IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


රංගේ බණ්ඩාරත් අලුත් පොතක් පෙරළයි

රාජ්‍ය අමාත්‍යවරුන් වෙත නිශ්චිත විෂය පථයන් වෙන් කරදීම තවදුරටත් ප්‍රමාද වන්නේ නම් එම ධූරයන් දැරීමේ පළක් නැතැයි නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා පැවසීය.

වත්මන් රජය බලයට පත් වී වසරකට අධික කාලයක් ඉක්ම ගොස් ඇතත් රාජ්‍ය අමාත්‍යවරුන් ප්‍රායෝගිකව කටයුතු කිරීමට හැකි වාතාවරණයක් මෙතෙක් උදාවී නැතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔහු මේ බව කීවේ අමාත්‍යංශ පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෙම ගැටලුව සඳහා විසඳුමක් ලබාදෙන ලෙස ජනාධිපතිතුමාගෙන් හා අගමැතිතුමාගෙන් කර ඇති ඉල්ලීම් සඳහා මෙම වසරේ මුල් මාස දෙක තුළවත් නිසි ප්‍රතිචාරයක් නොලැබුණොත් රාජ්‍ය අමාත්‍යධූරවල රැඳී සිටීමෙන් පලක් නොවන බව කී රංගේබණ්ඩාර මහතා එම ඉල්ලීම ඉටු නොවන්නේ නම් ඉදිරියේදී කුමක් කරන්නේද යන්න දෙවරක් සිතාබලන්නට සිදුවන බව ද ප්‍රකාශ කළේය.

ජනතාවට සේවය කිරීම සඳහා ආණ්ඩු බලයක් ලැඛෙන තුරු වසර ගණනක් තිස්සේ බලන් සිටි තමන් වැනි බොහෝ දෙනෙකුට රාජ්‍ය ඇමති කිරුළ යටතේ එය කිරීමට නොහැකිව තිඛෙන බවද පාලිත රංගේබණ්ඩාර මහතා පැවසීය.



අදහස් (0)

රංගේ බණ්ඩාරත් අලුත් පොතක් පෙරළයි

දහම් Sunday, 01 January 2017 03:49 PM

බලමුකෝ මෙයා මේ කටින් බතල කොළ හිටවනවද, කොන්දක් තියෙනවද කියලා. (නි)

:       0       0

සත්‍යයා Monday, 02 January 2017 01:07 AM

මෙයාලා කොහොමත් පොත් පෙරළන්න දක්ෂයි තමයි. දක්ෂ මිනිස්සු වැඩ හොයාගෙන යන්නේ නැහැ. වැඩ දක්ෂයාව හොයාගෙන එනවා. මේ ගොල්ලන්ගේ වැඩ බලන්න යුද්ධය තිබුන කාලේ යුද්ධයට අරින්න තිබුනේ. (නි)

:       0       0

බන්දුල Monday, 02 January 2017 02:20 AM

මොකද ඒකාබද්ද වෙන්න හිතිලද දන්නේ නෑ නේද ? (අ)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Monday, 02 January 2017 05:59 AM

රංගේට හොඳ සුපිරි ඇමතිකමක් දුන්නා නම් හරි (නි)

:       0       0

ජනහිත Monday, 02 January 2017 06:42 AM

මොකටද ඔච්චර හිඟාකන්නේ? තමන්ගේ තත්වය තියාගෙන අයින් වෙන එකනේ තියෙන්නේ. අවුරුද්දක් තිස්සේ මහජන මුදල් නිකන්ම නිකන් නේද අරගෙන තියෙන්නේ. (නි)

:       0       0

චින්තක Monday, 02 January 2017 07:03 AM

මෙයාලගේ හැටි කවුද නොදන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 72 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


කරුත් මැතිවරණ සටනෙන් ඉවත්වෙයි
2024 ඔක්තෝබර් මස 13 4925 0

මෙවර මහ මැතිවරණය වෙනුවෙන් සමඟි ජන බලවේගයේ රත්නපුර ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතාද මැතිවරණ සටන


වැස්ස බස්නාහිර පාසල් කීපයක් වහයි
2024 ඔක්තෝබර් මස 13 4137 0

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) සහ අනිද්දා (15) වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන බලධාරීහු පවසති.


හිරුණිකා ජාතික සංවිධායක ධූරයෙන් යයි
2024 ඔක්තෝබර් මස 13 6713 0

සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරු


ගංවතුර අවදානම තවත් දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 13 939 0

කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.


රට වෙනුවෙන් වැඩ කරන ප්‍රබල බලය මහ ඡන්දෙ දී ගන්නවා
2024 ඔක්තෝබර් මස 13 1658 3

රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26119 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 339 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 423 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1367 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site