රේගු දෙපාර්තමේන්තුවේ නිශ්කාශන කටයුතු අද සිට පැය 24 පුරා ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා පැවසුවේය.
ඒ අනුව අද දිනයේ සිට රේගුවට පැමිණෙන භාණ්ඩ නිදහස් කරගැනීම සඳහා පැය 24 පුරා අවස්ථාව හිමිවන බවත් ඔහු පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත
හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රේගුව පැය 24 ම වැඩ
තිලක් -ඩුබායි Sunday, 01 February 2015 04:34 PM
ඉස්සර අපි පෙට්ටිය සති දෙක තුනකට කලින් දාල ලංකාවට අාවට පස්සේ පෙට්ටිය ලැබෙන්නේ නැවත ලංකාවෙන් දින 45 ක් නිවාඩුව ගත කරලා එන්න සතියකට,දෙකකට කලින්. මෙය ඉතාම හොද දෙයක්. (නදී)
කලීල් Sunday, 01 February 2015 05:13 PM
බොහොම හොඳ වැඩක් (නි)
රමණි Monday, 02 February 2015 08:39 AM
වාහනයක් ගෙන ඒමට අපිට නොහැකිද ? එසේ නම් එය සාදාරන සහනයක් මත සලසන්න (නදී)
චුල Sunday, 01 February 2015 08:05 PM
ඉතාමත් හොඳ වැඩක් (නි)
විරවර්ධන Monday, 02 February 2015 03:38 AM
බැංකුත් ඇරල තියන්න ඕනේ. නැත්නම් වැඩක් නෑ. (නදී)
හෙලේනා Monday, 02 February 2015 04:10 AM
ඒ කියන්නෙ නිශ්කාශනයෙදි අතිකාල ගෙවන්න ඕනේ නැහැ කියලද ? (නදී)
කිඹුලාපිටිය Sunday, 01 February 2015 02:49 PM
මේක නම් බොහොම හොඳ තීරණයක් (නි)
කුමුදුනි Monday, 02 February 2015 07:29 AM
මේක නම් බොහොම හොඳ අදහසක්. කරුණාකර බදු සහනයද සළසන්න. අපි අපේ සම්පූර්ණ කාලය මැදපෙරදිග දුක් විඳලා රටට විදේශ විනිමයක් උපයාදීලා නැවත ආපසු එන විට අපිට අවශ්‍ය බඩුමුට්ටුවක්වත් ගෙනඒමට මඟ සළසා දෙන්න (නි)
ප්‍රදීප් Monday, 02 February 2015 07:30 AM
මෙවන් සේවයක් උතුම්කොට සැළකිය යුතුයි (නි)