IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


රේගුවේ පිට කහන්න බැරිවේ

ඉන්දියාවේ සිට හාල් ගෙන්වන මුවාවෙන් ලංකාවට ගෙන්වා තිබූ කහ කිලෝ දස දහසක් රේගු අධීක්ෂණ අංශය විසින් සොයා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා කියයි.

බහාලුම් දෙකක හාල් කිලෝ 37000ක් ඇතැයි සඳහක් කර තිබූ අතර බහලුම් පරීක්ෂා කරද්දී   හාල් කිලෝ 27000ක් සමඟ කහ කිලෝ 10,000 තිබී ඇත.

හාල්වලට අය කරන බදු මුදලට වඩා කහ ගෙන්වීමේදී වැඩිපුර බදු අය කරයි. ඒ අනුව රේගුවට වංචා කර ඇති මුදල රුපියල් ලක්ෂ 56කි.

 

DSC_0084 DSC_0146



අදහස් (0)

රේගුවේ පිට කහන්න බැරිවේ

චන්ද්‍රා Wednesday, 23 July 2014 12:48 PM

අනිවාර්යයෙන්ම සෑම බහාලුමක්ම හොදින් සම්පුර්ණයෙන්ම පරික්ෂා කර බැලීම තමා මෙයට එකම විසදුම. එවිට රජයට නියම ආදායම නිසි පරිදි ලැබෙනවා. හොර බඩු ඒමත් නවතිනවා (නදී)

:       0       0

සත්‍යයා Wednesday, 23 July 2014 06:43 PM

හාල් වලට කහ කිව්වනම් කහ වලට මොනවා කියල ගෙන්වයිද දන්නේ නැහැ. හැමදෙයක්ම වයර් මාරුවෙලා වගේ කෙරෙන්නේ. හැබැයි මුදල් හෙවීමෙදී කිසිම වයර් මාරුවීමක් පෙන්නුම් කරන්නේ නැහැ.(නදී)

:       0       0

ලසන්ත Wednesday, 23 July 2014 07:27 PM

කුඩු ගෙනාපු අයගෙන් රේගුවට කීයක් පාඩු උනාද? (නදී)

:       0       0

නි. න. ගමගේ Wednesday, 23 July 2014 07:15 AM

‍රේගුවට රුපියල් ලක්ෂ ගණක් ආවයි කියමුකෝ. ඒ මුදල් වලින් දුප්පත් ජනතාවට මොනවද ලැබෙන ප්‍රතිලාභ? රත්තරන් කොච්චර නම් අහුවුණාද? ඒවාට මොනවද වෙන්නේ? (නි)

:       0       0

ටිරෝන් Wednesday, 23 July 2014 07:21 AM

අපේ ලංකාදීපේ දාන ශීර්ෂපාඨ නම් නියමයි. සුභ පැතුම්! (නි)

:       0       0

මාලක සමීර Wednesday, 23 July 2014 07:42 AM

කුඩු කිලෝ ඵකකට රේගුව අයකරන මුදල කියද ? (නදී)

:       0       0

ගාමිණී - සිරි Wednesday, 23 July 2014 09:35 AM

හාල් කිලෝවක උපරිම විකුණන මිල 80/=,85/= කියමුකෝ. නමුත් කහ ග්‍රෑම් 100 ක් 60/= - 65/= අතර කිලෝවක් රු:650/= ක් විතර. හොරෙන්ම පන්නා ගත්තානම් ... කහ උනත් කුඩු වගේම තමා මිල ගණන් (නදී)

:       0       0

සෑම් Wednesday, 23 July 2014 09:42 AM

කහ බත් උයන්න කහ ඕනැ වෙන නිසා ඒ ගමන්ම කහ ටිකකුත් ගේන්න ඇති. (නදී)

:       0       0

ලේක්කෝ ගලබඩ Wednesday, 23 July 2014 10:05 AM

කුඩු වගේද කහ? මරණ දඬුවම දෙන්න ඕනේ මේ අපරාධ කාරයොන්ට. (නදී)

:       0       0

සරත් පර්ත් Wednesday, 23 July 2014 11:18 AM

මොකද දන්නේ නැහැ මේ දවස්වල දේශපාලකයෝ මේවා බේරගන්න ඉදිරිපත්වෙන්නේ නැත්තේ (නදී)

:       0       0

නදී Wednesday, 23 July 2014 11:25 AM

කාගේද මේවා ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ප්‍රභා ගනේෂන්ගෙන් නව සන්ධානයක්
2024 ඔක්තෝබර් මස 09 8 0

හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නමින් නව සන්ධානයක් පෙරේදා(8)පිහිටුවා ගනු ලැබීය.


ඇමෙරිකාවට ඉන්න ලොකුම සතුරා ඉරානය
2024 ඔක්තෝබර් මස 09 144 0

ඇමෙරිකාවට සිටින ලොකුම සතුරා ඉරානය යැයි ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසයි. ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන අතර, ජනාධිපත


වැස්සෙන්-සුළඟෙන් පොළොන්නරුවේ ගම් කිහිපයක නිවාසවලට හානි
2024 ඔක්තෝබර් මස 09 32 0

පොළොන්නරුව අරලගංවිල දෙහිඅත්තපිටිය හා ජයමුතුගම ගම්මාන හරහා වර්ෂාවත් සමඟ හමා ගිය සුළඟකින් එම ගම්මානවල නිවාස 20 කට අර්ධ හා පූර්ණ ලෙස හානි සිදුව තිබේ.


හොරෙන් රැඳී සිටි චීන්නු 20ක් මාට්ටු:18 පැන ගිහින්
2024 ඔක්තෝබර් මස 09 301 0

වීසා බලපත් නොමැතිව රැදී සිටී චීන ජාතිකයන් විසි දෙනකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.


නෙදන්යාහු ලෙබනන් වැසියන් අමතයි
2024 ඔක්තෝබර් මස 09 842 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ලබනන් වැසියන් ආමන්ත්‍රණය කරමින, ඔවුන්ට අනතුරු ඇඟවීමක් ද කරමින් වීඩියෝ පණිවුඩයක් නිකුත් කර ඇත.


‘විනී ද පූ’ ට ගහලා
2024 ඔක්තෝබර් මස 09 907 0

වෝල්ට් ඩිස්නි නිර්මාණය කළ විනී ද පූ නමැති කහ පැහැති වලසා ලොව කවුරුත් හොඳින් හඳුනන ආදරයෙන් වැලඳගත් කාටූන් චරිතයකි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39538 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25751 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1197 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site