IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


රංගේ බණ්ඩාරගේ නඩුව කල් යයි

දිනේෂ් රත්නායක නම් පුද්ගලයකුට වසර 5කට පසු සුඛෝපභෝගී ජිප් රියක ලියාපදිංචි බලපත්‍රය ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 54ක් වටිනා ජිප් රියක් ගැනීමට ඔහු පෙළඹවී යැයි රංගේ බණ්ඩාර රාජ්‍ය ඇමැතිට එරෙහි නඩුව ලබන 23 වැනිදාට කල් තැබිණි.

එන්.වී.කරුණාතිලක මහාධිකරණ විනිසුරුවරයා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී රාජ්‍ය ඇමැති අධිකරණයට පැමිණ සිටියේ නැත. ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා පැවසූයේ ඔහු මන්ත්‍රීන් සඳහා වන අනිවාර්ය වැඩමුළුවකට සහභාගිවී සිටින බවයි.

2002 මාර්තු 22 වැනිදා සිදුවූ බව කියන මේ වංචාව සම්බන්ධයෙන් සාක්කිකරුවන් 49 දෙනකුද ලියවිලි හා නඩු භාණ්ඩ 36 ක්ද පැමිණිල්ල වෙනුවෙන් ඉදිරිපත් කර ඇත.

 

 



අදහස් (0)

රංගේ බණ්ඩාරගේ නඩුව කල් යයි

සාරංග Wednesday, 17 February 2016 04:13 AM

යහපාලන නීතිය මෙන්න මේ වගේ කාටත් සමානයි ...නැතිනම් අත්අඩංගුවට ගන්න වරෙන්තුත් නිකුත් කරනවනේ... (ම)

:       0       0

රාජා Tuesday, 16 February 2016 10:48 PM

ඒ කට්ටියගේ නඩු හැමදාම කල් යනවා. (නි)

:       0       0

ජයන්ත Wednesday, 17 February 2016 02:10 AM

ඒ කට්ටියට ඔහොම තමයි (නි)

:       0       0

රංගේ Tuesday, 16 February 2016 01:54 PM

මන්ත්‍රීන් සඳහා වන අනිවාර්ය වැඩමුළුවකට උසාවි කටයුතු යට වෙනවද? (බ)

:       0       0

රමණි Wednesday, 17 February 2016 05:58 AM

අනේ ඔව් නීතිය කාටත් එක වගේමයි. ඕකෙත් පැමිණිල්ල ඉල්ලා අස් කරගත්ත කියාවි අර මාස ගානකට කලින් වුනා වගේ. (බ)

:       0       0

චමින්ද Tuesday, 16 February 2016 04:56 PM

ඒකනේ අපි කියන්නේ. නීතිය කාටත් සමානයි (නි)

:       0       0

ටෙනිසන් Tuesday, 16 February 2016 03:46 PM

ඔහොම යමුකෝ... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 745 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 359 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 242 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 749 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 684 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 316 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37741 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site