල අපෙක්ෂිකාව ඇතුළු හයක් මාට්ටු
2024 නොවැම්බර් මස 11 2858 0

දකුණු පළාතේ රෝහලක වෛද්‍යවරයකු නිරුවත් කර බිය ගන්වා රුපියල් ලක්ෂ 10 කට අධික මුදලක් කොල්ලකෑමේ සිද්ධියකට ජන අරගල සංවිධානයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ වදි


’’සනත්ගේ ගේ බාර දෙන්න අදත් කවුරුත් නෑ’’
2024 නොවැම්බර් මස 11 3460 0

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ සනත් නිශාන්ත මහතා ඔහු ජීවත්ව සිටියදී ලබා දී තිබූ රජයේ බංගලාව අදත් කවුරුත් නොපැමිණි බව එම ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 154 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 499 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1553 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site