(අංජුල මහික වීරරත්න)
“රීඩ් මාවතේ සියවස් සැමරුම” කොළඹ රාජකීය විද්‍යාලයීය සඟරාව (The Royal College Magazine “Celebrating 100 Years at Reid Avenue) පළමු පිටපත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
සඟරාවේ කර්තෘ චතිල් එස්. ධර්මවර්ධන සිසුවා විසින් එය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වු අතර විදුහල්පති තිලක් වත්තුහේවා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විදුහල්පති එල්.ඩබ්.කේ. සිල්වා, සහකාර විදුහල්පති එම්.ඒ.එම්.රියාස්, රාජකීය විද්‍යාලයීය සංගමයේ ලේකම් අරුණ සමරජීව, පාසල් සංවර්ධන සමිතියේ ලේකම් ඩබ්.වී.එන්.බී.වේරගොඩ, ප්‍රධාන ශිෂ්‍ය නායක ඩබ්.ඒ.එස්.එස්.වනසිංහ ඇතුඵ පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ.
කොළඹ රාජකීය විද්‍යාලය රීඩ් මාවතේ ස්ථාපිත කර ගත වු වසර සියයක කාල පරිච්ඡේදය ඇතුලත පාසලේ ඉතිහාසය, කලාව, සංස්කෘතිය සහ විශිෂ්ටත්වය මෙන්ම විද්‍යාලයේ ආරම්භය, විකාශය සහ සම්ප්‍රදායන් පිළිබඳව මෙම සඟරාවෙහි කරුණු ඇතුළත් කර තිබෙන අතර එදා මෙදා තුර කොළඹ රාජකීය විද්‍යාලයෙන් බිහි වූ දේශපාලන නායකයන්, විද්වතුන් ඇතුළු විශිෂ්ටයන් පිළිබඳව ද තොරතුරු අන්තර්ගතය.
රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර
අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි
ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය
පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය
ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
“රාජකීය ඉතිහාසය’’ ජනපතිට
Perera Wednesday, 03 July 2024 11:48 PM
ඉස්සර අග්‍රගණයේ විශිෂ්ඨ පාසලක් වූ රාජකීය විද්‍යාලය දැන් කුරුඳුවත්ත මහා විද්‍යාලය බවට පත්වෙලා.
චන්දිම Thursday, 04 July 2024 12:34 AM
ආ කොහෙද ඉස්කෝලෙක ළමයි වගයක් ඇහුවලු නේද අර උද්ගෝෂණය කරන ගුරුවරුන්ට විනය ගැන කියාදෙන්නද කියලා?
Chandima Thursday, 04 July 2024 04:46 PM
ඒ පොතේ රනිල්ගේ නම දාලා තියෙන්නෙත් පාසල බිහිකරපු විශිෂ්ඨයෙක් විදිහටද?