IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


රාජකීයයන්ට විද්‍යාගාරයක්

කොළඹ රාජකීය විද්‍යාලයේ 2003 කණ්ඩායම, ඇනලිටිකල් ඉන්ට්‍රමන්ට්ස් පෞද්ගලික සමාගම සහ බ්‍රිතාන්‍යයේ වෙසෙන රාජකීය විද්‍යාලයීය ආදි ශිෂ්‍යයන්ගේ සංගමයේ අනුග්‍රහයෙන් ප්‍රතිසංස්කරණය කළ රසායන විද්‍යාගාරය විවෘත කිරීමේ උත්සවය නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

විදුහල්පති බී.ඒ.අබේරත්න, රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති අතුල මුණසිංහ, රාජකීය විද්‍යාලයීය 2003 කණ්ඩායමේ සභාපති කසුන් අන්ද්‍රාහෙන්රි ද ඊට එක්ව සිටියහ.

royal_2016219754 royal_20162197542 royal_20162197543



අදහස් (0)

රාජකීයයන්ට විද්‍යාගාරයක්

ගයාන් පෙරේරා Friday, 19 February 2016 09:48 AM

මොහාන් මෝඩ කතා කියන්න එපා .රාජකීය විද්‍යාලයට අපි උදවු කරන්නේ අපි ඉගෙනගත්ත පාසල් නිසා මිසක ළමයින්ව දාගන්න නෙමෙයි. අපි දුප්පත් ඉස්කෝල වලටත් උදවු කරන ඊට කලින් මෙතන අපි ඉගෙන ගත්ත තැන. එතනට අපි උදවු කරන්න ඕනේ .අනිත් එක තමයි රාජකීය විදුහලෙන් ඉගෙනගත්ත අය ලෝකේ හැමතැනම විසිරිලා ඉන්නවා ඒ අයට ළමයි දාගන්න අවශ්‍යතාවයක නැහැ . අපේ ළමයි යන්නේ එංගලන්තේ ඉස්කෝලේ .නමුත් අපි අපේ රටට ඉගෙන ගත්ත ඉස්කෝලෙට ආදරෙයි (බ)

:       0       0

මොහාන් Friday, 19 February 2016 09:55 AM

ගයන් පෙරේරා මහත්මයාණෙනි, මම කිව්වේ මෝඩ කතාවක්ද කියා ඔබේ හදවත දන්නවා. ඔබ වැනි අවන්කවම පාසලට ආදරේ කරන අය ඉන්නවා. එත් බහුතරයක් ඉන්නේ පුතාව ඉස්කෝලෙට ද ගන්නකම් මැරීගෙන වැඩ කරලා ඊට පස්සේ ඕ බ් යු එක පැත්තෙවත් නොඑන අවස්තාවදියෝ. රාජකීය විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ වාර්ෂික වියදම වගේ හතෙන් එකක් විතරක් ආණ්ඩුවෙන් දෙන්නේ. ඉතුරුව හොයල දෙන්නේ ආදී ශිෂ්‍යයෝ. විශේෂයෙන්ම සා ගා සංගීත ප්‍රසංගයෙන් ලොකු ගානක් හොයල දෙනවා. මං කිව්වේ ඔබ වැනි ආදී ශිෂ්‍යයෝ ගැන නෙමේ , මා ඇස් දෙකෙන් ඇත දැක ඇති අවස්තාවදියෝ ගැන. (ර)

:       0       0

නිශාන්ත Friday, 19 February 2016 07:03 AM

අසාධාරණ අධ්‍යාපන ක්‍රමයක් ... මේවා අනෙක් පාසල් වලටත් ලබා දිය යුතුයි (ම)

:       0       0

නවීන් Friday, 19 February 2016 05:55 PM

මොන හේතුවක් නිසා හරි පාසලට උදව් කරන එක අගය කරන්න ඕනෑ. සමහරු පාසලේ නම යොදාගෙන කරන්නේ බාල්නටන එකයි, පැරේඩ් යන එකයි විතරයි (නි)

:       0       0

රොෂාන් Friday, 19 February 2016 07:08 AM

රාජකීයන්ට රාජකීය විද්‍යාගාරයක් ලෙස නම් කරන්න (ර)

:       0       0

කර්නජීව Friday, 19 February 2016 07:58 AM

අන්තර් ජාතික විද්‍යාගාර ප්‍රමිතීන්ට අදාලව ඉදිකර ඇති බව කිව හැකියි. (ර)

:       0       0

රාජකීය 94 කණ්ඩායමේ අයෙක් Friday, 19 February 2016 08:42 AM

වැඩේ ඉතාමත් හොඳයි . නමුත් මෙම විද්‍යාගාරයේ තිබුන ඉතා වටිනා පෞරාණික මේස ටික පොලිෂ් කර මෙය පිළිසකර කලේනම් වඩාත් සුදුසුයි. එම මෙසවලටම තීන්ත අලෙපකර තිබෙනවා වගෙත් පෙනෙනවා. 2003 කණ්ඩායම තමුන්ගේ පාසැල වෙනුවෙන් 1994 කණ්ඩායමට වැඩියනම් වැඩක් කරන බව පෙනෙනවා. ඔබට පිං. (ර)

:       0       0

මොහාන් Friday, 19 February 2016 09:04 AM

හොද වැඩක් . ඒත් ගමක දුප්පත් ඉස්කොලේකටත් ඔය වගේ වැඩක් ඔය මහත්තුරු කලොත් කොච්චර වටිනවද ? ඒත් ඉතින් මේ ඔක්කොම දේවල් ආදී ශිෂ්‍යයෝ කරන්නේ තමන්ගේ ලමයව දාගන්න ලකුණු එකතු කරගන්න මිසක් සද් භාවයෙන් නෙමේ. ළමයව දා ගන්නකම් ඉස්කෝලෙට වැඩ කරන ආදී ශිෂ්‍යයෝ ඊට පස්සේ දකින්නත් නැහැ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 77 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 134 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 2436 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 895 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 517 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1528 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37754 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24890 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 733 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site