ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය සහ දෙහිවල මධ්‍ය මහා විද්‍යාලය අතර ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවති 19 න් පහළ අන්තර් පාසල් ක‍්‍රිකට් තරගයෙන් දෙහිවල මධ්‍ය මහා විද්‍යාලය ඉනිමකින් සහ ලකුණු 40 කින් පරාජය කරමින් ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයීය කී‍්‍රඩකයෝ තම හත්වන ජයග‍්‍රහණයත් ලබාගැනීමට සමත්වූහ.
ජයග‍්‍රහණයේ නියමුවා වූ රිච්මන්ඞ් විද්‍යාලයේ සිතාර ගිම්හාන් පන්දු 162 කදී නොදැවී ලකුණු 153 ක් ලබාගැනීමට සමත්විය. ඔහුගේ ඉනිමට හතරේ පහර 19 ක් සහ හයේ පහර 2 ක් අන්තර්ගත විය.
පළමු කඩුල්ල වෙනුවෙන් කැලූම් නානායක්කාර (60) සමඟ ලකුණු 136 ක සබඳතාවයක් ගොඩනැගූ ගිම්හාන ඒ. කේ. ටිරෝන් (44) සමඟ තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 70 ක්ද චමෝද් පියුමාල් (16) සමඟ සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 44 ක්ද වන පරිදි සබඳතා පිහිටුවමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා ගෙනගියේය.
දෙහිවල මධ්‍ය මහා විද්‍යාලය පළමු ඉනිම සියලූ දෙනා දැවී 150
(සුපුන් ජයසේකර 38, හශාන් හේවානායක 32, මහේෂ් පීරිස් 29, වරුණ දේශප‍්‍රිය 4/35, සවීන් නානායක්කාර 29/3, ඒ. කේ. ටිරෝන් 20/2)
රිච්මන්ඞ් විද්‍යාලය පළමු ඉනිම කඩුලූ 4 කට 300
(කැලූම් නානායක්කාර 60, ඒ. කේ. ටිරෝන් 44, චමෝද් පියුමාල් 16, සිතාර ගිම්හාන් නොදැවී 153, හෂාන් හේවානායක 118/2)
දෙහිවල මධ්‍ය මහා විද්‍යාලය දෙවැනි ඉනිම සියලූ දෙනා දැවී 110
(මහේෂ් පීරිස් 33, හෂාන් හේවානායක 33, සවීන් නානායක්කාර 16/4, තිසර භානුක 19/3, චමෝද් පියුමාල් 20/2)
(**)
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රිච්මන්ඞ් කී‍්‍රඩකයෝ හත්වැනි ජයත් ලබති
කලන Saturday, 09 February 2013 08:03 PM
නියමයි.(නදී)
දේශාන් Saturday, 09 February 2013 10:34 PM
අති විශිෂ්ටයි! ලොකුම ඉලක්කය මෙවර බිග් මැච් එක විය යුතුයි.(නදී)
අනුර Sunday, 10 February 2013 12:06 AM
ඔහොම යන්......ඔහොම යන්......ඔහොම යන්....මහින්දය පරදනකල්. (නි)
ඇතීනා Sunday, 10 February 2013 02:47 AM
නියමයි. අපේ පුතාල ඔහොම යං. තුනුරුවන්ගේම පිහිටයි. රිපන් බාලිකාවකගෙන් සුබ පැතුම්. (නදී)
නිපුණ Sunday, 10 February 2013 07:45 AM
මීට අවුරුද කීපයකට කලින් නම් රිච්මන්ඩ් කණ්ඩායම මැච් එකක් දිනාගත්තෙත් අමාරුවෙන්. දැන් මැච් 7ක්. රිච්මන්ඩ් ක්‍රිකට් ටීම් එක දැන් ස්වර්ණමය යුගය පසු කරමින් ඉන්නෙ. මට මතක ඇති කවදාවත් මෙච්චර හොදට සෙල්ලම් කරලා නැහැ. අවුරුදු 50 කට පස්සෙ බිග් මැච් එක දිනන්න අවස්ථාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. (නි)