ලයන් බෲවරි සිලෝන් ලිමිටඩ් සමාගම ඇතුළු තවත් සමාගම් හතරකට රුපියල් කෝටි 600කට ආසන්න රේගු බදු සහන ලබාදීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන් වන විරෝධතා ගොනු කිරීමට මුදල් ඇමැති රවි කරුණානායක මහතා ඇතුළු වගඋත්තරකරුවන්ට අවසන් වරට ජනවාරි 27 වැනිදා කල් දීමට අභියාචනාධිකරණය අද (15) තීන්දු කළේය.
මාස හතරක කාලයක් සඳහා රේගු බදු සහන ලයන් බෲවරි සමාගම ඇතුළු තවත් සමාගම් හතරකට දීමට ගෙන ඇති තීරණය අහෝසි කර එම රුපියල් කෝටි 600කට ආසන්න මුදල මහජන සුබ සිද්ධිය සඳහා යොදවන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු එස්.තුරෙයිරාජා මහතා ඉදිරියෙහි කැඳවිනි.
අගලූගල්ලේ ශ්‍රී ජිනානන්ද ,රත්ගම සුමංගල ,බියගම සුසීල ,උඩගෝමදෙනියේ රතනවංශ හිමි ඇතුළු භික්ෂුන් වහන්සේලා හය නමක් පෙත්සම ගොනු කළහ.
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට
සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
රේගු බදු සහන පෙත්සම කල් දෙයි
දහම් Thursday, 15 December 2016 12:07 PM
බොහොම පින් හාමුදුරුවනේ.(හේ)
වෙදගේ Friday, 16 December 2016 08:36 AM
ලොකු ලොකු ලොක්කන්ගේ අයිතියක් මේ සමාගම් වලට තියෙනවා නේද (බ)
දයා Friday, 16 December 2016 09:31 AM
දුප්පත් සමාගම් වලට ආධාර නොදී කොහොමද (බ)
දයා Friday, 16 December 2016 09:31 AM
දුප්පත් සමාගම් වලට ආධාර නොදී කොහොමද (බ)
පාලිත Thursday, 15 December 2016 04:13 PM
මත්පැන් වලට බදු සහන! මහජනතාවට බදු සහ දඩ! (නි)
සත්‍යයා Thursday, 15 December 2016 11:02 PM
අන්න නියම හාමුදුරුවරු. සාධු ! සාධු! (නි)