මෝටර් රථ අමතර කොටස් ආනයනකරුවකුගෙන් රුපියල් කෝටි දොළහමාරක අල්ලසක් ගත්තැයි කියන රේගු නිලධරයන්ට සහය දුන්නැයි කියන රේගුවේ තවත් දෙදෙනෙකුගෙන් ප්‍රශ්න කළ බව අල්ලස් කොමිසම අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ ප්‍රකාශ කළේය.
එම දෙදෙනා අත්අඩංගුවට ගැනීමට නියමිත බව අල්ලස් කොමිසම මීට කලින් කියා තිබිණ.
සුධීර පරාක්‍රම ජිනදාස,ජගත් ගුණතිලක හා උපාලි පෙරේරා රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවෝය.
ඔවුන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා නඩුව නොවැම්බර් 27 වැනිදාට කල් තැබීය.
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රේගු අල්ලස් නඩුවේ සැකකරුවන්ට ඇප නෑ
දීපාල් නිරෝෂ් Friday, 13 November 2015 02:08 PM
මහේස්ත්‍රාත්තුමා නිවැරදි, සාධාරණ හා කාලානුරූප තීරණයක් දීලා තියනවා. (අ)
රොෂාන් රණසිංහ Saturday, 14 November 2015 06:03 AM
කොහොම හම්බකරන්න ඇද්ද සල්ලි? (නි)
සමන්ත රුද්‍රිගු Friday, 13 November 2015 04:04 PM
ඇප නෙවී අනිත් අයට පාඩමක් ඉගෙන ගන්න මෙයාලව අවරුදු තුන හතරකට හිරේ අරින්න දීල තියෙන තීරණය සාධාරණයි. (අ)
කල්ප Friday, 13 November 2015 06:27 PM
නැවත මෙහෙම දේවල් නොකරන්න දඬුවම් දෙන්න ඕනෑ (නි)
නිලන්ත Friday, 13 November 2015 10:40 PM
හැකි උපරිමයෙන් දඬුවම් දෙන්න (නි)
ලියොන් ගුනවර්දන Saturday, 14 November 2015 03:09 PM
දැන් රිමාන්ඩ් බන්ධනාගාරය හැකි අයගේ රෙස්ටෝරන්ට් වී ඇති මෙම යුගයේ මෙවැනි තරු පහේ සැකකරුවන් දිගු කලක් රදවා නොගෙන ඔවුන්ට විරුද්ධ නඩු ඉක්මනින් ඇසුවොත් හොදනේද .තවද මවැනි අල්ලස් නඩු සහ කුඩු රජුන්ගේ ආදී නඩු ඇසීම සඳහා විශේ්ෂ උසාවියක් ඇති කළොත් නරකද (බ)