ගාල්ල රිච්මන්ඞ් විදුහල් ක‍්‍රීඩකයෝ වයස 13 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ , වැනි කොටසේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් වූහ. රිච්මන්ඞ් විදුහල් පිල පානදුරේදී පැවැති අවසන් පූර්ව තරගයේදී කොළඹ ආනන්ද විදුහල එරෙහිව ලකුණු 9 ක තියුණු ජයක් ලැබීය.
මෙහිදී රිච්මන්ඞ් විදුහල වෙනුවෙන් විශිෂ්ට පන්දුයැවීමක නිරත වූ නායක, පිට දඟ පන්දුයවන කවිඳු එදිරිවීර ලකුණු 13 කට කඩුලූ 5 ක් දවාගැනීමට සමත් විය.
රිච්මන්ඞ් විදුහල ඕවර 46.3 කදී සියලූ දෙනා දැවී 123
(සඳුන් මෙන්ඩිස් 22, සහන් විමුක්ති 14, ආදිත්‍ය සිරිවර්ධන 14, සහන් විමුක්ති 14, චාමික ගුණසේකර 8/3, අෂේන් ද සිල්වා 18/2, දමින්ද රොෂාන් 25/2)
ආනන්ද විදුහල ඕවර 46.5 කදී 114
(දුෂාන් හෙට්ටිගේ 19, තුෂාර සන්තුෂ 14, ඞී. රොෂාන් 30, කවිඳු එදිරිවීර 13/5, කෝසල හිරාන් 23/2)
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රිච්මන්ඞ් විදුහල් ක‍්‍රීඩකයෝ අවසන් මහ තරගයට එති
ඇතීනා Saturday, 09 February 2013 04:06 AM
අපේ පුංචි පැටවුන්ට 'ජයෙන් ජයම වේවා'! (නි)
චම්පික Friday, 08 February 2013 02:09 PM
ජයවේවා ගාල්ලේ කොල්ලන්‍ට (ස)
සමින්ද Friday, 08 February 2013 02:50 PM
නියමයි.(නදී)
නාලක Friday, 08 February 2013 03:47 PM
ආනන්දෙ කණිෂ්ක රනතිලකගේ දැම්මා නම් අනිවාර්යයෙන්ම දිනනවා. හොදම ආරම්භක පිතිකරු මෙන්ම තුන් ඉරියව්වෙන්ම දක්ෂයි. (නදී)
කසුන් ගයාන්ත Friday, 08 February 2013 06:47 PM
කණිෂ්ක රනතිලකගේ ඇත්තටම දක්ෂයෙක් තමා . සුභ පැතුම්.. රිච්මන්ඞ්(නු)
ලංකා Friday, 08 February 2013 07:52 PM
තරග පැවැත්වුණේ පානදුර ශාන්ත ජාතික පාසල් ක්‍රිඩාංගනයේ නෙමෙයිද? (නි)