IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


රේගු පරිපාලන නිලධාරියාට පොලිස් ප්‍රහාරයක්

( සුමිත් පොතුපිටිය)

කළුතර වෙරලේ පරිසර සංරක්ෂණ කටයුත්තකට සහභාගි වෙමින් සීටී රේගු අමාත්‍යාංශයේ පරිපාලන නිළධාරියෙකු පොලිස් පහරදීමට ලක්ව රෝහල් ගතව ඇති බව කළුතර ශීක්ෂණ රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය .

මෙසේ රෝහල් ගතව ඇත්තේ කළුතර බෝම්ඹුවල ප්‍රදේශයේ පදිංචි  වීරවර්ණ ප්‍රේමරත්න නමැති රේගු අමාත්‍යාංශයේ  පරිපාලන නිළධාරියෙකු  බව පැවසේ.

පහරකැමට ලක්වූ බව කියන පරිපාලන නිළධාරීවරයා ඊයේ (21) කළුතර වෙරලේ පරිසර සංරක්ෂණ කටයුත්තකට ගොස් සිටියදී පොලිස් නිළධාරින් විසින් පරීක්ෂා කර ඇති අතර , එහිදී ඇතිවූ කතාබහකින් පසු පහරදීම සිදුව ඇති බව සදහන් වේ.



අදහස් (4)

රේගු පරිපාලන නිලධාරියාට පොලිස් ප්‍රහාරයක්

saman Monday, 22 July 2024 02:00 PM

ලංකාවේ පොලිසියේ බොහෝ නිලධාරීන්ට තිබෙන තිරිසන් ගනයේ උණක් තමයි මේක . නිකරුනේ මිනිසුන්ට පහරදීම . පොලිස් කොමිසම තියා මොන මගුල තිබුණත් වැඩක් නැහැ . මේවට ක්ෂණික දඬුවම් ලැබෙන්නේ නැහැ. පොලිස් නිලධාරියකුගෙන් සිදුවන අසාධාරණයකට දඬුවමක් දෙන්න නම් මුලික අයිතිවාසිකම් නඩුවක්ම දාන ඕන . සමාජය හදන්න නම් ඉස්සර වෙලාම පොලිසිය හදන්න ඕන . ඒවගේම තමන්ගේ සීමාව මොකක්ක්ද කියල පොලිසිට තේරුම්කර දීම හා ඊට අවනත නොවන අයට එම මොහොතෙම් දඬුවම් දෙන ක්‍රමයක් හදන්න ඕනෑ. පොලිසියට කියලා අමුතු නීතියක් නැති බව ක්‍රියාවෙන්ම පෙන්වන්න ඕනෑ.

:       4       52

ලසන්ත Monday, 22 July 2024 03:38 PM

මෙහෙම අමාත්‍යංශයක් මේ රටේ තියෙනවා කියලා ඇහුවාමයි...!

:       4       11

Sana Monday, 22 July 2024 05:23 PM

කොහෙද දන්නෑ රේගු අමාත්‍යාංශයක් තියෙන්නේ. මුං එච්චර ගොන්ද?

:       0       8

PissupusaTuesday, 23 July 2024 10:38 AM

රේගු අමාත්‍යාංශයක් නැහැ. ඒත් අදාල අමාත්‍යාංශයේ ඇමතිවරයා මුදල් ඇමතිවරයා ලෙසටත් ආරක්ෂක ඇමතිවරයා හැටියටත් සිටින නිසා අං තියෙන අශ්වයෝ වගේ නිළධාරි වර්ග කිරීමේදී පහල ශ්‍ර්‍රේණියේ නිළධාරි වෙතින් ගුටිකෑ ඉහළ නිළධාරියාට පොලිසියෙන් සමාව ගන්න කියාවි. වෙන දෙයක් වෙන්නෙ නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානය තර්ජනයක් ට්‍රම්ප් කියයි
2024 සැප්තැම්බර් මස 25 1 0

ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන තිබෙන බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) ප්‍රකාශ කළේය.


දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 1012 2

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි
2024 සැප්තැම්බර් මස 25 330 0

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය


මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක්
2024 සැප්තැම්බර් මස 25 227 0

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 2302 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 3202 4

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36909 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24349 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 578 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site