IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


රේගුවට විශ්‍රාමිකයෝ ?

රේගු සේවා කයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑම සඳහා පසුගිය වසර තුනක කාලය ඇතුළත සේවයෙන් විශ්‍රාම ගිය රේගු නිලධාරීන් නැවත සේවයට කැඳවීම ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා රේගුව පවසයි.

ඒ අනුව විශ්‍රාමලත් රේගු නිලධාරීන්ට මේ මස 30 වැනි දා දක්වා ඒ සඳහා අයැදුම් කිරීමට ඉඩ සලසා දී ඇතැයි කී රේගු ප්‍රකාශකයෙක් කොන්ත්‍රාත් පදනම මත සේවයට වාර්තා කිරීම සඳහා අයදුම් කරන විශ්‍රාමික රේගු නිලධාරීන්ට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවීමෙන් පසු සේවයෙහි යොදවන බවද පැවසීය.

යෝජිත රේගු පනතට විරෝධය පළකරමින් රේගු වෘත්තීය සමිති රැසක් මේ වනවිට අකුරට වැඩ කරයි.

 



අදහස් (0)

රේගුවට විශ්‍රාමිකයෝ ?

මහසෙන් බස්නායක Friday, 23 September 2016 05:26 AM

රේගුවේ හොරු දෙන්නෙක් තුන්දෙනෙක් ඇති. හැබැයි බහුතරය රට වෙනුවෙන් විශාල කාර්යබාරයක් කරනවා. අලුත් පනත අාවොත් බලපෑම වෙන්නේ මුළු රටටම. එතකොට ප්‍රමාද වැඩියි. ඊර්ෂ්‍යාවෙන් අදහස් දක්වන්න කලින් රේගුවේ අය කියන්නේ මොකද්ද, එ්කෙන් රටට සහ ජනතාවට වෙන පාඩු හෝ වාසි ගැනත් බලන්න (නි)

:       0       0

ටේෂාන් Thursday, 22 September 2016 11:17 AM

ඔබට ස්ථීරයිද දැන්, කියල තමා අහන්න ඕන වර්ජන කරන අයගෙන් (අ)

:       0       0

බෙනට් Thursday, 22 September 2016 11:30 AM

නියමයි ... නියමයි කියන්නේ කියලා වැඩක් නැහැ .. මෙන්න මෙහෙමයි වැඩ කරන්න ඕන . (හේ)

:       0       0

දහම් Thursday, 22 September 2016 12:05 PM

ඇදගෙනම නාන්නයි හදන්නේ. මුළු රටේම හැමතැනම අවුල්. යහපාලනය මාරම මාරයි. (නි)

:       0       0

අරවින්ද Friday, 23 September 2016 01:41 AM

එච්චරයි අඩුවකට තිබුනේ... (නි)

:       0       0

රොකී Friday, 23 September 2016 01:33 AM

වර්ජනය කරන සියලුදෙනාවම වර්ජනය කරමු. රේගුව කියන්නේ කුමක්ද යන්න කවුද නොදන්නේ? මේ රාජකාරිය සඳහා ඇමති උපදේශකයන් පිරිසක් යෙදවුවහොත් මහත් ආනිසංස ලැබෙන්න පුළුවන්! (නි)

:       0       0

රවී Friday, 23 September 2016 02:28 AM

ඇයි විශ්‍රාමිකයෝ ගන්නේ? තරුණයෙකුට අවස්ථාව දෙන්න බැරිද? ඉතින් ලංකාව එක තැන පල්වෙන එක අහන්න දෙයක්ද (නි)

:       0       0

හසිත Friday, 23 September 2016 02:37 AM

මෙච්චරයි අඩුවෙලා තිබ්බේ. කට්ටිය එයි දැන් පැනගෙන. රේගුව විරෝධය දක්වන්නේ රට වෙනුවෙන්. ඒක තේරෙයි සුපුරුදු පරිදි ඉදිරියට. ඒ අතින් අපි හරි මෝඩයි. දෙයක් වෙන්නම ඕනෑ ඒකෙ වැරැද්ද තේරෙන්න. මේකටත් එච්චරයි (නි)

:       0       0

රොඩ්නි Friday, 23 September 2016 02:38 AM

අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)

:       0       0

ධම්ම Thursday, 22 September 2016 01:35 PM

මේවා නිකම් පුහු තර්ජන. වසර තුනක් ඇතුළත විශ්‍රාම ගිය අතළොස්ස නැවත කැඳවා රේගු සේවය සාමාන්‍යකරණය කිරීම සිහිනයක්. (නි)

:       0       0

ලක්මිණි Friday, 23 September 2016 03:11 AM

ඔය විශ්‍රාම ගිය කීප දෙනෙක්ගෙන් පුලුවන්ද මුළු දෙපාර්තමේන්තුවක වැඩ කරන්න. රේගුව කියන්නේ එහෙම නොසළකා හරින්න පුළුවන් තැනක් නොවේ. (නි)

:       0       0

සජී Friday, 23 September 2016 03:29 AM

ඉතින් එයාලා වැඩකරන්න සුදුසු නම් ඇයි විශ්‍රාම යැවුවේ? (නි)

:       0       0

චාමර Friday, 23 September 2016 03:55 AM

විශ්‍රාමිකයෝ දන්නවා වැඩ කරන අයුරු. රැකියාවක් කිරීම එතරම් ලේසි පහසු කාර්යක් නොවේ. ලබාගන්න වැටුපට උපරිමය කිරීමෙන් ලබා ගන්න විශ්වාසයයි රැකියාවක් කියල කියන්නේ. විශ්‍රාමිකයන් එම විශ්වාසය ගොඩනගා ගෙනයි තියෙන්නේ. (බ)

:       0       0

ලක්මිණි Friday, 23 September 2016 05:04 AM

ඒ අය කියන දේ අහන්න කිසිම කෙනෙක් නැද්ද? (නි)

:       0       0

ගයාන් Friday, 23 September 2016 05:12 AM

තරුණයන්ට රැකියා ලක්ෂ 10ක් දෙනවා කිව්ව දේ ඉටුකරනවා වෙන්න ඇති. අනේ මගේ කට .......! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1325 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1495 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 95 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 927 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 404 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1331 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39492 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25729 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site