IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


රිච්මන්ඞ් කී‍්‍රඩකයෝ වසර 99 කට පසු කොළඹ රාජකීයයන් පරදවති

කොළඹ රාජකීය පිතිකරුවන්ගේ අපරීක්ෂාකාරී පිතිහරඹය හේතුවෙන් ලකුණු 28 ක පහසු ඉලක්කයක් හඹා ගිය ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය කඩුලූ නවයක් ඉතිරිව තිබියදී තරගය ජයග‍්‍රහණය කළේ  වසර 99 කට පසු ගාලූ පුරවරයේදීම කොළඹ රාජකීය කණ්ඩායම ලකුණු 27 කට දවාගනිමිනි. ගාලූ කී‍්‍රඩාංගනයේදී පැවැති මෙම තරගයේ දී අනගි පන්දු යැවීමක නිරත වූ දමිත් ලක්මිහිරාන් ලකුණු 10කට කඩුලූ 5 ක් දවාලමින් රාජකීය පිලේ දෙවැනි ඉනිම සුණු විසුණු කර දැමුවේය. 1912 සිට තරග වදින මෙම පාසල් දෙක අතරින් රිච්මන්ඞ් පිල ජයග‍්‍රහණයක් වාර්තා කළ ප‍්‍රථම අවස්ථාව මෙයයි. රාජකීය 212 (රෙනුක් අහංගම 49, මිලාන් අබේසේකර 47, ඉමල් ලියනගේ 39, සම්පත් ද සිල්වා 25, ඒ. කේ. ටිරෝන් 52/4, සවින් නානායක්කාර 19/2) සහ 27 (දමිත් ලක්මිහිරාන් 10/5, ප‍්‍රභාත් නිශාන්ත 04/2, සවින් නානායක්කාර 7/2) රිච්මන්ඞ් 212 (පබසර වඩුගේ 68, සිතාර ගිම්හාන 38,  කසුන් චාමර නොදැවී 20, දෙවින් පද්මනාදන් 17/5, චාමික කරුණාරත්න 33/2, පූර්ණ අලූත්ගේ 37/2) සහ 29/1 (පබසර වඩුගේ 18)



අදහස් (0)

රිච්මන්ඞ් කී‍්‍රඩකයෝ වසර 99 කට පසු කොළඹ රාජකීයයන් පරදවති

rajan Monday, 17 October 2011 06:27 PM

උණුසම් සුභපැතුම්

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩා දැරියකට අතවර කළ එක් දරු පියා වසර 8කට හිරේ
2024 නොවැම්බර් මස 25 159 0

කොළඹ ප්‍රදේශයේ වෙසක් සිරි නැරඹීමට සිය දෙමාපියන් සමඟ පැමිණී 11 හැවිරිදි දරුවකුට වෙසක් කලාපයක කුටියක් තුළදී බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවන්ට වරදක


උසස් පෙළට එරෙහිව පෙත්සමක්
2024 නොවැම්බර් මස 25 295 0

මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වීම වලකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශිෂ්‍යාවක ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් කරුණු


අර්චුනා ගැන පරීක්ෂණයක්
2024 නොවැම්බර් මස 25 789 2

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කතානායක අශෝක රන්වල මහතා පැවැසීය.


සහල් ගැන හිටපු කෘෂි අධ්‍යක්ෂ කතා කරයි
2024 නොවැම්බර් මස 25 637 1

රටින් සහල් ගෙන්වීම අවශ්‍ය නෑ. 2023/2024 මහ කන්නය සහ යල කන්න දෙක තුල මෙරට වී මෙට්රික් ටොන් 4. 24 ක් නිෂ්පාදනය කළා . වාර්ෂික සහල් අවශ්‍යතාවය සහල් මෙට්රික් ටොන් මිලි


’’නීති හරිහැටි ක්‍රියාත්මක කරන නිලධාරීන් වෙනුවෙන් පෙනී ඉන්නවා’’
2024 නොවැම්බර් මස 25 693 0

ආපදා කළමනාකරණයේදී ආයතන ව්‍යුහ ශක්තිමත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර බිම් මට්ටමට විසඳුම් ගෙන යාමේ යාන්ත්‍රණ ඇති කළ කළ යුතු බව ජනාධිපති අනුර කුමාර


’’හිටපු ඇමතිගේ නීති විරෝධි වැඩ නිසා නීත්‍යානුකූල E-9 රැකියා අනතුරේ’’
2024 නොවැම්බර් මස 25 980 0

පසුගිය රජයේ අමාත්‍යවරයකු නීති විරෝධී අයුරින් අත්සන් කරන ලද E-8 වීසා ගිවිසුම නිසා වසර 20ට අධික කාලයක් පුරා විශාල ශ්‍රි ලාංකික තරුණ පිරිසකට හිමිවූ E-9 වීසා කා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 521 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2056 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site