ශ්‍රී ලංකා රේගුවේ බහාලූම් නිරීක්ෂණ කාර්යන් පුළුල් කිරීම සඳහා නවීන බහාලූම් පරීක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇත.
රේගුව විසින් දිනකට බහාලූම් (කන්ටේනර) 1100ක් පමණ මුදා හැරීමට කටයුතු කරන අතර එයින් තෝරා ගත් බහාලූම් සියයට 10ත් 15ත් අතර ප‍්‍රමාණයක් ස්කෑන් යන්ත‍්‍ර මඟින් එක්ස්කිරණ පරීක්ෂාවකට ලක් කෙරේ.
නමුත් රේගුව සතු මෙම ස්කෑන් යන්ත‍්‍ර වසර අටකට වඩා පැරණි බවත් ඒවා නිරතුරුවම අළුත්වැඩියාවට ලක් කල යුතු වීමත් නිසි මෙලෙස නවීන බහාලූම් පරීක්ෂණ පද්ධතියක් ස්ථාපත කිරීමට පියවර ගෙන තිබේ.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප
රුපියල් මිලියන එක්ලක්ෂ විසි දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (25 ) දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස පිහිටුවා තිබූ කොළඹ රාජකීය විද්‍යාලයේ මධ්‍යස්ථානය තුළදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව කාන්තාවක
2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ
රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්
ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රේගුවට ස්කෑන් යන්ත්‍ර
චාමර Sunday, 26 July 2015 12:31 PM
මදැයි කොලා, හංගලා අරක්කු බෝතලයක් වත් යවල හමාරයි (නදී)
චන්න බුවනක Sunday, 26 July 2015 05:23 PM
හැමදේම අලුත් කරනවනම් සුදද කළ යුතු ඔලු ගෙඩිත් සුද්ද කරානම් මොකද.? (ම)