IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


’’රෝගී විශ්‍රාමිකයන්ට ප්‍රමුඛත්වය දෙන්න’’

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

රෝහල්ගතවී සිටින, දරුණු අසනීප තත්ත්වයන්ට ගොදුරු වී සිටින විශ්‍රාමිකයන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ගෙවීමේදී විශේෂ ප්‍රමුඛත්වයක් දැක්වීමට  නිලධාරීන්ට උපදෙස් දුන්  බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසිය.

විශ්‍රාමිකයන්ගෙන්  ඉදිරිපත්වූ කරුණු සහ චෝදනා  සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව අගමැතිවරයා මෙසේ උපදෙස් දුන්නේය.



අදහස් (6)

’’රෝගී විශ්‍රාමිකයන්ට ප්‍රමුඛත්වය දෙන්න’’

achini Saturday, 21 January 2023 02:51 PM

ඉස්සෙල්ම දැක්කේ අගමැති අසනීපවී රෝහලේ කියලයි... නිකම් මොකක්ද සතුටක් දැනුනා.

:       0       8

surasena Saturday, 21 January 2023 03:40 PM

මැතිවරණයක් ළඟාවෙනකොට සිහිවෙන දේවල්...!

:       1       9

Sunil Saturday, 21 January 2023 05:10 PM

රෝගීද නිරෝගීද කියලා සොයා බලන්න අවශ්‍ය නැහැ. සෑම විශ්‍රාමිකයෙකුටම ලැබෙන සොච්චම් විශ්‍රාම වැටුප නියමිත වෙලාවට දෙන්න.

:       0       16

sriyal Saturday, 21 January 2023 05:16 PM

අලුත්ම වැඩක් කරල මහන්සිත් ඇති.

:       0       8

ලලිත් අම්බලන්ගොඩ Saturday, 21 January 2023 08:58 PM

මම ගරැ අභියාචනාධිකර තීන්දුවකින් මාස 8 කට පසු නැවත සේවයේ පිහිටවූයේ වසර 12 ක් සේවයෙන් පහ කර සිටීමෙන් පසුවයි. පසුගිය දෙසැම්බර් 31 දින 19-22 චක්ක ලේකය යටතේ විශ්‍රාම යා යුතුයි.නඩු තීන්දුව ලබාදී දැන් වසරකටත් වැඩියි. නමුත් තවමත් මගේ ලිපිගොනුව දකණු පළාත් අධ්‍යාපන අමාත්‍යතාංශයේ. මමත් අසනීපයෙන් ඉන්නෙ.අගමැතිතුමනි මටත් පිහිට වෙන්න.මම ඔබතුමාටත් ලිපියක් එවල ඇති මට කරන අසාධාරණය ගැන ලියල.

:       0       5

Rocky Sunday, 22 January 2023 07:08 AM

ඔවුන්ට ප්‍රතිකාර බෙහෙත් ලබා දීමයි වැඩාත් වැදගත් වෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 542 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 195 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 651 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 57 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 468 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2125 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site