IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


රේගුවේ කනගසබේට මහාධිකරණයෙන් ඇප

කොළඹ වරායේ රේගු නිවාරණ අධ්‍යක්ෂ රංජන් කනගසබේ මහතා  ඇපකරුවන් දෙදෙනකු ද සමග  රුපියල් පන්ලක්ෂයක ඇපයක් මත මුදා හරින්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදිනී වික්‍රමසිංහ මහත්මිය නියෝග කළාය.

කන්ටේනර් පහකින් ගෙන ආ වාහන අමතර කොටස් මුදා හැරීමට රුපියල් ලක්ෂ පනහක් ඉල්ලා රුපියල් දස ලක්ෂයක අල්ලසක් ගත්තැයි අල්ලස්හෝ දුෂණ කොමිසම ඔහුට එරෙහිව මෙම පැමිණිල්ල කර ඇත.

 පැමිණිලිකරු මීගමුව තිඹිරිකටුවේ හර්ෂ ප්‍රභාත් නම් ව්‍යෘපාරිකයෙකි. ජනාධිපති නීතීඥ සී ආර් ද සිල්වා මහතා මහේස්ත්‍රාත් උසාවියේ පැවති මුලික නඩු විභාගයේදී පැවසුයේ රේගු නිලධරයා රජයට රුපියල් දස ලක්ෂ ගණනින් මෙවැනි සිද්ධිවලදී මුදල් උපයා දී ඇති බවයි.

පැමිණිලිකරු කැළැල් සහිත පුද්ගලයෙකිද ඔහු එහිදී කියා සිටියේය.  සී ආර්ද සිල්වා මහතා පවසා ඇත්තේ කනගසබේ මහතා ළග තිබී මුදල් සොයා නොගත් බවයි එහෙත් මුදල් බිම තිබු බවයි.

 

 



අදහස් (0)

රේගුවේ කනගසබේට මහාධිකරණයෙන් ඇප

වීරරත්න Tuesday, 15 October 2013 10:29 AM

රන්ජන් කනකසබේ මහතා හරිම අවංක රේගු නිලධාරියෙක්. අපිත් ඔහුත් සමඟ රාජකාරි කරලා තියෙනවා. (ස)

:       0       0

දිමුතු Monday, 14 October 2013 05:30 PM

රේගුවේ මහත්වරු හරි හොදයි. ඔහොමහරි පොහොසතුන් බිහිවෙන එක තමා හොඳ. රජය විසින් රාජ්‍ය සේවකයින්ගෙන් බදු අය කළ යුතුයි. (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 15 October 2013 11:41 AM

හරි අවංක මිනිහට කොහෙද තැනක් ලැබුනේ අද කාලේ ? (ස)

:       0       0

සෙනරත් Monday, 14 October 2013 05:36 PM

රේගු නිලධාරියා මීට පෙර රුපියල් දස ලක්ෂ ගණනින් රජයට මුදල් උපයා දී තිබෙන කෙනෙක් සහ ඔහු ගත්තේ යැයි කියන මුදල ඔහු අතේ නොව බිම තිබී සොයා ගත්තා නම්, මෙම සිද්ධිය ගැන සැකයක් ඇති වේ. (නි)

:       0       0

ප්‍රදීප් Tuesday, 15 October 2013 12:19 AM

රජයේ ආයතන සමග බහුලව ගනු දෙනු කරන පුද්ගලයෙක් වශයෙන් මගේ පෞද්ගලික අත්දැකීමකින් කියන්නේ, සාමාන්‍යයෙන් රජයේ ඉහළ සේවයේ ඉන්නා දෙමළ මිනිස්සු හරිම අවංක හොද මිනිස්සු.පගාවක් කවදාවත් ඉල්ලන්නේ නැහැ. ඒ වගේම පගාවක් ගැසීමේ පරමාර්ථයෙන් කරදර ඇති කරන්නෙත් නැහැ. නීතිය සාධාරනව ඉටු කරනවා වගේම හැකිනම් උදවුත් කරනවා.මම හිතන්නේ වැරදි වැඩකට අකමැති වීම නිසා මේ මනුස්සයාව බොරු වරදකට පටලවන්න ඇති. (නි)

:       0       0

ඉන්දික Tuesday, 15 October 2013 06:25 AM

මට‍ මතක විදියට කනකසබේ මහතා අවංක නිලධාරියෙක්. මෙය සැකසහිතයි (නි)

:       0       0

ඉන්දික Tuesday, 15 October 2013 06:29 AM

ප්‍රදීප් හරි. මම කිහිප සැරයක්ම කනකසබේ මහතා රාජකාරි කටයුතු සදහා හමුවී ඇත. ඔහු රාජකාරිය නිවැරදිව කරන අවංක අයෙකි (නි)

:       0       0

තිලක් Tuesday, 15 October 2013 08:28 AM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. එතකොට කස්ටම් ඔෆිසර්ලා? (නි)

:       0       0

චමත් Monday, 14 October 2013 04:14 PM

පහුගිය දවස් වල රේගු නිලධාරීන් ගැන ගොඩක් හොඳ දේවල් අසන්න ලැබුනා. අද අසන්න ලැබෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් කතාවක්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 111 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 104 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 4304 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2616 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3268 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5941 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18901 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 92 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 282 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 147 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site